පිට තමා අතුල්ලගන්ඩ අමාරු


එක විදිහට අමාරුයි.
කොටසින් කොටස කරන්න ඕනා. අත් දෙකෙන් මාරුවෙන මාරුවට..![]()

මතක් උනොත් විතරක් අතුල්ලනවා ලාවට.
කුණු ටික ගියොත් අපරාදේ

උබ නිකන් අද මුල් වතාවට නාන එකෙක් වගේනේ කතාවඒත් මුළු පිටම කවර් කරන්ඩ බෑනෙ. තොගෙ අත් දෙක නයි වගේ ඇදෙනවද![]()



ඒත් මුළු පිටම කවර් කරන්ඩ බෑනෙ. තොගෙ අත් දෙක නයි වගේ ඇදෙනවද![]()

උබ නිකන් අද මුල් වතාවට නාන එකෙක් වගේනේ කතාව
නැත්තන් එහෙමද.
පුළුවන් බන්. අත් දෙකෙන් සමහර තැන් ටිකක් අමාරු උනත් බැරි නැහැ.
ඉදපන්කෝ ආයේ නානකොට වීඩියෝ කරලා එවන්නම් උබට.



ළිදෙන් වතුර ඇදන් නාල, ඇගේ සවරින්බාර් ගලා, ලණු කැරළි කෑල්ලෙන්/ පොල්මුඩ්ඩෙන් අතපය අතුල්ලන් ළග තියෙන අඹ ගහේ පිට අතුල්ලනකොට තියෙන සනිපේ ආයේ කවදා ගන්නද බ්රෝ.........![]()

You must spread some Reputation around before giving it to AnuradhaRa again.
Podi Silva - පොඩි සිල්වා;22268183 said:කැරියා උබට ආතල් ද![]()
සද්දෙ වහල හිටපිය. හා ද? 





