කුරුදු අක්කරයක්

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මේ දවස් වල කුරුදු අක්කරයක් කීයක් විතර වෙනවද බන්?

    අක්කරේකින් කීයක් විතර ආදායමක් ගත්තැකිද? මාස 6න් 6ටද කොහෙද නෙද කපන්නේ?

    ලක්ශ 20ක් විතර අතේ තියේයි. කුරුදු අක්කරයක් වගේ අර ගන්ඩ බැලුවේ. හොද ආයොජනයක් වෙයිද? සල්ලි ටිකට කෙල වෙයිද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    ඔය මතුගම පිටිගල පැති වල බලපං. ඔය ගානට තොට ඉඩම් සට්කරත්තැකි තේත් එක්කම. හොද ආයෝජනයක් හැබැයි සබ්ජජෙක්ට් එක දන්නවානම්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    Ithin oya wena idamk aragena kurudu dapan. Galle/matara kohet idam kodata galapenawa kurudu walata.
    Aduwata ekak hoyapan. Oya government walin dipu ewa wikunanawa ewa aduyi.
     
    • Like
    Reactions: castellain

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේ දවස් වල කුරුදු අක්කරයක් කීයක් විතර වෙනවද බන්?

    අක්කරේකින් කීයක් විතර ආදායමක් ගත්තැකිද? මාස 6න් 6ටද කොහෙද නෙද කපන්නේ?

    ලක්ශ 20ක් විතර අතේ තියේයි. කුරුදු අක්කරයක් වගේ අර ගන්ඩ බැලුවේ. හොද ආයොජනයක් වෙයිද? සල්ලි ටිකට කෙල වෙයිද?

    Investment එකක් කරන්න කලින් හොඳට study කරපන්.... උඩින් පල්ලෙන් හොයලා ඕවා කරලා නිකන් කෙලෝ ගන්න එපා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    elpitiya patte 3 million withera wenewalu.
    1 acre welin 400 kg withera ganna puluwan hariyata keroth

    3ක් වෙන්නැ. එහෙනම් නොදන්න කමට ගාන කපලා. ඔය ගානට පොල් අක්කර 2ක් බස්සතැකි නොවැ පොල් ත්‍රිකොනෙ මැදින්ම.

    Ithin oya wena idamk aragena kurudu dapan. Galle/matara kohet idam kodata galapenawa kurudu walata.
    Aduwata ekak hoyapan. Oya government walin dipu ewa wikunanawa ewa aduyi.
    රජයේ ප්‍රදාන ඉඩම් විකුනන්නැ.පවරනවා විතරයි. සින්නක්කර ඔප්පු නෙවෙයි. ගාන අඩුයි නමුත් අහුවෙන්නැත්තම් හොදයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    3ක් වෙන්නැ. එහෙනම් නොදන්න කමට ගාන කපලා. ඔය ගානට පොල් අක්කර 2ක් බස්සතැකි නොවැ පොල් ත්‍රිකොනෙ මැදින්ම.
    Sinnakkara ewa milayi bn.lankaweth real estate bubble ekak thiyenne.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    3ක් වෙන්නැ. එහෙනම් නොදන්න කමට ගාන කපලා. ඔය ගානට පොල් අක්කර 2ක් බස්සතැකි නොවැ පොල් ත්‍රිකොනෙ මැදින්ම.
    ape kurundu thalena man kiwwe.....pol weleta wada hondai kurundu...price drop wenneth na lesiyen
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    3ක් වෙන්නැ. එහෙනම් නොදන්න කමට ගාන කපලා. ඔය ගානට පොල් අක්කර 2ක් බස්සතැකි නොවැ පොල් ත්‍රිකොනෙ මැදින්ම.

    රජයේ ප්‍රදාන ඉඩම් විකුනන්නැ.පවරනවා විතරයි. සින්නක්කර ඔප්පු නෙවෙයි. ගාන අඩුයි නමුත් අහුවෙන්නැත්තම් හොදයි.
    Ow pawaranawa kiyanne samahara aya.tamanta karanna baha. Mama idama sanwardanaya karanna mechchara giya .me kenagen e gana aragena pawaranawa kiyala wikunanne.

    Ayi e oke awula loan ganna bari ewa wage ewane. Wagawak karala goda yana kenekta hoda detak meka.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ඔය මතුගම පිටිගල පැති වල බලපං. ඔය ගානට තොට ඉඩම් සට්කරත්තැකි තේත් එක්කම. හොද ආයෝජනයක් හැබැයි සබ්ජජෙක්ට් එක දන්නවානම්

    TEA nan one na ban. ambalangoda patthen baluwe ban. mage hoda wiswasawantha porak innawa ambalangoda. uwa dammala karaki.

    elpitiya patte 3 million withera wenewalu.
    1 acre welin 400 kg(1 year) withera ganna puluwan hariyata keroth

    3m walata wada aduwata set wei ne ban.

    Ithin oya wena idamk aragena kurudu dapan. Galle/matara kohet idam kodata galapenawa kurudu walata.
    Aduwata ekak hoyapan. Oya government walin dipu ewa wikunanawa ewa aduyi.

    ekath hoda adahasak nan thama. balamuko ban

    Investment එකක් කරන්න කලින් හොඳට study කරපන්.... උඩින් පල්ලෙන් හොයලා ඕවා කරලා නිකන් කෙලෝ ගන්න එපා.

    kurudu thalana porak innawa ban patta wiswasawantha porak
     
    • Like
    Reactions: castellain

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ කාලෙ නම් එහෙම ලොකු ලාබයක් නෑ බං. කුරුඳු වලට වඩා තේ හොඳයි කියල තමයි කියන්නෙ. ගොඩක් ලාබ හොයන්න ගොඩක් ලොකු ඉඩම් තියෙන්න ඕන
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මේ කාලෙ නම් එහෙම ලොකු ලාබයක් නෑ බං. කුරුඳු වලට වඩා තේ හොඳයි කියල තමයි කියන්නෙ. ගොඩක් ලාබ හොයන්න ගොඩක් ලොකු ඉඩම් තියෙන්න ඕන

    ekath ehemada ban. akkarekin kiyak withara enawada samanyen
     
    අපේ තියෙනව අක්කර බාගයක් විතර බං. හැබැයි හරියට නඩත්තුවක් නෑ බං මෙහේ නම්. කපන කෙනාට 50% 50% දෙන්න ඕන මෙහේ නම්. 10%ක් අයින් කරල පොහොර වලට. ඉතුරු 90%ව බාගෙ බාගෙ බෙදන්න ඕන. කිලෝ එක නම් ගියේ කීයටද කියල මතක නෑ. හරියට නඩත්තු කරනව නම් දෙපාරක් කපන්න පුලුවන් මම හිතන්නෙ අවුරුද්දට. කොහොමහරි එක පාරක් කැපුවම 50,000ක් වගේ ලැබෙනව මම හරියටම දන්නෙ නෑ බං. තාත්තගෙන් අහල තමයි කියන්න ඕන හරියට විස්තරයක්:P
     
    eka parata kilo kiyak withara enawada ban.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    50000 kiwe shudda labeda?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ කාලෙ නම් එහෙම ලොකු ලාබයක් නෑ බං. කුරුඳු වලට වඩා තේ හොඳයි කියල තමයි කියන්නෙ. ගොඩක් ලාබ හොයන්න ගොඩක් ලොකු ඉඩම් තියෙන්න ඕන
    තේ වලට කැපවීම වැඩි
    මතක විදියට අක්කරෙකින් මාසෙට දළු කිලෝ 400 ක් කඩන්න පුළුවන් 400 x 100 = 40000
    දළු කඩන කෙනාට කිලෝ එකකට 30ක් වත් දෙන්න ඕනි එතකොට 28000 ක් වගේ තමා එන්නේ
    30ක් ආවත් අවුරුද්දට එන්නේ ලක්ෂ තුනහමාරක් වගේ

    කාරියට කදවන්න ඕනි, නිතරම පස්සෙන් පන්නන ඕනි
    පිළිවෙලට කඩුවේ නැත්තම් ඔය ගාන එන්නේ නෑ

    මුලිම්ම අක්කරයක් හද ගන්න ලක්ෂ 2 1/2 ක් වත් යනවා

    දළු කඩන එවුන් හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනි
    උන් වෙන වෙන රස්සා සෙට් උනාම යනවා

    ඔයවගේ ප්‍රශ්න කුරුදු වල නෑ
    මාස හයකට සැරයක් කපුවා ඉවරයි

    කුරුදු 1/2 ට 1/2 කපන්නේ වත්ත බල ගන්න එකා පොර දාල සුද්ද කරලා සේරම කරනවා නම් තමා

    සාමානෙන් 1/3 ට තලන්නේ

    අක්කරෙකින් කිලෝ 400 එනවා නම් 400 x 2000 = 800000
    1/2 කට කලත් 800000 ක් එනවා අවුරුද්දට
    මම හිතන්නේ එක හොදයි
    කර දරේ අඩුයි
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    eka parata kilo kiyak withara enawada ban.
    මම හරියටම අහල කියන්නම් බං. මේ පැත්තෙ සෑහෙන කුරුඳු තියෙන අය ඉන්නව අක්කර ගණං තියෙන අයත්. මම අහල කියන්නම් හරියටම විස්තරයක්.
    50000 kiwe shudda labeda?
    ඔව්.
    තේ වලට කැපවීම වැඩි
    මතක විදියට අක්කරෙකින් මාසෙට දළු කිලෝ 400 ක් කඩන්න පුළුවන් 400 x 100 = 40000
    දළු කඩන කෙනාට කිලෝ එකකට 30ක් වත් දෙන්න ඕනි එතකොට 28000 ක් වගේ තමා එන්නේ
    30ක් ආවත් අවුරුද්දට එන්නේ ලක්ෂ තුනහමාරක් වගේ

    කාරියට කදවන්න ඕනි, නිතරම පස්සෙන් පන්නන ඕනි
    පිළිවෙලට කඩුවේ නැත්තම් ඔය ගාන එන්නේ නෑ

    මුලිම්ම අක්කරයක් හද ගන්න ලක්ෂ 2 1/2 ක් වත් යනවා

    දළු කඩන එවුන් හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනි
    උන් වෙන වෙන රස්සා සෙට් උනාම යනවා

    ඔයවගේ ප්‍රශ්න කුරුදු වල නෑ
    මාස හයකට සැරයක් කපුවා ඉවරයි

    කුරුදු 1/2 ට 1/2 කපන්නේ වත්ත බල ගන්න එකා පොර දාල සුද්ද කරලා සේරම කරනවා නම් තමා

    සාමානෙන් 1/3 ට තලන්නේ

    අක්කරෙකින් කිලෝ 400 එනවා නම් 400 x 2000 = 800000
    1/2 කට කලත් 800000 ක් එනවා අවුරුද්දට
    මම හිතන්නේ එක හොදයි
    කර දරේ අඩුයි
    මේ පැත්තෙ 1/3 තන්නෙ නෑ බං කොහෙවත්. අරක තමයි කරන්නෙ. 10%ක් වත්තෙ එකාට අයින් කරනව පොහොර වලට කියල අනිත් ටික බාගෙ බාගෙ බෙදනව. මේ ගාන පැත්ත අනුව වෙනස් වෙනව. අම්බලන්ගොඩ පැත්තෙ නම් තාම 1/3ලු. 1/2 කැපුවත් එහෙම වත්ත සුද්ද කරන්නෙ ඒ මුකුත් කරන්නෙ නෑ බං.
    අනිත් එක මාස 6න් 6ට කපනව කියන එක කොහෙත්වම ෂුවර් කරන්න බෑ. මාස 8නම් පුලුවන් හොඳටම නඩත්තු කරොත්. 6ත් පුලුවන් එහෙම හැමපාරම එන එකක් නෑ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මම හරියටම අහල කියන්නම් බං. මේ පැත්තෙ සෑහෙන කුරුඳු තියෙන අය ඉන්නව අක්කර ගණං තියෙන අයත්. මම අහල කියන්නම් හරියටම විස්තරයක්.

    ඔව්.

    මේ පැත්තෙ 1/3 තන්නෙ නෑ බං කොහෙවත්. අරක තමයි කරන්නෙ. 10%ක් වත්තෙ එකාට අයින් කරනව පොහොර වලට කියල අනිත් ටික බාගෙ බාගෙ බෙදනව. මේ ගාන පැත්ත අනුව වෙනස් වෙනව. අම්බලන්ගොඩ පැත්තෙ නම් තාම 1/3ලු. 1/2 කැපුවත් එහෙම වත්ත සුද්ද කරන්නෙ ඒ මුකුත් කරන්නෙ නෑ බං.
    අනිත් එක මාස 6න් 6ට කපනව කියන එක කොහෙත්වම ෂුවර් කරන්න බෑ. මාස 8නම් පුලුවන් හොඳටම නඩත්තු කරොත්. 6ත් පුලුවන් එහෙම හැමපාරම එන එකක් නෑ.
    මාස තුනකටද කොහොද සැරයක් සුද්ද කරලා පෝර දාන්න ඕනි
    කඳු ඉඩමක් නම් 1/2 තමා තලන්නේ
    කුරුඳු කොළ ගන්නේ නැද්ද සල්ලි වලට
    රත්නපුර ද :baffled: