කිරියේ දොස්තරලා නැද්ද?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ah ela ban kamak na. :yes:
    mama images disabled karala tiyenne gu pics nisa.

    Mamath images disable kala 2014 vithara idan. E kale high resolution images mafia ekak giya 50 MB vithara thadi sizi images 3 k vithara dala rep denawa. User CP load wenne nathuwa error enawa. E kalema disable kala. Meka me video ban dala thiyenne. Youtube video Mahindage election campaign videos
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0

    videos disable karanna barida ban? :confused:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කෝකටත් ඩොක්ට කෙනෙකුට පෙන්නලම බලන එක හොදයි බං. මටත් ඉදගනම ඉදලා එක එක සීන් වෙලා දැන් නම් මතක් කරලා පැය බාගෙන් බාගෙට හිට ගන්නවා. :dull:
    බැරිවෙලාවත් ඩොකා ලෙඩක් නෑ කිව්වොත් වරෙංයන්ඩ ස්මිත් අයියා අම්බුවෙන්ඩ. ගිහින් ෂේප් වෙලා සමාදාන වෙමු :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    videos disable karanna barida ban? :confused:

    EUENE

    baruwa athi ban. Oya font size ekath ekka hitha ganinko user cp eka kochchara lokuwata pennanawada kiyala. :angry::angry:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඊයේ දොස්තර මහතෙකු හමුවීමට ගියෙමි. මොකක්දෝ ස්කෑන් එකක් කරලා එහෙම කිසි අවුලක් නෑ කිව්වා. fat liver කියලා කිව්වා. exercise කරන්තන කිව්වවා. තව යූරීන් ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න ඇති කියලා බෙහෙත් දුන්නා. දැන් නම් අවුලක් නෑ.

    රිප්ලයි කරපු දුක සැප අහපු සියලු දෙනාටම අනේක වාරයක් ස්තූතියි ගොඩාක් පිං:love::D
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඊයේ දොස්තර මහතෙකු හමුවීමට ගියෙමි. මොකක්දෝ ස්කෑන් එකක් කරලා එහෙම කිසි අවුලක් නෑ කිව්වා. fat liver කියලා කිව්වා. exercise කරන්තන කිව්වවා. තව යූරීන් ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න ඇති කියලා බෙහෙත් දුන්නා. දැන් නම් අවුලක් නෑ.

    රිප්ලයි කරපු දුක සැප අහපු සියලු දෙනාටම අනේක වාරයක් ස්තූතියි ගොඩාක් පිං:love::D
    fat liver nam kohomada utto aulak naththe? :D:baffled:
    yako excercise karapan.