කිරි හොදි එක්ක පාන්.....

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කිරි හොදි එක්ක පාන්.....

    ගෙදර කවුරුත් නැති වෙලාවෙ අල දාපු කිරි හොදි හදන හැටි යූටියුබ් බලාගෙන හදන ගමන් හිටියෙ.. මාර ආසයි ඒ හොද්දත් එක්ක පාන් කන්ඩ..:P... අම්ම කැමති නැති නිසා ගෙදර හදන්නෙ නෑ.... :sorry:
    එක පාරටම අම්ම ආව.... හොදි ටික සින්ක් එකට හලල අල කෑලි ටික විසි කරා..:(
    පාන් ටික හොරෙන් ජෑම් ගාගෙන කෑව..:baffled:
    හෙනම දුකයි.. ආය මෙහෙම චාන්ස් එකක් කාලෙකින් එන එකක් නෑ.... :(
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අල හොදි හදන්න අකමැති මොකෝ :baffled:

    අල හොදි හදනව..
    ඒ වගෙ නෙවෙයි මං කියන්නෙ... තම්බපු අල දාල කිරි හොදි ...... ඒක අල හොදි වගේ නෙවෙයි.. අමු මිරිස් එහෙම දාල හදන්නෙ.. ඉස්කෝලෙ යද්දි අවුරුදු ගානකට කලින් හොස්ටල් එකෙන් කෑව....:love::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අල හොදි හදනව..
    ඒ වගෙ නෙවෙයි මං කියන්නෙ... තම්බපු අල දාල කිරි හොදි ...... ඒක අල හොදි වගේ නෙවෙයි.. අමු මිරිස් එහෙම දාල හදන්නෙ.. ඉස්කෝලෙ යද්දි අවුරුදු ගානකට කලින් හොස්ටල් එකෙන් කෑව....:love::dull:
    ඉතින් ඕක සින්ක් එකට හලලා අල ටික විසිකරන්න තරං ඔය හොද්ද එක්ක තියෙන තරහ මොකද්ද අම්මගේ :baffled:
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    ඉතින් ඕක සින්ක් එකට හලලා අල ටික විසිකරන්න තරං ඔය හොද්ද එක්ක තියෙන තරහ මොකද්ද අම්මගේ :baffled:

    ඒ කාලෙ තම්බපු අල එක්ක හොදි කවල මොකක් හරි සීන් එකක් ගියාද දන්නේ නෑ.. :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොදට ලුනු ඇඹුල් තියෙන උණූ උණු කිරි හොද්දක් එක්ක උණුවෙන් පාන් කන්න මමත් පට්ටම ආසයි..
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඉතින් ඕක සින්ක් එකට හලලා අල ටික විසිකරන්න තරං ඔය හොද්ද එක්ක තියෙන තරහ මොකද්ද අම්මගේ :baffled:

    හොරෙන් නෙ හැදුවෙ......
    දවල්ට කන්ඩ හදල තියල ගියේ.....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අල දාල හදන්නෙ අල හොද්දනෙ බූරු පැටියො. කිරි හොද්ද හදන්නෙ අල දාන්නැතුව
     
    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    ගෙදර කවුරුත් නැති වෙලාවෙ අල දාපු කිරි හොදි හදන හැටි යූටියුබ් බලාගෙන හදන ගමන් හිටියෙ.. මාර ආසයි ඒ හොද්දත් එක්ක පාන් කන්ඩ..:P... අම්ම කැමති නැති නිසා ගෙදර හදන්නෙ නෑ.... :sorry:
    එක පාරටම අම්ම ආව.... හොදි ටික සින්ක් එකට හලල අල කෑලි ටික විසි කරා..:(
    පාන් ටික හොරෙන් ජෑම් ගාගෙන කෑව..:baffled:
    හෙනම දුකයි.. ආය මෙහෙම චාන්ස් එකක් කාලෙකින් එන එකක් නෑ.... :(

    paw ban kollo uba.