මම කලින් ත්රෙඩ් එකකින් ඇහුවා ටොයිලට් වලට කුණුවතුරත් යවන්න, නමුත් මේකේ කට්ටියගේ පොදු මතය අනුව මම වෙනම ලොකු වලවල් දෙකක් කපලා කින්ක්රීට් වලලු දාලා හරියට වැඩේ කරන්න.
මෙන්න කලින් ත්රෙඩ් එක. උදව් කරපු අයට ස්තූතියි.
https://elakiri.com/threads/කුණු-වතුර-යවන-ගැටළුව.1947621/
දැන් ගැටළුව. මට ඕනේ කුණුවතුර එක්ක ජරාව (කෑම කැලි, බාත් රූම් එකෙන් කෙස්, වැලි) වලට යන එක අඩු කරන්න.
මට ඒකට හොඳ යෝජනා ටිකක් කියනවද ? ලංකාවේ ගන්න පුළුවන් දේවල් වලින් කියන්න.