කුණු වතුර ගැටළුව - 2

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මම කලින් ත්‍රෙඩ් එකකින් ඇහුවා ටොයිලට් වලට කුණුවතුරත් යවන්න, නමුත් මේකේ කට්ටියගේ පොදු මතය අනුව මම වෙනම ලොකු වලවල් දෙකක් කපලා කින්ක්‍රීට් වලලු දාලා හරියට වැඩේ කරන්න.

    මෙන්න කලින් ත්‍රෙඩ් එක. උදව් කරපු අයට ස්තූතියි.
    https://elakiri.com/threads/කුණු-වතුර-යවන-ගැටළුව.1947621/

    දැන් ගැටළුව. මට ඕනේ කුණුවතුර එක්ක ජරාව (කෑම කැලි, බාත් රූම් එකෙන් කෙස්, වැලි) වලට යන එක අඩු කරන්න.

    මට ඒකට හොඳ යෝජනා ටිකක් කියනවද ? ලංකාවේ ගන්න පුළුවන් දේවල් වලින් කියන්න.
     
    • Like
    Reactions: D_Mad

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    කෑම කෑලි යන එකට නම් සින්ක් වලට වතුර ටික විතරක් පෙරිල යන්න පොඩි පෙනේර වගේ කෑලි තියනවා
    බාත් රූම් එකේ කෙස් කෑලි යන එකට නම් හොද ගලියක් දැම්මනම් හරි යාවි
    වැලි යන එකටයි වැඩි ආරක්ශාවටයි ඔය යන වතුර ටික ඔක්කොම එක ගලියකට යවලා එතනින් වලට යවන්න
    ඒ ගලියෙ වතුර වලට යන බටය වලේ යට ලෙවල් එකට නැතිව පොඩ්ඩක් උසින් සෙට් කරන්න
    මේකෙන් වතුර පොඩ්ඩක් රැදෙන්න බලනවා ඒක නිසා මදුරුවෝ බෝ වෙන්නෙ නැති වෙන්න හොදට සීල් වෙන්න වහන්න පුලුවන් වෙන්න හදන්න
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka

    Greese Trap ekak dala eka suddakarapan machan.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    කෑම කෑලි යන එකට නම් සින්ක් වලට වතුර ටික විතරක් පෙරිල යන්න පොඩි පෙනේර වගේ කෑලි තියනවා
    බාත් රූම් එකේ කෙස් කෑලි යන එකට නම් හොද ගලියක් දැම්මනම් හරි යාවි
    වැලි යන එකටයි වැඩි ආරක්ශාවටයි ඔය යන වතුර ටික ඔක්කොම එක ගලියකට යවලා එතනින් වලට යවන්න
    ඒ ගලියෙ වතුර වලට යන බටය වලේ යට ලෙවල් එකට නැතිව පොඩ්ඩක් උසින් සෙට් කරන්න
    මේකෙන් වතුර පොඩ්ඩක් රැදෙන්න බලනවා ඒක නිසා මදුරුවෝ බෝ වෙන්නෙ නැති වෙන්න හොදට සීල් වෙන්න වහන්න පුලුවන් වෙන්න හදන්න

    uba kiwwa wede kara. thanks. eka thama practical ma wede kiyala hithuna
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    සින්ක් එකටම හයි කරාම කෑලි ග්‍රයින්ඩ් වෙලා යන ගැජට් තියනවා දැන්, මගේ යාලුවෙක් හයි කරා කිවුවා
    සමහර ඒව තියනවලු ඔටෝ ඔන් වෙන ඒව, ඒව නං ගනන් කිවුවෙ
     
    • Like
    Reactions: animation

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    machan meka kiyak withara wenawada ?
    Meka ganna thiyena ekak newi mchan. Plumber kenekta kiwwama e widihata galiya hadanawa. Ara eyes kiyapu krameta thamai wade wenne.

    grease_traps.png
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Uba qwata wiswasa krpn.mama Parana toilet walata kunu wathura yanwan haduwa.4 years gihillath thama aulak ne.
    yako toilet walen ena gasses return wenava ne ethakota kitchen eken :shocked: :eek:

    Kes kali hira wenne naha ban 140mm batayak damma nam aulak na, walak hadapan. eke wathura hitinne na soakage pit ekak danna wenava
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,004
    9,325
    113
    Microsoft
    සින්ක් එකටම හයි කරාම කෑලි ග්‍රයින්ඩ් වෙලා යන ගැජට් තියනවා දැන්, මගේ යාලුවෙක් හයි කරා කිවුවා
    සමහර ඒව තියනවලු ඔටෝ ඔන් වෙන ඒව, ඒව නං ගනන් කිවුවෙ
    mokakda eke nama?