කුරුළු තුඩ

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නිකං කැකුළු හාලෙයි අර කුරුළු තුඩ කියන එකෙයි වෙනස මොකද්ද බන් ඔච්චර. ගෑනියෙක් අපි කන්නෙ කුරුලූ තුඩ කියල හෙන උජාරුවෙන් පන්සල ගාව කියෝ කියෝ ඉන්නව. මම හිතුවෙ හෙන තද රතු පාට නිවුඩ්ඩ හොදට තියෙන එකක් කියල. බැලන්නන් ඒකත් කැකුළු හාල් වගෙ. ඕන නම් කැකුළු පැකට් කරල දෙතහැකි අරුගෙ තුඩ කියල🤣
    කුරුලු තුඩ, මඩතවාලු, ගෝනබරු, වගේ ඒව පරණ සාම්ප්‍රදායික වී වර්ග. සාමාන්‍ය දෙමුහුන් හාල් වලට වඩා රලුයි බත. මහ ගොඩක් කන්න බෑ බඩ පිරෙනවා. හැබැයි කාපුවම බඩ පිරිච්චි ගතිය සෑහෙන වෙලාවක් යනකල් තියනවා. අනික කැකුලු හාල් කියල වෙනම හාල් ජාතියක් නෑ යක‌ෝ.. ඔ්න හාලක් තම්බන්නෙ නැතිව කෙටුවොත් කැකුලු හාල් තමයි.
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කුරුළු තුඩ හාල් ඇති හෙළ සුවයලගෙ. ෆැටි ලිවර් තිබ්බ කාලෙ කෑවෙම බඩපොලැල්, හීනැටි, මඩතවාළු, කුරුළු තුඩ වගේ හාල්වලින් උයපු බත් තමයි. :yes:
    ewa kanna bane ban niwudu wadi nisa gilinna ba matanam..
    mama owa ganne kenda hadanna..
    1kg packet ekakin masayak withara kenda hadanna puluwan
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    ewa kanna bane ban niwudu wadi nisa gilinna ba matanam..
    mama owa ganne kenda hadanna..
    1kg packet ekakin masayak withara kenda hadanna puluwan
    දැන්නම් කන්නෙ නෑ ඕවා. රතු කැකුළු තමයි කන්නේ ගණන් වැඩි නිසා. ඒ වුණාට ඔය හාල්ජාතිවලින් උයන බත් පොඩ්ඩක් කෑවත් හොදට බඩ පිරෙනවා. අනික රසයි. :yes::love: මටනම් එහෙම ගිලින්න අපහසුවක් ආවෙ නෑ.
     
    • Like
    Reactions: Dhanushka.N

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නිකං කැකුළු හාලෙයි අර කුරුළු තුඩ කියන එකෙයි වෙනස මොකද්ද බන් ඔච්චර. ගෑනියෙක් අපි කන්නෙ කුරුලූ තුඩ කියල හෙන උජාරුවෙන් පන්සල ගාව කියෝ කියෝ ඉන්නව. මම හිතුවෙ හෙන තද රතු පාට නිවුඩ්ඩ හොදට තියෙන එකක් කියල. බැලන්නන් ඒකත් කැකුළු හාල් වගෙ. ඕන නම් කැකුළු පැකට් කරල දෙතහැකි අරුගෙ තුඩ කියල🤣
    කුරුළුතුඩ හාල් වල වාජීකරණ ගුණය අඩංගුයි. කැකුළු හාලේ ඒක නෑ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    ඔ්න හාලක් තම්බන්නෙ නැතිව කෙටුවොත් කැකුලු හාල් තමයි.
    අපි ඔහොම කීවට මාතර පැත්තේ උන් කැකුලු කියන්නේ අපි කැකුලු කියලා අදහස් කරන එකට නෙවෙයි
     
    • Haha
    Reactions: pitiye.appu

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපි ඔහොම කීවට මාතර පැත්තේ උන් කැකුලු කියන්නේ අපි කැකුලු කියලා අදහස් කරන එකට නෙවෙයි
    උන්ට ඉතිං කොහොමත් ට්‍රැක්නෙ
     
    • Haha
    Reactions: windows_ubuntu

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    image.png

    haal samaga galuth wikunanawa wage. :oo:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔය ළඟ තියෙන හාල් මෝල කින් කුරුලු තුඩ අරන් කාල බලපන්කෝ. හෝමාගම හරියේ නම් normal රතු කැකුළු යි කුරුලු තුඩයි අතර වෙනස රුපියල් 10ක් විස්සක් වගේ. දැන්නම් පොඩ්ඩක් ගණන්. මම මේ ලඟදි ගත්ත 260/= යි.☹️ ඒත් ඒකට හුරු උනහම නිකං හාල් කන්න බැවගේ..😁 ඒක පිටින් බලලා කියන්න බෑ බං. අරගෙන කාල බලපන්කෝ. හැබැයි අලුත් ඒව ගනින් පරණ ඒව නැතුව.
     
    • Love
    Reactions: hitlermash

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    නිකං කැකුළු හාලෙයි අර කුරුළු තුඩ කියන එකෙයි වෙනස මොකද්ද බන් ඔච්චර. ගෑනියෙක් අපි කන්නෙ කුරුලූ තුඩ කියල හෙන උජාරුවෙන් පන්සල ගාව කියෝ කියෝ ඉන්නව. මම හිතුවෙ හෙන තද රතු පාට නිවුඩ්ඩ හොදට තියෙන එකක් කියල. බැලන්නන් ඒකත් කැකුළු හාල් වගෙ. ඕන නම් කැකුළු පැකට් කරල දෙතහැකි අරුගෙ තුඩ කියල🤣
    Deshiya Haalak, Gunaya wadi
    Kuruluthuda haal kanna denwa kidney case tiyena ayata nam
    A arenna wena wishesha hethuwak danne na :yes:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උන්ට ඉතිං කොහොමත් ට්‍රැක්නෙ
    එක එක පැති වලට ආවේණික වහරක් තියෙනවා පොන්ස්

    ඔය ළඟ තියෙන හාල් මෝල කින් කුරුලු තුඩ අරන් කාල බලපන්කෝ. හෝමාගම හරියේ නම් normal රතු කැකුළු යි කුරුලු තුඩයි අතර වෙනස රුපියල් 10ක් විස්සක් වගේ. දැන්නම් පොඩ්ඩක් ගණන්. මම මේ ලඟදි ගත්ත 260/= යි.☹️ ඒත් ඒකට හුරු උනහම නිකං හාල් කන්න බැවගේ..😁 ඒක පිටින් බලලා කියන්න බෑ බං. අරගෙන කාල බලපන්කෝ. හැබැයි අලුත් ඒව ගනින් පරණ ඒව නැතුව.
    මචං ෆුඩ්සිටි එකේ තියෙනව කිලෝ එක 480 පැකට් එකක්. මෝල්වලින් ගන්නකොට අඩුයි ද
    ------ Post added on Aug 14, 2022 at 6:34 PM
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    එක එක පැති වලට ආවේණික වහරක් තියෙනවා පොන්ස්

    මචං ෆුඩ්සිටි එකේ තියෙනව කිලෝ එක 480 පැකට් එකක්. මෝල්වලින් ගන්නකොට අඩුයි ද
    ------ Post added on Aug 14, 2022 at 6:34 PM
    ඔව් බං පිස්සුද super market එකකින් ගන්නේ. ගනින් හාල් මෝලකින්. මම බං ඉස්සර රතු කැකුළු 190 ට වගේ තියෙනකොට කුරුලු තුඩ ගත්ත 200 ට. හාල් වැඩිවෙන්න කලින් නම් මම දන්න ගෙදරකින් ගත්තේ 110 ට.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කුරුළු තුඩ හාල් ඇති හෙළ සුවයලගෙ. ෆැටි ලිවර් තිබ්බ කාලෙ කෑවෙම බඩපොලැල්, හීනැටි, මඩතවාළු, කුරුළු තුඩ වගේ හාල්වලින් උයපු බත් තමයි. :yes:
    රස වෙනස්ද බන් ඔය හාල් ජාති වල.. මම නම් ජීවිතේට කාල නැ..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එක එක පැති වලට ආවේණික වහරක් තියෙනවා පොන්ස්
    කැකුලු හාල කියන්නෙ මොකද්ද කියල ඩිෆයින් කරපං පොන්ස් එහෙනං. වී වගා කරන අපි නොදන්න කැකුලු හාල මොකද්ද කියල බලාගන්න