කිරියේ ශිෂ්‍යත්වේ ලියපු පොඩ්ඩෝ ටික වරෙන්..

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    එහම නෙවෙයි . . මේක වරදිනවා හරියට බැලුවේ නැති එකෙක්ට නම් . අපි හිතනවා වැඩි දෙයක්ම නෙවෙයි . කොහොම හරි ඉතින් හිතල නේ ගන්න වෙන්නේ හදන එකාටත්

    31 වගේ එකක් බලපං . . ප්‍රශ්නේ අහල තියන විදියට වෙන්න බැරි ඒවා හලලා උත්තරේ ගන්නවා මිසක් උත්තරක් නෑ .
    තව ඒවා තිබ්බ හොදටම අනාගන්න.. අර දෙපැත්තට ඉල්ල්ක්ම් ලියන එක වගේ ඒවා . .
    31 අග කියවද්දි මුල අමතකයි :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Uk giyath south asian gathi nonase..
    South asian pons lage lamaita talent nathi unata exam okkoma udinma pass..

    habai kochchara exam pass unath mokak hari invention ekak or loketa wadak athi deyak develop kare kawda baluwoth u suddek...

    ඉගෙනගත්තෙ නැත්තං මුංගෙන් ටොකු කකා තමයි ඉන්න වෙන්නේ. යූකේ හොඳයි, මුං දැන් විකල්පයක් නැති නිසා පුරුදුවෙලා ඉන්නේ අනික් මිනිස්සු එක්ක සහයෝගෙන් ඉන්න. වෙනින් යුරෝප් රටකට ගියොත් ඉගෙනගෙන නැත්තං කම්කරුවෝ ගානට දාන්නේ දුඹුරු හම තියෙන එවුන්ව.

    විභාග උඩින්ම පාස් නැත්තං ලැබෙන අවස්තා අඩුයි. ඉතින් මිනිස්සු පුලුවන් තරන් මහන්සිවෙනවා ළමයින්ට හොඳ අවස්තා ලඟාකරදෙන්න. එච්චරයි.
    ළඟම අඳුනන ඉන්දියන් කපල් එකක් ඩිවෝස් වුනා ළමයව හොඳම ඉස්කෝලෙට තේරුනේ නෑ කියල. විභාගේ පාස් නමුත් ඒ ඉස්කෝලෙට යන්න ලකුණු මදි.
     
    • Like
    Reactions: Inigo Montoya

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    15 )
    2.png

    23) 10x = 11(x-1) +3 ? @dilann
     
    • Like
    Reactions: dilann

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080

    Divorce unama iskole labena ekata adalathwe mokadda?

    Mama danna ohe citizen thiyana un innawa lamaya china yawala medicine karola eeta passe uk awith ohe doctor widiyata wada karana. Ithin ochchata iskola walata therenna dangalanna deyak nane..?
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    අමාරුයිනේ බන්.
    38, 40 වගේ ඒවට වෙලාව යනවා හරියට සෙට් උනේ නැත්නම්.

    15 )
    2.png

    23) 10x = 11(x-1) +3 ? @dilann
    correct, I think.
    15) 2
    23) 7 ( x -1 අහන්නේ. වරදින්න පුළුවන් තැනක්.)
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,816
    167,471
    113
    එකමත් එක රටක
    23) 10x = 11(x-1) +3 ? @dilann

    සමීකරණ දාන්න එපා යකෝ මේවට 🥴
    හැමෝටම පොත් 10 ගානේ බෙදල ඉවර උනාම ආවේ නැති එකාගේ පොත් 10 සෙට් එක විතරක් ඉතුරුයි නේ .
    ඒක ආයිත් ඉන්න උන්ට 1 ගානේ බෙදුවම 3ක් ඉතුරුයි කියන්නේ යාලුවෝ 7ක් ඉන්නව .
     
    • Like
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,989
    8,322
    113
    Kotahena
    පල හුත්තිගේ පුතා නොදන්නා දේවල් කියලා පුකේ ඇර ගන්නෙ නැතිව. මොනව හරි ලොකු අකුරෙන් දැම්මාම ඔස්තාර් කියලද හිතන් ඉන්නෙ. Low IQ කණ්ණාඩි පොළඟා.
    ලොකු පයිය දැක්කම උබේ අම්ම නම් හිතන්නේ එහෙම තමයි 😁
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Divorce unama iskole labena ekata adalathwe mokadda?

    Mama danna ohe citizen thiyana un innawa lamaya china yawala medicine karola eeta passe uk awith ohe doctor widiyata wada karana. Ithin ochchata iskola walata therenna dangalanna deyak nane..?
    හස්බන්ඩ් සොප්ටෙයා ඉන්ජිනියර්, වයිෆ් ඩොක්ට, ළමයට හැමදාම කිව්වේ උඹ මේ ඉස්කෝලෙට ගියේ නැත්තං උඹගේ ජීවිතේ ඉවරයි කියල. කවුන්ටි හතරක හරි පහක හරි රෙජිස්ට වෙලා විබාග පහක් විතර කරා. ඔක්කොගෙම ලකුණු හොඳයි හිතාගෙන හිටපු එකේ විතරක් පාස් වුනාට ඒ ඉස්කෝලෙට යන්න ලකුණු අඩුයි.

    අන්තිමට ලක්ස 6ක් දීල ගත්ත ගේත් විකුණලා වෙනින් තූත්තුකුඩියක හොඳ ඉස්කෝලෙකට යන්න ට්‍රයිකරා, ඒ අස්සෙ බෝඩින් ස්කූල් එකකටත් ට්‍රයිකරා.
    ඕව ගැන ගෙවල්වල වලි ගිහිල්ලා ළමයින්ට ගහල පොලීසිත් ගිහින් හෙන චාටර් එකක් කාල අන්තිමට ඩිවෝස් වුනා.

    ගොඩදාගන්න බැරි උන් කොහොමහරි දොස්තර කරන්න ලාබ රටකට පටවලා උගන්නනවා අන්තිමට යූකේ ගිහින් එග්සෑම් කරලා දොස්තර වෙනවා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    හස්බන්ඩ් සොප්ටෙයා ඉන්ජිනියර්, වයිෆ් ඩොක්ට, ළමයට හැමදාම කිව්වේ උඹ මේ ඉස්කෝලෙට ගියේ නැත්තං උඹගේ ජීවිතේ ඉවරයි කියල. කවුන්ටි හතරක හරි පහක හරි රෙජිස්ට වෙලා විබාග පහක් විතර කරා. ඔක්කොගෙම ලකුණු හොඳයි හිතාගෙන හිටපු එකේ විතරක් පාස් වුනාට ඒ ඉස්කෝලෙට යන්න ලකුණු අඩුයි.

    අන්තිමට ලක්ස 6ක් දීල ගත්ත ගේත් විකුණලා වෙනින් තූත්තුකුඩියක හොඳ ඉස්කෝලෙකට යන්න ට්‍රයිකරා, ඒ අස්සෙ බෝඩින් ස්කූල් එකකටත් ට්‍රයිකරා.
    ඕව ගැන ගෙවල්වල වලි ගිහිල්ලා ළමයින්ට ගහල පොලීසිත් ගිහින් හෙන චාටර් එකක් කාල අන්තිමට ඩිවෝස් වුනා.

    ගොඩදාගන්න බැරි උන් කොහොමහරි දොස්තර කරන්න ලාබ රටකට පටවලා උගන්නනවා අන්තිමට යූකේ ගිහින් එග්සෑම් කරලා දොස්තර වෙනවා.
    Ithin ochchara chater kana eke wena rataka medicine karala uk exam karana eka lesine ban.. oya exam echchara amaru na..
    Lankawe docala amc plab hama ekama wage pass. ohe job walata citizen pr unta priority dena nisai job ekakata pana ganna baruwa inne..
    Naththan melahata gmoa ekama rata gihin..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    1) 2
    2) 3
    3) 2
    4) 3
    5) 1
    6) 1
    7) 3
    8) 1
    9) 2
    10) 1
    11) 2
    12) 1
    13) 2
    14) 3
    15) 2
    16) 2
    17) 2
    18) 3
    19) 1
    20) 2
    21) 3
    22) 2
    23) 1
    24) 1
    25) 3
    26) 3
    27) 2
    28) 1
    29) 3
    30) 3
    31) 3
    32) 3
    33) 2
    34) 3
    35) 2
    36) 2
    37) 2
    38) 1
    39) 3
    40) 2

    දිලාන් මේ මගේ උත්තර ටික. @dilann බලලා කියපන්කො මම පාස්ද කියලා. අම්මා මට මවුන්ටන් බයික් එකක් අරන් දෙනවා කිව්වා පාස් නම්. :( 🤷‍♂️
    මේ තියෙන්නෙ කටු කොලේ
    kDd7LC.jpg
    AOpgSo.jpg

    හුත්ත හුකන් පද ගද්‍ය රබන් පද..
    පයිය කෙළින් කර ගේමට සැරසෙව්.. 🤷‍♂️
    ------ Post added on Aug 10, 2026 at 10:44 PM