කුරුලු තුඩ, මඩතවාලු, ගෝනබරු, වගේ ඒව පරණ සාම්ප්‍රදායික වී වර්ග. සාමාන්‍ය දෙමුහුන් හාල් වලට වඩා රලුයි බත. මහ ගොඩක් කන්න බෑ බඩ පිරෙනවා. හැබැයි කාපුවම බඩ පිරිච්චි ගතිය සෑහෙන වෙලාවක් යනකල් තියනවා. අනික කැකුලු හාල් කියල වෙනම හාල් ජාතියක් නෑ යකෝ.. ඔ්න හාලක් තම්බන්නෙ නැතිව කෙටුවොත් කැකුලු හාල් තමයි.නිකං කැකුළු හාලෙයි අර කුරුළු තුඩ කියන එකෙයි වෙනස මොකද්ද බන් ඔච්චර. ගෑනියෙක් අපි කන්නෙ කුරුලූ තුඩ කියල හෙන උජාරුවෙන් පන්සල ගාව කියෝ කියෝ ඉන්නව. මම හිතුවෙ හෙන තද රතු පාට නිවුඩ්ඩ හොදට තියෙන එකක් කියල. බැලන්නන් ඒකත් කැකුළු හාල් වගෙ. ඕන නම් කැකුළු පැකට් කරල දෙතහැකි අරුගෙ තුඩ කියල![]()
මටනම් එහෙම ගිලින්න අපහසුවක් ආවෙ නෑ.
