කිරි අම්මලගේ දානේ

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    උබලාගේ ගෙවල් වල දෙනවද බන්? මේක ඉන්දියාවෙන් ආපු දෙයක් ද? දැන් පන්සල් වලත් දෙනවා නෙහ්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,737
    1
    32,574
    113
    - උඩරට -
    උබලාගේ ගෙවල් වල දෙනවද බන්? මේක ඉන්දියාවෙන් ආපු දෙයක් ද? දැන් පන්සල් වලත් දෙනවා නෙහ්

    මෙයාලගේ නම් දානේ කනවට වඩා කිරි බොන එක සැපයි 🤣🤣
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,603
    113
    මං පිළිගන්නේ නෑ, but I always value spending time with family, these things reminds me of a simpler time

    අපෙ ආච්චිට මේ photo එක පෙන්නුවොත් හොඳ දෙකක් අහගන්න පුළුවන්
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අනේ බන් බොරු හුත්තවල්, සින්හල බෞද්දයො කියන්නෙ මහ කල්ලතොනි බෞඩ්ඩයො ජාතියක්. ඔය පත්තිනිත් ආවෙ ඉන්දියාවෙන්, හින්දු දෙවියෙක්, අබේකින්ලු ඉපදුනෙත්.
    කන්න නැති මිනිහෙකුට දීපන් පිනක් තියෙයි
    මෙහෙ ඔහොම ගෑනු සෙට් ඉන්නවා උන් ඕක බිස්නස් එකක් කරන් ඉන්නෙ. හෙන බඩු ලිස්ට් දෙන්නෙ. යද්දි එකෙකුට ත්රීවිල් එකකුත් හයර් කරලා දෙන්න ඕන ඒ බඩු කන්දරාව උස්සගෙන යන්න.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,470
    15,592
    113
    Land of the Gods 🕎
    සේරම තියෙන්නෙ දියුනුවෙමින් පවතින මලාට දියුනු වෙන්නෙ නැති නේපාල්, අෆ්‍රිකන් ගොත්‍රික, ඉන්දියා, සිරි ලන්කා, පැපුවා වගේ රටවල විතරයි. දන්න කාලේ ඉදන් දෙයියෝ බුදුන් පස්සේ ගියා මලාට කිසිම පැත්තකින් දියුනුවක් නැති රටවල්. ඔය පගේ ආගම් ඔලුවට නොගත්ත අනේක් රටවල් බලපන්
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    අපේ ගෙදර තියෙද්දි නිදි මරාගෙන හෙන ගේමක් දීලා කරන්නේ. මාත් මේ කල්පනා කලේ මොකටද මෙච්චර දුකක් විදලා දෙන්නේ කියලා
     
    • Sad
    Reactions: mykiriala

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,789
    113
    හෙල බිමේ
    දැන් දෙන කිරි අම්මලා දානේ කියන්නේ බොරු වැඩ.. සල්ලි හම්බ කරන්න කරන වැඩක්.

    ඇත්තම කිරි අම්මා දානේ කියන්නේ.. ඉස්සර සිංහල ක්‍රමයේ තිබ්බ එක.
    ළමයාගේ ප්‍රති ශක්තිය වඩවන්න කරන දෙයක්.. ඒක තමයි කිරි දෙන මව්වරුන්( ඒ කියන්නේ දැනට ළමයෙක් ඉන්න... ඒ ළමයාට කිරි දෙන අය) 12ක් විතර ගෙන්වලා ඒ තමන්ගේ ළමයාට අර මව්වරු 12 ගෙන් හරි ඊට අඩු ප්‍රමාණයකි හරි තනය කටේ ගහලා මව් කිරි දෙනවා... එතකොට වෙන්නේ අර ළමයාට ගොඩක් අයගේ කිරි බීලා ඇඟේ immunity එක වැඩි වෙනවා. මොකද විවිධාකාර මව් කිරි බොනවා නේ .. ප්‍රති ඵලය තමයි නිරෝගී ශක්තිමත් මිනිසෙකු බිහි වෙන එක... ඕක තමයි ඉස්සර සිංහල ක්‍රමයේ තිබ්බ එක.

    දැන් නම් ළමයි හම්බවෙච්ච නැති ගෑනුත් ඕවා ට යනවා.
    2000-3000 පෙරේත කමෙත් යනවා
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,106
    12,594
    113
    Behind u :p
    babala dennai , 4y , 1 1/2 i ,

    kiriamma dana dila na,

    pansal aran yanawa , echarai

    nama akuru , kana vidina nakath , akuru kiyawana nakath dawas mukuth baluwe na ,
    api free dawas wala kale

    poruwe nakath mata ona time walata wenas kala
    bandinakaota handahan baluwet na
     
    • Like
    Reactions: malrulz

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    දැන් දෙන කිරි අම්මලා දානේ කියන්නේ බොරු වැඩ.. සල්ලි හම්බ කරන්න කරන වැඩක්.

    ඇත්තම කිරි අම්මා දානේ කියන්නේ.. ඉස්සර සිංහල ක්‍රමයේ තිබ්බ එක.
    ළමයාගේ ප්‍රති ශක්තිය වඩවන්න කරන දෙයක්.. ඒක තමයි කිරි දෙන මව්වරුන්( ඒ කියන්නේ දැනට ළමයෙක් ඉන්න... ඒ ළමයාට කිරි දෙන අය) 12ක් විතර ගෙන්වලා ඒ තමන්ගේ ළමයාට අර මව්වරු 12 ගෙන් හරි ඊට අඩු ප්‍රමාණයකි හරි තනය කටේ ගහලා මව් කිරි දෙනවා... එතකොට වෙන්නේ අර ළමයාට ගොඩක් අයගේ කිරි බීලා ඇඟේ immunity එක වැඩි වෙනවා. මොකද විවිධාකාර මව් කිරි බොනවා නේ .. ප්‍රති ඵලය තමයි නිරෝගී ශක්තිමත් මිනිසෙකු බිහි වෙන එක... ඕක තමයි ඉස්සර සිංහල ක්‍රමයේ තිබ්බ එක.

    දැන් නම් ළමයි හම්බවෙච්ච නැති ගෑනුත් ඕවා ට යනවා.
    2000-3000 පෙරේත කමෙත් යනවා
    dan nam ohoma karana eka bayanakai. mona leda hadeida danne na
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,789
    113
    හෙල බිමේ
    dan nam ohoma karana eka bayanakai. mona leda hadeida danne na
    ඔව්. දැන් නම් භයානකයි..දැන් කාලේ තියන ලෙඩ වලින් බාගයක් වත් ඒ කාලේ තිබුණේ නෑ නේ.. විශේෂයෙන් ම සමාජ රෝග එහෙම.. ..
     
    • Like
    Reactions: Mr Bones

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,231
    4,124
    113
    තව සෙට් එකක් ගෙවල් වලට ඇවිල්ල ආධාර එකතු කරල කරනව.. ඒක අලුතින් හදා ගත්ත සීන් එකක්. ආධාර එකතු කරල දානෙ දෙන්න භාර උනාලු :dull: