"කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා..."මිතුර&#3505

shalika89

Junior member
  • Jun 13, 2011
    70
    3
    8
    "කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා..."මිතුර&#

    http://img193.imageshack.us/img193/8104/55568835494725787779119.jpgකිසි විටෙකත් සතුරාට යටත් නොවන මා...
    ශ්‍රි ලංකා යුධ හමුදා විශේෂ බලකාය විසින් පසුගිය යුධ සමයේ සිදු කරන ලද මෙහෙයුම් වල සත්‍ය සිද්ධීන් අඩංගු මෙම ග්‍රන්ථය ශ්‍රි ලාංකිකයන් සියලු දෙනා කියවිය යුතු අගනා කෘතියකි.

    යුධ සමයේදී යුධ හමුදා විශේෂ බලකාය විසින් සිදුකල විශ්මිත මෙහෙයුම් සහ ඔවුන් කල කෑපකිරිම් එම ආකාරයෙන්ම මෙහි පෑහෑදිලි කර ඇත.මෙය කියවන්නා ගේ සිතේ ඔවුන් පිලිබදව ඈතිවන ගෞරවය සහ අභිමානය වචනෙන් විස්තර කල නොහැක.ඔවුන්ගේ කෑපකිරිම් ඒ තරමටම ශ්‍රේෂ්ඨ වේ.

    මෙම ග්‍රන්ථයක මිල රුපියල් 540/= වන අතර ඉන් ලෑබෙන ආදායම ඔවුන්ගේ සුභ සාධන කටයුතු සදහා යෙදවේ.ඔබත් මෙම ග්‍රන්ථයක් මිලදි ගෙන එයට දායක වන්න.එම දායකත්වය සහ මෙම ග්‍රන්ථයෙන් ඔබ දෑනගන්නා දේ කෙතරම් අගනේදෑයි මෙය කියවා අවසන් වන විට ඔබට වෑටහෙනු ඈත.

    මිතුරන්ගේ දෑනගෑනිම පිනිස හැකි තරම් SHARE කරන්න
     

    Attachments

    • 555688_354947257877791_193218727383979_919017_257732888_n.jpg
      555688_354947257877791_193218727383979_919017_257732888_n.jpg
      34.8 KB · Views: 83
    Last edited:
    • Like
    Reactions: Mr.Truth

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    pdf format eken me book eka nadda machan ??

    මෙම ග්‍රන්ථයක මිල රුපියල් 540/= වන අතර ඉන් ලෑබෙන ආදායම ඔවුන්ගේ සුභ සාධන කටයුතු සදහා යෙදවේ.ඔබත් මෙම ග්‍රන්ථයක් මිලදි ගෙන එයට දායක වන්න.

    උඹලා එකත් නිකන් ගන්න බලන් ඉන්නවනේ
    :(:(:(
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මෙම ග්‍රන්ථයක මිල රුපියල් 540/= වන අතර ඉන් ලෑබෙන ආදායම ඔවුන්ගේ සුභ සාධන කටයුතු සදහා යෙදවේ.ඔබත් මෙම ග්‍රන්ථයක් මිලදි ගෙන එයට දායක වන්න.

    උඹලා එකත් නිකන් ගන්න බලන් ඉන්නවනේ
    :(:(:(

    :sorry::sorry::sorry::(