උබලාගේ ගෙවල් වල දෙනවද බන්? මේක ඉන්දියාවෙන් ආපු දෙයක් ද? දැන් පන්සල් වලත් දෙනවා නෙහ්
උබලාගේ ගෙවල් වල දෙනවද බන්? මේක ඉන්දියාවෙන් ආපු දෙයක් ද? දැන් පන්සල් වලත් දෙනවා නෙහ්
තනය කටේ ගහලා මව් කිරි දෙනවා
gedr ayata kiyanna oone man wenuwen kiri daanayak denn kiylදැන් නම් ළමයි හම්බවෙච්ච නැති ගෑනුත් ඕවා ට යනවා.
dan nam ohoma karana eka bayanakai. mona leda hadeida danne naදැන් දෙන කිරි අම්මලා දානේ කියන්නේ බොරු වැඩ.. සල්ලි හම්බ කරන්න කරන වැඩක්.
ඇත්තම කිරි අම්මා දානේ කියන්නේ.. ඉස්සර සිංහල ක්රමයේ තිබ්බ එක.
ළමයාගේ ප්රති ශක්තිය වඩවන්න කරන දෙයක්.. ඒක තමයි කිරි දෙන මව්වරුන්( ඒ කියන්නේ දැනට ළමයෙක් ඉන්න... ඒ ළමයාට කිරි දෙන අය) 12ක් විතර ගෙන්වලා ඒ තමන්ගේ ළමයාට අර මව්වරු 12 ගෙන් හරි ඊට අඩු ප්රමාණයකි හරි තනය කටේ ගහලා මව් කිරි දෙනවා... එතකොට වෙන්නේ අර ළමයාට ගොඩක් අයගේ කිරි බීලා ඇඟේ immunity එක වැඩි වෙනවා. මොකද විවිධාකාර මව් කිරි බොනවා නේ .. ප්රති ඵලය තමයි නිරෝගී ශක්තිමත් මිනිසෙකු බිහි වෙන එක... ඕක තමයි ඉස්සර සිංහල ක්රමයේ තිබ්බ එක.
දැන් නම් ළමයි හම්බවෙච්ච නැති ගෑනුත් ඕවා ට යනවා.
2000-3000 පෙරේත කමෙත් යනවා
ඔව්. දැන් නම් භයානකයි..දැන් කාලේ තියන ලෙඩ වලින් බාගයක් වත් ඒ කාලේ තිබුණේ නෑ නේ.. විශේෂයෙන් ම සමාජ රෝග එහෙම.. ..dan nam ohoma karana eka bayanakai. mona leda hadeida danne na
Uba bandala na neda? Seeni madi bngedr ayata kiyanna oone man wenuwen kiri daanayak denn kiyl