යාලුවනේ පොඩි ගෙයක් හොයාගන්න පුළුවන් වෙයිද කුලියට. වැඩි පහසුකම් ඕනේ නෑ. මාසෙට රුපියල් 4000කට 5000කට විතර. පුලුවන්නම් ලොකු උදවුවක්. අනිවාර්යෙන් වතුර, විදුලිය තියෙන්න ඕනේ..
අනේ සමාවෙන්න යාලුවනේ. මට ඕනේ තූත්තුකුඩියකින් උනත් කමක් නැ.
අනේ සමාවෙන්න යාලුවනේ. මට ඕනේ තූත්තුකුඩියකින් උනත් කමක් නැ.



තූත්තුකුඩිය යන්න ඕනි නන් උබට වීසා ගන්න වේවි.දන්නේ නෑ බන්අනේ සමාවෙන්න යාලුවනේ. මට ඕනේ තූත්තුකුඩියකින් උනත් කමක් නැ.


කී දෙනෙක්ට ඉන්නද ගේ....?? මාළඹේ හරියෙන්....??

මලා...ජෝදුවකට බන්. අවුලක් නෑ කොහෙන් හරි.![]()
හඳපානේ යන case එකක්ද මන්ද.. 