කුල ගැන දාන්න අය පොඩ්ඩක් මේවට උත්තර දෙන්න.සමහර ඒවා ප්‍රශනම නෙමෙයි .පොයින්ට් එකක් විඩියට ඇති.
ලනකාවේ කුල කියන්න ඒවා රජතුමට ඕනෙ නම් ඉහල පහල දාන්න පුලුවන් ඒවනේ.
ඒ කියන්නෙ ඔය උසස් කුල කියන්න අයගෙ පරම්පරාවෙ මුල් කෙනෙක් පහල කුලේක ඉදලා තියෙනවා.දැන් එතකොට මෙකෙ අය කියන්න විදියට කොහොමද කුලෙන් ගති ගුන තීරනය කරන්නෙ?
අනෙක ඕකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන්නෙ.කාලයක් ලොකු කුලේක ඉදපු කට්ටියක් රජතුමට තරහා කරගෙන අඩු කුලේක ගිය.
දෙවනි එක
ඉස්සර උඩරට පහත රට කියන්නෙ රටවල් දෙකක්නෙ. එතකොට ඔය සමහර මිනිස්සු මේකෙ ඓන්න හාමු වගෙ උන් කියන ලොකු කම් වලන්ගු වෙන්නෙ ඔය උඩරටට විතරනෙ.
මොකද පහත රට ඇය උඩ රට රජවරු යටතේ හිටියෙ නෑනෙ.
ඕක හරියට ඉන්ඩියාවේ බ්‍රහ්මන කුලේක එකෙක් ඇමරිකාවේ ගියාම ඉන්දියාවේදි උන්ට කුලේ නිසා ලැබෙන සැලකිලි ඉල්ලනවා වගේ එකක්නෙ.
තුන
එතකොට ඔය රදළ අය මම අහපු ඔක්කොම උඩරට.කෝට්ටේ ,සීතාවක වගේ මෑත කාලීන ඒවගේ ඉදපු ඒ පරම් පරාවල අය ඛෝ එතකොට