බෙල්ල කපන සවුදියේත් කුඩු නවත්තන්න බැ.....කියපු විදියට කරනව නන් කුඩු නැති වෙන්න ඕන
There is no country in the world that is totally drug free.. that is impossible.බොරුවට ඉතින් හිතන්න පුලුවන් හිත රවට්ටගන්න![]()
එහෙම මත්ද්‍රව්‍ය නැති වෙන්නේ නෑ බන් රටක . ඒවා ත් එකතරා අවශ්‍යතා වගේම සෑහෙන සල්ලි එන ව්‍යාපාර .
උබ හිතන් ඉන්නේ ඔය npp එකත් එක්ක සෙට් වෙලා ඉන්න ඔක්කොම උන් හරිම සර්ව සාධාරණ විදියට සල්ලි හොයන පිරිසිදුම සෙට් එකක් එකතු වෙලා කියල නේද ???
එහෙම වෙන්නේ නෑ
ඉතින් සිංගා වල එහෙම නෑනේ බඩු නෑ කියන්නේ නෑ ආසාවට ටිකක්වත්බොරුවට ඉතින් හිතන්න පුලුවන් හිත රවට්ටගන්න
එහෙම මත්ද්‍රව්‍ය නැති වෙන්නේ නෑ බන් රටක . ඒවා ත් එකතරා අවශ්‍යතා වගේම සෑහෙන සල්ලි එන ව්‍යාපාර .
උබ හිතන් ඉන්නේ ඔය npp එකත් එක්ක සෙට් වෙලා ඉන්න ඔක්කොම උන් හරිම සර්ව සාධාරණ විදියට සල්ලි හොයන පිරිසිදුම සෙට් එකක් එකතු වෙලා කියල නේද ???
එහෙම වෙන්නේ නෑ
නෑ ඩිමාන්ඩ් එකක් තියෙනකම් කුඩු නවත්වන්න බැහැ.දූෂිත දේශපාළුවොන්ට කෙලව්වොත් කුඩු සීන් 3/4ක්ම ඉවරයි. පාතාල සීන් මීක් වේවී.
එහෙම ලොකු රටක් ද බන් ඕකඉතින් සිංගා වල එහෙම නෑනේ බඩු නෑ කියන්නේ නෑ ආසාවට ටිකක්වත්
100%ක්ම නැතිකරන්න බෑ. ඒත් අඩු කරන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නෙ බල්ලයි කොල්ලයි දෙන්නම කුඩු ගහන එක. එදාවේල කන එකාට මේවා සල්ලි දීලා ගන්න බැරි තරමට ගනන් යවන්න ඕනේ. ඒක වෙන්නෙ රට ඇතුලට එන බඩු ප්‍රමාණය අඩු වීමෙන්. හිටපු ඇමති පුතාලා දූලට නළු නිලියොන්ට වගේ නාස්තිකාරයොන්ට කෑල්ලක් 15ක් 20ක් හරි කමක් නෑ ලොකු ගානකට දෙන්න ඕනේ. කලින් ඇබ්බැහි වෙච්ච අයට පුනරුත්ථාපන වැඩසටහන් ඒ එක්කම යන්න ඕනේ. නැත්නම් උන්ව මරන්න ඕනේ.නෑ ඩිමාන්ඩ් එකක් තියෙනකම් කුඩු නවත්වන්න බැහැ.
කුඩු කාරයො තව වැඩි වැඩියෙන් හොරකන් කරන්න ගන්නව.එදාවේල කන එකාට මේවා සල්ලි දීලා ගන්න බැරි තරමට ගනන් යවන්න ඕනේ.
සිංගප්පුරුවේ ක්‍රමයට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කල යුතුයි

ඉතින් මේකත් එහෙම ලොකු රටක්ද? බයිලා ගහන්න එපා බං උඹ කතා කරන්නෙම වෙන්නේ නෑ කරන්න බෑ අර දොස්තර හොද හිත එකේ ඩයල් එක වගේ.එහෙම ලොකු රටක් ද බන් ඕක. කොලබ දිස්ත්‍රික්කේ විතර ඇති සයිස් එක .
මචං AG department එකට තියෙන workload එක කොච්චරද කියලා තේරෙනවද? ලාච්චු අස්සේ හංගලා තිබ්බ ඒවා කල් ඉල්ල තිබ්බ ඒවාම කොච්චර තියෙනවද high profile කිහිපයක් මුලින්ම අරන් වැඩේ දුන්න නම් හරි backfire වෙන්නේ නැති වෙන්න වැඩේ ගොඩ දාන්නත් එපැයිනේ කොච්චර උනත් දේශපාලනය කරන්නත් එපැයිආන්ඩුව හිතුවට වඩා පො|න්නයි වගේ බන්, හිතුව තරම් එච්චර දෙයක් වෙන එකක් නෑ වගේ පේන්නෙ නම්. එහෙම ක්‍රියාත්මක කරන්න හිතුවොත් හිතුව ගමන් කුඩ්ඩො ටික පනී රට, මොකෝ විදේශ ගමන් තහනමක් වත් පනවල නෑ, නිකන් කට කියවිල්ල විතරයි තාම.
ඉතින් මේකත් එහෙම ලොකු රටක්ද? බයිලා ගහන්න එපා බං උඹ කතා කරන්නෙම වෙන්නේ නෑ කරන්න බෑ අර දොස්තර හොද හිත එකේ ඩයල් එක වගේ.