කුන්ඩලීනි ශක්තිය

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නිරපේක්ෂත්වයේ මගෙන් කරන භාවනා වලදී දවස් දෙක තුනෙන් කුණ්ඩලිනි අවදි කරනවා. උජුං කායං කියලා පිටකයේ තියෙන්නේ ඔය කුණ්ඩලිනි ගැන තමයි
     

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    ගොඩක් සතුටුයි එහෙම කෙනෙක් හමුඋන එක..චීන කුන්ෆු වගේ සටන්කලා වලදී මේ ගැන උගන්වනවා..එයාල ශරීරයේ අභ්‍යන්තර ශක්තියෙන් සටන් කරන්න උගන්වනවා..ඒ ශක්තිය ප්‍රධාන වශයෙන් කොටස් 2 යි.. යිං යැ0 කියල ඒ දෙක හදුන්වන්නේ..(යාළුවා මම වැරදිනම් කියන්න) මේ යිං යැ0 කියන්නේ විශ්ව ශක්ති 2 ක්..කුණ්ඩලීනි කියන්නෙත් විශ්වයෙන් අපේ ශරීරයට ලබාදෙන ශක්තියක්..

    මෙතැනදී යිං යැ0 ශක්ති අපේ ශරීරයේ විශේෂ ස්ථාන මගින් ශරීරයට ඇදගෙන තැන්පත් කරගන්නවා..

    අපේ නාභියට අගලක් විතර යටින් තියනවා විශේෂ නිල මධ්‍යස්ථානයක් එකට කියන්නේ.."හරා" කියල මෙන්න මේ නිල මධ්‍යස්ථානයට තමයි වැඩිපුරම මේ චී ශක්තිය (ආ..මට කියන්න අමතක උනා මේ ශක්තියට චී ශක්තිය කියලත් කියනවා)ගබඩා කරගන්නේ..

    හරියටම මේ වැඩේ කරගත්තු කෙනෙකුට තමන්ගේ අධ්‍යාත්මික ශක්තියෙන් සටන් කරන්න පුළුවන්..

    ඒ වගේම ඇස් දෙක වහගෙන උනත් සටන් කරන්න පුළුවන්..

    රෝග සුවපත් කිරීම ගැන කියුවොත්..මම ඉස්සර වෙලා කියපු ක්‍රමෙටත් පුළුවන්..නැත්නම් මේකට වෙනමම හදපු කලාවක් තියනවා.එකට කියන්නේ "රේ කී" කලාව කියල..මේක ගැන මම දන්නා කරුණු පස්සෙ කියන්නම්..ඔයාල දන්නා දේවලුත් තියනවනම් දාන්න..

    මේ චක්‍ර පුබුදු කරන්න ලේසි අයත් ඉන්නවා,අමාරු අයත් ඉන්නවා..සමහරුන්ට උපතින්ම ලැබෙනවා..එක තීරණය වෙන්නේ අපේ පෙර සංසාරගත පුරුද්ද අනුව..

    කොහොම උනත් මෙන්න මේ ටික කියන්න ඔනෙමයි..ඔයාලට මේ ත්‍රෙඩ් බලන්න හිතෙන්නෙත් සංසාර පුරුද්දක් තියන නිසා..රිප්ලයි දෙන්න හිතෙන්නෙත් සංසාර පුරුද්දක් තියන නිසා..මේ දේවලට යොමු වෙන්නෙත් සංසාර පුරුද්දක් තියන නිසා..ඉතින් ඔයාල වාසනාවන්තයි..කිසි දවසක කම්පා වෙන්න එපා 'මම අවාසනවන්තයි" කියල..ඉතින් ඔන්න මම තවවිස්තර ටිකක් දැම්ම..ඔයාල දන්නා දේවලුත් දාන්න..(විශේෂයෙන්ම මගේ වැරදි අඩුපාඩු තියනවනම් කියන්න) :)

    marvel iron fist
     

    FatCheetah

    Junior member
  • Aug 6, 2018
    33
    2
    8
    ආනාපානසති භාවනාව ගැන බුදුහාමුදුරුවො මොනාද කියලා තියෙන්නෙ සහෝ ? දන්න කව්රැ හරි ඉන්නවද ?
     

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    kundalini karanna kalin api issellama husma ihala pahala karana bawanawa hodata purudu wenna ona. kundalini awadi karana widi godak thiyenawa. hebei hodata denagena karanna ona deyaklu. hariyata nokaloth thibba jeevitheth awal wenna puluwanlu. kundalini palaweni step eka thamai bawanawa purudu kirima. ita passe pahan dellak diha tika welawak balan indala, es wahala a dekapu ruupe manasin mawaganna ona.(pahan della) manasa me widihata hodata purudu karanna ona.( mansin mawagatta pahan della nethi wela yaddi ayema es erala ara kalin karapu dema newath newatha karanna ona) ehema karaddi ape es deka medde tikak udata wenna thiyenawa theweni esa kiyala ekak. es wehuwata passe ethanata thamai awadanaya denna one. hariyata es dekata tikak udin, nalala matha, pahan della mawaganna ona. tika kalayak hariyata karapuwama, theweni esa erenna uthsaha gaddi, apita eka eka dewal penna gannawalu ita passe danna kenek gawa practis karanna ona. thaniyama hariyata nodena karapuwama jeevithetath kela wenna puluwan kiyala ahala thiyenawa.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH


    ඔය සම්පුර්ණ කුණ්ඩලිනි කේස් එකම උජුං කායං කියන වචන දෙකෙන් ඉවර කරලා තියෙන්නෙ පිටකයේ.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම විශ්වාස කරන දේ තමා අපේ මොලය මනස කියන්නේ එකක්, සාමාන්‍ය මනුස්සයෙක් මොලයෙන් 20% බාවිත කරන්නේ නැ ලු ජීවිත කළෙම, බෞද්ද දර්ශනේ තියෙන භාවනාව වගේ දේවල් වැලින් අපි භාවිතා නොකරන අනිත් කොටසටත් යන්න අපිට හැකි වෙනවා, මොලයේ තියෙන බලය තමා මිනිස්සු එක එක නම් දාගෙන හදාගෙන ඉන්නේ
    එක නිකම් අපේ ස්මාර්ට් ෆොන් එකේ calls ගන්න විතරක් පුළුවන් කියලා එකම කරද්දී අපි දැනගන්නවා මේකෙන් තව වැඩ ගොඩක් ගන්න පුළුවන් කියලා අ වගේ දෙයක් තමා මොලය කියන්නේ
    ;););)