කුණු අතුල්ලනවද?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පිට තමා අතුල්ලගන්ඩ අමාරු

    එක විදිහට අමාරුයි. :P
    කොටසින් කොටස කරන්න ඕනා. අත් දෙකෙන් මාරුවෙන මාරුවට.. :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එක විදිහට අමාරුයි. :P
    කොටසින් කොටස කරන්න ඕනා. අත් දෙකෙන් මාරුවෙන මාරුවට.. :D

    ඒත් මුළු පිටම කවර් කරන්ඩ බෑනෙ. තොගෙ අත් දෙක නයි වගේ ඇදෙනවද :angry:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මතක් උනොත් විතරක් අතුල්ලනවා ලාවට.
    කුණු ටික ගියොත් අපරාදේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මතක් උනොත් විතරක් අතුල්ලනවා ලාවට.
    කුණු ටික ගියොත් අපරාදේ

    කුණු ටික ගියොත් කිලෝ 2ක් විතර අඩු වෙනවද :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඒත් මුළු පිටම කවර් කරන්ඩ බෑනෙ. තොගෙ අත් දෙක නයි වගේ ඇදෙනවද :angry:
    උබ නිකන් අද මුල් වතාවට නාන එකෙක් වගේනේ කතාව :angry:
    නැත්තන් එහෙමද. :P
    පුළුවන් බන්. අත් දෙකෙන් සමහර තැන් ටිකක් අමාරු උනත් බැරි නැහැ. :baffled:
    ඉදපන්කෝ ආයේ නානකොට වීඩියෝ කරලා එවන්නම් උබට.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබ නිකන් අද මුල් වතාවට නාන එකෙක් වගේනේ කතාව :angry:
    නැත්තන් එහෙමද. :P
    පුළුවන් බන්. අත් දෙකෙන් සමහර තැන් ටිකක් අමාරු උනත් බැරි නැහැ. :baffled:
    ඉදපන්කෝ ආයේ නානකොට වීඩියෝ කරලා එවන්නම් උබට.

    :baffled:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    :rolleyes:

    51523874

    2Q==
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ළිදෙන් වතුර ඇදන් නාල, ඇගේ සවරින්බාර් ගලා, ලණු කැරළි කෑල්ලෙන්/ පොල්මුඩ්ඩෙන් අතපය අතුල්ලන් ළග තියෙන අඹ ගහේ පිට අතුල්ලනකොට තියෙන සනිපේ ආයේ කවදා ගන්නද බ්‍රෝ......... :(:(
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ළිදෙන් වතුර ඇදන් නාල, ඇගේ සවරින්බාර් ගලා, ලණු කැරළි කෑල්ලෙන්/ පොල්මුඩ්ඩෙන් අතපය අතුල්ලන් ළග තියෙන අඹ ගහේ පිට අතුල්ලනකොට තියෙන සනිපේ ආයේ කවදා ගන්නද බ්‍රෝ......... :(:(

    :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    Podi Silva - පොඩි සිල්වා;22268183 said:
    කැරියා උබට ආතල් ද :angry::angry:

    :P සද්දෙ වහල හිටපිය. හා ද? :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩිකාලේ මගේ විනෝදාන්සයක් කුනුබෝල හදන එක. වල්ල අස්සට අතදාල කැහුවම ගම්මිරිස් ඇටේ සයිස් කුනුබෝලයක් දෙකක් සුවර්....... :love::love::rofl::P:eek::lol: