ලංකාව ඇතුළුව ලෝකෙන්ම ආපු කුඩු, කප්පම් ,කළු &හොර සල්ලි වලින් තමයි සින්ගපුරුව & මැලේසියාව හඳුනේ UAE අලුත් leaderඉතින් සිංගා වල එහෙම නෑනේ බඩු නෑ කියන්නේ නෑ ආසාවට ටිකක්වත්
ලංකාව ඇතුළුව ලෝකෙන්ම ආපු කුඩු, කප්පම් ,කළු &හොර සල්ලි වලින් තමයි සින්ගපුරුව & මැලේසියාව හඳුනේ UAE අලුත් leaderඉතින් සිංගා වල එහෙම නෑනේ බඩු නෑ කියන්නේ නෑ ආසාවට ටිකක්වත්
යකෝ ඒකම තමයි 99% ක් නවත්තන්න ලේසි. ලංකාවෙන් එලියට ගිහින් බලපන් මේ මොන පොඩි හුතු රටක්ද කියලා![]()
මේක සින්ගා වගේ 60 ,70 ගුණයක් ලොකු රටක් වගේම මුහුදෙන් ඕන තරම් එන්න පුලුවන් . උන්ගේ රට පොඩි වැඩි නිසා දේවල් කන්ට්‍රෝල් කරන්න ලේසි මෙහෙට වඩා .
සල්ලි අවුලක් නෑ බං බඩු තමයි අවුල්ලංකාව ඇතුළුව ලෝකෙන්ම ආපු කුඩු, කප්පම් ,කළු &හොර සල්ලි වලින් තමයි සින්ගපුරුව & මැලේසියාව හඳුනේ UAE අලුත් leader
ලංකාවේ නවත්තන්න ලේසි නෑ සහ නවත්තන්න බෑ . ලක්නාව්ට මුහුදෙන ගෙන්න පුලුවන් ලේසියෙන් , රටේ ලොකු කමම නෙවෙයි .යකෝ ඒකම තමයි 99% ක් නවත්තන්න ලේසි. ලංකාවෙන් එලියට ගිහින් බලපන් මේ මොන පොඩි හුතු රටක්ද කියලා
කුඩු බිස්නස් කරන එකෙක් මොකටද බං කුඩු අයින් කරන්න දගලන එවුන්ව fund කරන්නේ පොඩ්ඩක් logical දෙයක් කියපන්කෝ.ලංකාවේ නවත්තන්න ලේසි නෑ සහ නවත්තන්න බෑ . ලක්නාව්ට මුහුදෙන ගෙන්න පුලුවන් ලේසියෙන් , රටේ ලොකු කමම නෙවෙයි .
අනික මේකේ ඉන්න උඩ ලෙවල් එකේ උන් , දේශපාලන පක්ෂ කොහෙන් හරි ඔවට සම්බන්දකම් තියනව . උබ ඔය හෙන හොදයි කියලා හිතන් ඉන්න උනුත් කොහෙන් හරි ඒ සල්ලි පාවිච්චි කරනවා . ඒක නිසා ඕව මුලින්ම අයින් කරනවා වගේ දේවල් මේකේ වෙන්නේ නෑ .
උබට ඕන නම් බොරුවට හින ලෝකයක් හදාගෙන ඉන්න . ඔක්කොම ඉවර උන දවසක මට කියපන් .
සින්ගප්පුරුවෙ ඩ්‍රග්ස් නෑ කියලා හොදටම ශුවර්ද?ඉතින් සිංගා වල එහෙම නෑනේ බඩු නෑ කියන්නේ නෑ ආසාවට ටිකක්වත්
මම කුඩු විකුණනවා නම් මගේ තරගකාරයෝ 100ක් විතර රනිල්, මයින්ත එක්ක ඉන්නවා නම් මගේ බෙස්ට් ම ඔප්ෂන් එක අනුරකුඩු බිස්නස් කරන එකෙක් මොකටද බං කුඩු අයින් කරන්න දගලන එවුන්ව fund කරන්නේ පොඩ්ඩක් logical දෙයක් කියපන්කෝ.
හීන නෙමෙයි කරන්න පුලුවන් ලෝකේ කරලා තියෙන දේවල් මේවා
ඕක තමයි උබට තේරෙන්නේ නැත්තේ මෙච්චර කියලත් .කුඩු බිස්නස් කරන එකෙක් මොකටද බං කුඩු අයින් කරන්න දගලන එවුන්ව fund කරන්නේ පොඩ්ඩක් logical දෙයක් කියපන්කෝ.
මෝඩ මට සුපිරි මොළයකින් මරු reply එකක් දුන්නේ. Rule of law එක හැමෝටම එකයි නම් එකෙක් ආරක්ෂා කරයි කියලා හිතනවද integrity එකක් තියෙන සෙට් එකක්? කොච්චර දිනන potential එක තිබ්බත් වහ නම් (කුඩු බිස්නස් කරන එකෙක්ගේ perspective එකෙන්) ඌ fund කරාට වැඩක් නෑ උටත් කෙළවෙනවමම කුඩු විකුණනවා නම් මගේ තරගකාරයෝ 100ක් විතර රනිල්, මයින්ත එක්ක ඉන්නවා නම් මගේ බෙස්ට් ම ඔප්ෂන් එක අනුර
සමාන්‍ය මනුස්සයෙක් විදියට ඔයා හිතුවට මට මොන්ගල් කියලා ඇත්තටම මට නිතරගයෙන් දිනන්න පාරක් ලැබෙනවා කියන දේ ඔයාට පෙන්නේ නෑ
කැම්පේන් වලට මන් කෝටි ගණන් ෆන්ඩින් කරලා තියෙද්දි, අන්රයියා බලේට ආවොත් මගේ තරගකාරයෝ එකින් එක පිලිවෙලට සීන් එකෙන් අයින් වෙද්දිෙ මට දැනෙන සතුට? අනික මන් දන්නවා රට යන විදියට අන්රයියට ලොකු අවස්තාවක් තියෙනවා කියලා
ඔයා මෝඩ වෙන්න පුළුවන්. හැබැයි බිස්නස් කරන මම මෝඩ නෑ. මම යනවා අන්රයියා එක්ක ගමනක්
මම නතර වෙන්නේ ලංකාවෙම කුඩු කින්ග් වෙලා. හැබැයි මම දන්නවා මොන කතන්දර කිව්වත් මාව ඇතුලට දාන්නේ නෑ කියලා
මගේ කුඩු සුපුරුදු පරිදි ඉන්දියාවෙන් බෝට්ටුවෙන් ආව විදියටම නිවුස් වල කියනවා. මම රාජ්‍ය අනුගහය එක්ක බඩු ගේනවා
මොකද මගේ සල්ලි වලින් කරපු කැම්පේන් තියෙනවා. මන් එවා වමාරනවද? නෑනේ නෑනේ
එයාලා වමාරනවද? ඒත් නෑනේ
El chapo මතක් උනා මිට්ටෝමම කුඩු විකුණනවා නම් මගේ තරගකාරයෝ 100ක් විතර රනිල්, මයින්ත එක්ක ඉන්නවා නම් මගේ බෙස්ට් ම ඔප්ෂන් එක අනුර
සමාන්‍ය මනුස්සයෙක් විදියට ඔයා හිතුවට මට මොන්ගල් කියලා ඇත්තටම මට නිතරගයෙන් දිනන්න පාරක් ලැබෙනවා කියන දේ ඔයාට පෙන්නේ නෑ
කැම්පේන් වලට මන් කෝටි ගණන් ෆන්ඩින් කරලා තියෙද්දි, අන්රයියා බලේට ආවොත් මගේ තරගකාරයෝ එකින් එක පිලිවෙලට සීන් එකෙන් අයින් වෙද්දිෙ මට දැනෙන සතුට? අනික මන් දන්නවා රට යන විදියට අන්රයියට ලොකු අවස්තාවක් තියෙනවා කියලා
ඔයා මෝඩ වෙන්න පුළුවන්. හැබැයි බිස්නස් කරන මම මෝඩ නෑ. මම යනවා අන්රයියා එක්ක ගමනක්
මම නතර වෙන්නේ ලංකාවෙම කුඩු කින්ග් වෙලා. හැබැයි මම දන්නවා මොන කතන්දර කිව්වත් මාව ඇතුලට දාන්නේ නෑ කියලා
මගේ කුඩු සුපුරුදු පරිදි ඉන්දියාවෙන් බෝට්ටුවෙන් ආව විදියටම නිවුස් වල කියනවා. මම රාජ්‍ය අනුගහය එක්ක බඩු ගේනවා
මොකද මගේ සල්ලි වලින් කරපු කැම්පේන් තියෙනවා. මන් එවා වමාරනවද? නෑනේ නෑනේ
එයාලා වමාරනවද? ඒත් නෑනේ
උඹලා රැවටුනාට වෑල්ඩින් නන්දේට මම නම් රැවටුනේ නෑ ඔය කොයි අයිය ගැනත් අපි නම් හොදට දන්නවා. මං පලවෙනි ඡන්දේ ඉදන් ජෙප්පොන්ට දාපු 3% එකෙක්. හැබැයි එදා ඡන්දේ දාපු අරමුණයි මේ අන්තිම ඡන්දේ දාපු අරමුණයි දෙකක්ඕක තමයි උබට තේරෙන්නේ නැත්තේ මෙච්චර කියලත් .
ඔය කුඩු අයින් කරනවා කියන කතාව කියන්නේ ගැලරියට බන් . ඕවා හැම දෙස්පාලුවම කියනව ගැලරිය චුන් කරන්න , චන්දෙ ගන්න .
නන්දසේන ගේනකොට කොහොමද හිතුවේ ? කුඩ්ඩෝ පාතාලේ ඉවරයි කියලා හිතුවේ . අඩුම ගානේ නාමල් ටවත් ගෝටා එක්ක නටන්න බෑ කියලා හිතුවේ .
උබලා හැමදාම උන් හදන කතාවට රැවටෙන එක ඒකට සාපේක්ෂව ඔය දේවල් කියන්නේ . උන් කියන කතාවට සාපේක්ෂ ව ඒක ඇත්ත කියලා මුලින්ම හිතාගෙන මොන ලොජික් ද බන් දාන්නේ ?? එතනින් අයින් වෙලා ඒක දිහා බලපං .
ඌ කුඩු අයින් කරන්න ආව කියන එක ඌ කියලා උබ විශ්වාස කරන් ඉන්න එකක් විතරයි .
එහෙම දේවල් වෙන්නේ නෑ . ඒක උබ දන්නේ නැති උනාට fund කරන උන් දන්නවා හරි තත්වේ .
මොනම දේකට හරි ඉල්ලුමක් තියෙනවනම් මේ ලෝකේ, ඒ ඉල්ලුම සපුරන්න ක්‍රම බිහිවෙනවා. එන්ඩ් කස්ටමර්ස්ල වෙන කුඩුකාරයො නැති වෙනකන් කුඩු නැති වෙන්නෙ නෑ. කුඩුකාරයො කියන්නෙ එහෙම සමාජ ප්‍රශ්නයක් පිටතට පෙන්නන ඉන්ඩිකේටර් එකකුත් නෙමෙයි, මොකද ධන කුවේරයොත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පාවිච්චි කරනව.කරනවනම් හොඳයි..
මොන බොරු කථාද බං ඔය..අැමරිකාවේ යුරෝපයේ කුඩු තියෙන්නේ දූෂිත දේශපාලුවෝ නිසාද?..