කුන්ඩලීනි ශක්තිය

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ගොඩක් සතුටුයි එහෙම කෙනෙක් හමුඋන එක..චීන කුන්ෆු වගේ සටන්කලා වලදී මේ ගැන උගන්වනවා..එයාල ශරීරයේ අභ්‍යන්තර ශක්තියෙන් සටන් කරන්න උගන්වනවා..ඒ ශක්තිය ප්‍රධාන වශයෙන් කොටස් 2 යි.. යිං යැ0 කියල ඒ දෙක හදුන්වන්නේ..(යාළුවා මම වැරදිනම් කියන්න) මේ යිං යැ0 කියන්නේ විශ්ව ශක්ති 2 ක්..කුණ්ඩලීනි කියන්නෙත් විශ්වයෙන් අපේ ශරීරයට ලබාදෙන ශක්තියක්..

    මෙතැනදී යිං යැ0 ශක්ති අපේ ශරීරයේ විශේෂ ස්ථාන මගින් ශරීරයට ඇදගෙන තැන්පත් කරගන්නවා..

    අපේ නාභියට අගලක් විතර යටින් තියනවා විශේෂ නිල මධ්‍යස්ථානයක් එකට කියන්නේ.."හරා" කියල මෙන්න මේ නිල මධ්‍යස්ථානයට තමයි වැඩිපුරම මේ චී ශක්තිය (ආ..මට කියන්න අමතක උනා මේ ශක්තියට චී ශක්තිය කියලත් කියනවා)ගබඩා කරගන්නේ..

    හරියටම මේ වැඩේ කරගත්තු කෙනෙකුට තමන්ගේ අධ්‍යාත්මික ශක්තියෙන් සටන් කරන්න පුළුවන්..

    ඒ වගේම ඇස් දෙක වහගෙන උනත් සටන් කරන්න පුළුවන්..

    රෝග සුවපත් කිරීම ගැන කියුවොත්..මම ඉස්සර වෙලා කියපු ක්‍රමෙටත් පුළුවන්..නැත්නම් මේකට වෙනමම හදපු කලාවක් තියනවා.එකට කියන්නේ "රේ කී" කලාව කියල..මේක ගැන මම දන්නා කරුණු පස්සෙ කියන්නම්..ඔයාල දන්නා දේවලුත් තියනවනම් දාන්න..

    මේ චක්‍ර පුබුදු කරන්න ලේසි අයත් ඉන්නවා,අමාරු අයත් ඉන්නවා..සමහරුන්ට උපතින්ම ලැබෙනවා..එක තීරණය වෙන්නේ අපේ පෙර සංසාරගත පුරුද්ද අනුව..

    කොහොම උනත් මෙන්න මේ ටික කියන්න ඔනෙමයි..ඔයාලට මේ ත්‍රෙඩ් බලන්න හිතෙන්නෙත් සංසාර පුරුද්දක් තියන නිසා..රිප්ලයි දෙන්න හිතෙන්නෙත් සංසාර පුරුද්දක් තියන නිසා..මේ දේවලට යොමු වෙන්නෙත් සංසාර පුරුද්දක් තියන නිසා..ඉතින් ඔයාල වාසනාවන්තයි..කිසි දවසක කම්පා වෙන්න එපා 'මම අවාසනවන්තයි" කියල..ඉතින් ඔන්න මම තවවිස්තර ටිකක් දැම්ම..ඔයාල දන්නා දේවලුත් දාන්න..(විශේෂයෙන්ම මගේ වැරදි අඩුපාඩු තියනවනම් කියන්න) :)

    මම ඉගෙන ගන්නේ කී අයි‍කිඩෝ කියන සටන් ක්‍රමය. මේ සටන් ක්‍රමයේදී කී කියන නමින් තමයි මේ ශක්තිය හදුන්වන්නේ නාභියට යටින් තියෙන ස්ථානයක් තමයි, මේ ශක්තිය උත්පාදනය එහෙම නැතිනම් ශක්තිය ගබඩා වෙලා තියෙන තැන.
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    මේ වගේ දේවල් ගැන වැඩිපුර තොරතුරු දැනගන්න පුළුවන් කොහෙන්ද?
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    මිනිසාගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තියක් ගැන යෝග දර්ශනයේ සඳහන් වෙනවා. කුන්ඩලීනි කියන්නේ සංස්කෘත භාෂාවෙන් නාගයාට කියන තවත් නමක්. ඔය ශක්තිය අපේ කොඳු නාරටියේ bottom එකේ නාගයෙක් දරණ ගහගෙන වගේ සැඟවිලා තියෙන නිසා තමයි ඕකට කුන්ඩලීනි ශක්තිය කියලා කියන්නේ.(ඇත්තටම ශක්තිය කියන එකට shape එකක් නැහැ).

    අපේ කොඳු ඇටපෙලේ තියෙනවා චක්‍ර කියලා දෙයක්, කුන්ඩලීනි ශක්තිය ඒවා පහු කරන තමයි එන්නේ. ඒ ශක්තිය එක චක්‍රයකට ආවාම ඒ පුද්ගලයා ඒ ශක්තිය එක චක්‍රයකට අවිදි කරගත්ත කෙනෙක්. දෙවැනි චක්‍රය දක්වා අවදි කරගත්ත කෙනෙක් පලවෙනි චක්‍රය දක්වා අවදි කරගත්ත කෙනාට වඩා බලවත්.
    url




    ඔය චක්‍ර කියන්නේ වෙන මොනවත් නෙවෙයි, අපේ ස්නායු පද්ධතියට තමයි ඔය චක්‍ර කියන්නේ

    ( Each of the seven chakras is associated with one of the seven endocrine glands, and also with a group of nerves called a plexus. Thus, each chakra can be associated with particular parts of the body and particular functions within the body controlled by that plexus or that endocrine gland associated with that chakra.)

    ඔය චක්‍ර අපි හඳුන් වන්නේ මෙහෙම.

    1) මූලාධාර
    2) ස්වාධිශ්ඨාන
    3) මනිපූර
    4) අනහත
    5 ) විශූඪ
    6) ආඥා
    7) සහස්රාර


    ඔය කුන්දලිනි යෝගය ගැන අකාල සන්ද්‍යා කියන ටෙලිනාට්‍ය යේ ගියා, අපේ ඉස්සර අංගම්පොර කරන කට්ටිය ඕක practise කරා. කුන්දලිනී යෝගය ලබා ගත්තම ඒ පුද්ගලයා ඉතා ශක්තිවන්තයෙක් වෙනවා. psychic powers එහෙම ලැබෙනවා.

    ඔය ගොල්ලොත් දන්නා දේවල් පොස්ට් කරන්න කෝ!!!

    හොඳ නම් රේප්+++++

    ඕවා පට්ට බොරු.. ඕව ඔහොමයි කියලා කියන උන් ඇරුනම ඔහොම කරගත්ත කෙනෙක් මම නම තම දැකල නැහැ.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඇයි ඔය එහෙම කියන්නේ..ඔය මේ වගේ දේවල් වැරදි කෙනෙකුගේ අතට ගියොත් සමාජයට හානියක් වෙයි කියල හිතලානේ ඔහොම කියන්නේ..

    නමුත් මම මෙහෙම කියන්නම්..භාවනා කරලා තමන්ගේ මානසික ශක්තිය ලබාගත්තු කෙනෙක් මේක වැරදි දේට වගේම හොද දේටත් යොදා ගනිව්..මෙමගින් සමාජයට අයහපත් දේ කිරීම එයාගේ නොදැනුවත් කමින් එයාගේ විනාසය එයා විසින්ම ලගාකර ගැනීමක්..

    මේ ත්‍රෙඩ් එක කියවන අය මේ ටිකත් හොදට මතක තියාගන්න...

    කෙනෙක් තමන්ගේ අධ්‍යාත්මික ශක්තියෙන් යම කිසි ක්‍රියාවක් කරනවා කියන්නේ..එයා මේ විශ්වට ණයකාරයෙක් වෙනවා..

    ඔහුට කවද හරි මේ ණය ගෙවන්න වෙනවා..ඒක නිසා මෙමගින් රටට සමාජයට යහපතක් මිස අයහපතක් නොකරන්න වගබලාගත් යුතුයි..

    කව්රු හරි මේ ශක්ති වලින් රටට සමාජයට හානියක් කරනවානම්..එයා මේ සමාජයේ තව දුරටත් නොසිටිය යුතු කෙනෙක් කියල මේ විශ්වය තීරණය කරනවා..එතන ඉදන් එයාගේ අවසානය ලගා වෙනවා..

    තමන්ගේ පෞද්ගලික පලිගැනීම් වලට මේක යොදා ගන්න අයටත් කියන්න තියෙන්නේ එච්චරම තමයි..

    මේ කරුණු ටික හොදට මතක තියාගෙන මේවා කියවන්න..

    අනිත්එක තමයි..අපි මේ වගේ වටිනා කලාවක් හංගගෙන සිටිය යුතු නෑ..මමනම් කියන්නේ අපි මේවා සමාජයට බෙදා දිය යුතුයි..සමාජය බුද්ධිමත් නම හොද තීරණයක්‌ ගනියි..ඉතිහාසය විසින් ගුරු මුෂ්ටි විදියට මේ වටිනා දේවල් තියාගත්තු නිසා තමයි අද මේ වගේ කලාවල් පරිහානියට පත් වෙලා තියෙන්නේ..අද වෙනකොට මේවගේ තිබුණු ගොඩක් වටිනා කරුණු අතුරුදහන් වෙලා..ඒවා ඒ පරම්පරවලුත් එක්කම වැළලිලා ගිහිල්ල..එතින් අපි එසේ කලයුතු නෑ..මේ තියන ටික ගරි රැකගත යුතුයි..මම වැරදිනම් නිවැරදි කරන්න..කෙනෙක් මේ දේවල් ගැන අවංකවම සත්භාවයෙන් ගවේෂණයට යොමු වෙනවනම් ඔහුගේ සිතේ තියන කුණු ටිකෙන් ටික සුද්ද කරගෙන යද්දී මේ විශ්වය,සොබාදහම විසින් රහස් විදියට රැකගෙන අපු මේ දේවල් ඔහුගේ මනසට ලබා දෙනවා..මම අර මුලින් කියපු රේ කී කලාවත් ඒ විදියට ලැබිච්ච දෙයක්..

    තෙරුවන් සරණයි....සියලු දෙනාම තේරුම් ගනිත්වා...

    :yes::yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කුණ්ඩලීනි ගැන ඔයාලට දැනගන්න අවශ්‍ය මොනවද
    මං දන්න හැටියට ඒවාට උත්තර දෙන්නම්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕවා පට්ට බොරු.. ඕව ඔහොමයි කියලා කියන උන් ඇරුනම ඔහොම කරගත්ත කෙනෙක් මම නම තම දැකල නැහැ.
    2.gif
    mamath dakalanam naha:dull:
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA

    මේ කතාවේ පොඩි අත්තක් තියනව..

    එත් මැරෙන තරමටම යන්නේ කලාතුරකින්..එත් අධික හිස රුදාව,කරකැවිල්ල,ඇගිලි බටු පුපුරා යාම සමහර විට අන්සභාගය උනත් හැදෙන්න පුළුවන්..

    oka kohoamda practice karanne ??
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    මේක හදිස්සි වෙලා දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමේ බං..
    පළවෙනිම දේ තමයි..මේ කරන්න යන දේ ගැන විශ්වාසය තියෙන්න ඕනෙ..
    දෙවෙනි එක ..හොද ඉවසීමක් තියෙන්න ඕනෙ..
    තුන්වෙනි එක ..පස්පව් වලින් වලකින්න උපරිම උත්සාහ ගන්න ඕනෙ..
    අන්තිම එක තමයි ..මේ කුන්ඩලිනි ශක්තිය මුලධාරයේ ඉදල ඉහලට නැගීම පටන්ගන්නකොට අපේ ශරීරය වේගයෙන් දෙපැත්තට වැනෙන්න ගන්නව..ඒ ශක්තිය විශාල ශක්තියක් ..එක දරාගන්න හොද ශාරීරික ශක්තියකුත් ඕන වෙනවා..

    ඉතින් මේ කරුණු ටික ප්‍රධාන වශයෙන් උවමනා වෙනවා...
    :cool::cool::cool:

    apith asai mewa karanne kohoamda kiyala dena ganna.. ewa wada widi, wage dewal.... thawa wisthara ethiwa kiyanawanam eeka loku deyak api wage ewa gena kuthuhalayen inna ayata !
     
    • Like
    Reactions: VPS09

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඕනම දෙයක් නිකන් හිටියම ලැබෙන්නේ නෑ කියන එකයි මගේ අදහස.
    දෙවෙනි ක්‍රමයෙදී ශක්තිය සම්ප්‍රේශනය කරන්නත් පෙර ආත්මයකදීවත් භාවනාව ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ.
    අන්න ඒවගේ අය තමයි බණ අහපු ගමන් අරහත් බවට පත් උනා කියලා එහෙම බුද්ධ කතාවල තියෙන්නේ.


     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    eeka kohoamda practice karanne?

    ක්‍රම කිහිපයක් තියෙනවා

    1. යෝග භාවනා මගින්
    2. මන්තු මගින්
    3. චක්‍ර පුබුදු කරපු කෙනෙක් මගින්
     
    මේ වගේ දේවල් ගැන වැඩිපුර තොරතුරු දැනගන්න පුළුවන් කොහෙන්ද?

    නිලන්ත හෙට්ටිගේ සර්ගේ පොත් හොයාගෙන කියවන්න..
    "භාවනාව කුන්ඩලිනි ශක්තිය සහ අධිමානසික ව්ද්‍යවේ රහස්" කියන පොත කියවන්න..එකේ ගොඩක් විස්තර තියනවා..
    :):)