මචං මේ මාසෙ 20 විතර වෙයි පොත් එවද්දි..
අවුල්ද මචං????
විස්තර pm කරා

මචං මේ මාසෙ 20 විතර වෙයි පොත් එවද්දි..
අවුල්ද මචං????

සොහොන;19832656 said:තාම නැ බන් කොහොමත් අප්‍රියෙල් නිවාඩුවට කලින් වැඩේ කරනවා උබේ විස්තර සාටන්ට දීලා නේද තියෙන්නේ![]()

අඩේ මම මේක දැණුයි දැක්කේ.. මම අනිවා මේකට කන්ට්‍රිබියුට් වෙනවා... මේ මාසේ අන්තිමට වගේ මම දෙන්නම්...

Sali nam ekathu karanne ne machoo.. address 1 ewannam, oyata puluwan nam post karanna..![]()

උඩටසොහොන;19834350 said:▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ මෙන්න පොත් බාර ගන්න කට්ටියගේ සම්පුර්ණ විස්තරය▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ
![]()
1.satan at hell
http://www.elakiri.com/forum/member.php?u=517582
ගාල්ල . හික්කඩුව . අම්බලන්ගොඩ . බද්දේගම .දෙමටගොඩ .බොරැල්ල . කිරිබත්ගොඩ . IDH අවට . කොලොන්නාව
![]()
2.subash dushmantha
http://www.elakiri.com/forum/member.php?u=304266
ගම්පහ . මිනුවන්ගොඩ .එකල . ජාඇල .වත්තල .කදාන .කටුනායක ,මිගමුව
![]()
4.WIJE99000
http://www.elakiri.com/forum/member.php?u=169520
මිගමුව . වෙන්නප්පුව . මාරවිල . මහවැව .හලාවත
![]()
5.KING COBRA
http://www.elakiri.com/forum/member.php?u=529771
මාතර
අප්ඩේට්
1.rox2030
http://www.elakiri.com/forum/member.php?u=312303
කඩුවෙල අවට
2.Ashman
http://www.elakiri.com/forum/member.php?u=511897
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හෙට්ටිපොල (පඬුවස්නුවර), මහව
3.san2d3
http://www.elakiri.com/forum/member.php?u=258970
මොනරාගල ,බණ්ඩාරවෙල අවට
4.ashan_j
http://www.elakiri.com/forum/member.php?u=113560
මහනුවර අවට
5.Executer
http://www.elakiri.com/forum/member.php?u=457531
කොල්ලුපිටිය, බම්බලපිටිය, නාවල
දැන් මචන්ලා ලේසියෙන්ම තමුන්ගේ පළාතේ ලගම ඉන්න අපේ පොත් ගන්න යාළුවන්ට ඕනේ වෙලාවක pm එකක් දාලා පුළුවන් විදිහට වැඩේට සප් එකක් දෙන්න
ස්තුති![]()
සොහොන;19834350 said:▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ මෙන්න පොත් බාර ගන්න කට්ටියගේ සම්පුර්ණ විස්තරය▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ

මේ වැඩේට මුල ඉඳලම කාලය වැය කරගෙන කැප වෙලා ඉන්න අයට ඒකෙන් පාඩුවක් වෙනවා... මොකද කාගෙන් හරි සහයෝගයක් ලැබෙනවනම් ඒක ඒ අයට මුදල් වලට වැඩිය ලොකු හයියක්..

අදහසක් පමණි...
මචන් සල්ලි එකතු කරන්නේම නෑ කියලම හිතන් හිටියත්, මේ වැඩේ අන්තිම හරියෙදි උඹලට සල්ලි ටිකකුත් ඕනෙ වෙයි කියල හිතනවා... මොකද ඔය එකතු වෙන් පොත් ටික දුෂ්කර ඉස්කෝලෙකට ගෙනියන වැඩවලට, ගමන් වියදම්, ප්‍රවාහන වියදම් එහෙමත් එකතු වෙයි ඉස්සරහට... තව තව සුලු සුලු වියදම් එකතු වෙන්න ගනී වැඩේ ඉස්සරහට යද්දි...![]()
අනික මම දැක්ක සෑහෙන පිරිසක් පොත් දෙන්න විදිහක් ඇත්තෙම නැති නිසා සල්ලි වලින් හරි මේකට දායක වෙන්න බලන් ඉන්නවා... ඒ නිසා පුලුවන්නම් ඒ අයවත් පොඩ්ඩ්ක් මීටරේ තියාගෙන ඉඳල වැය වෙන මුදල් ගැනත් පොඩ්ඩක් ඔලුවෙ තියාගෙන වැඩේ කළොතින් හොඳයි කියල හිතනවා.. පොතකින් දායක වෙන්න බැරි,ඒත් කොහොමහරි සම්බන්ධ වෙන්න බලන් ඉන්න පිරිසත් මේකට දායක කර ගන්න පුලුවන් වෙයි එතකොට..
පස්සෙ හිමීට ලැබුණ මුදල් සහ, ඒව වැය වුණ විදිහ ගැනත් පුලුවන් හැටියට වාර්තාවක් හදා ගත්තනම් හරි...
මම මේක මුලදි කිව්වෙ නැත්තෙ, අහල පහළ ඉන්න අයත් එහෙනම් උඹල මේ සල්ලි ටිකෙන් පොත් ටිකක් ගනින් කියල සල්ලිම දෙන්න පෙළඹෙන නිසයි..මේ වැඩේට මුල ඉඳලම කාලය වැය කරගෙන කැප වෙලා ඉන්න අයට ඒකෙන් පාඩුවක් වෙනවා... මොකද කාගෙන් හරි සහයෝගයක් ලැබෙනවනම් ඒක ඒ අයට මුදල් වලට වැඩිය ලොකු හයියක්..
ඒත් දැන් පොත් එකතු කරන්න සෑහෙන පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්න නිසාත් පොත් ගෙනත් බාර දෙන්න තවත් පිරිසක් සූදානමින් ඉන්න නිසාත් ඒ අයත් සල්ලි දීල නිකන් ඉන්න පෙළඹෙන එකක් නෑ කියල හිතනවා...
අනික සල්ලි ඉස්සර වෙන තරමට අපි දීපු සල්ලි වලට මොකද උනේ කියල හොයන්නත් කට්ටිය අනිවාර්යෙන්ම පෙළඹෙනවනේ... ඒක සාමන්‍ය දෙයක්.. ඒ නිසා මූලික වශයෙන් පොත් එකතු කරන්න පටන් ගත්ත එකනම් ඇත්තටම හොඳ තීරණයක්..
පස්සෙ පුලුවන්නම් වැය වෙයි කියල හිතෙන වියදම් ගැන මෙතන දාල, ඒ අවශ්‍ය වියදම් ටික දෙන්න කැමති සාමාකයින්ව ඒකට දායක කර ගත්තනම් හරි... රුපියල් 1000ක වියදමකට කාටහරි 900ක් දෙන්න පුලුවන්.. තව කෙනෙකුට රුපියල් 100කින් හරි දායක වෙන්න පුලුවන් එතකොට...