31 අග කියවද්දි මුල අමතකයිඑහම නෙවෙයි . . මේක වරදිනවා හරියට බැලුවේ නැති එකෙක්ට නම් . අපි හිතනවා වැඩි දෙයක්ම නෙවෙයි . කොහොම හරි ඉතින් හිතල නේ ගන්න වෙන්නේ හදන එකාටත්
31 වගේ එකක් බලපං . . ප්‍රශ්නේ අහල තියන විදියට වෙන්න බැරි ඒවා හලලා උත්තරේ ගන්නවා මිසක් උත්තරක් නෑ .
තව ඒවා තිබ්බ හොදටම අනාගන්න.. අර දෙපැත්තට ඉල්ල්ක්ම් ලියන එක වගේ ඒවා . .


