කිරි හොදි එක්ක පාන්.....
ගෙදර කවුරුත් නැති වෙලාවෙ අල දාපු කිරි හොදි හදන හැටි යූටියුබ් බලාගෙන හදන ගමන් හිටියෙ.. මාර ආසයි ඒ හොද්දත් එක්ක පාන් කන්ඩ..
... අම්ම කැමති නැති නිසා ගෙදර හදන්නෙ නෑ.... 
එක පාරටම අම්ම ආව.... හොදි ටික සින්ක් එකට හලල අල කෑලි ටික විසි කරා..
පාන් ටික හොරෙන් ජෑම් ගාගෙන කෑව..
හෙනම දුකයි.. ආය මෙහෙම චාන්ස් එකක් කාලෙකින් එන එකක් නෑ....