කුලියට ගෙයක්

Viduj95

Member
Oct 7, 2013
11
1
0
යාලුවනේ පොඩි ගෙයක් හොයාගන්න පුළුවන් වෙයිද කුලියට. වැඩි පහසුකම් ඕනේ නෑ. මාසෙට රුපියල් 4000කට 5000කට විතර. පුලුවන්නම් ලොකු උදවුවක්. අනිවාර්යෙන් වතුර, විදුලිය තියෙන්න ඕනේ..
 
  • Like
Reactions: Kasippu Sira

poorna1

Member
Jan 5, 2009
625
82
0
Colombo watin nan oya gaanata geyak hoya ganna amarui machan Anex ekak nan set kara ganna puluwan wei.
 

Viduj95

Member
Oct 7, 2013
11
1
0
අනේ සමාවෙන්න යාලුවනේ. මට ඕනේ තූත්තුකුඩියකින් උනත් කමක් නැ.
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ සමාවෙන්න යාලුවනේ. මට ඕනේ තූත්තුකුඩියකින් උනත් කමක් නැ.

    මට පෙන්නේ උබ ලොකු අමාරුවක වැටිලා වගෙයි :shocked::eek:
    මොනවා වුනත් බම්ප් මචන් ..හොද තැනකින් ගෙයක් සෙට් වේවා කියල පතනවා :sorry:
     
    • Like
    Reactions: Kasippu Sira