කුලේ ගැන ගැටලුවක්

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කුල ගැන දාන්න අය පොඩ්ඩක් මේවට උත්තර දෙන්න.සමහර ඒවා ප්‍රශනම නෙමෙයි .පොයින්ට් එකක් විඩියට ඇති.
    ලනකාවේ කුල කියන්න ඒවා රජතුමට ඕනෙ නම් ඉහල පහල දාන්න පුලුවන් ඒවනේ.
    ඒ කියන්නෙ ඔය උසස් කුල කියන්න අයගෙ පරම්පරාවෙ මුල් කෙනෙක් පහල කුලේක ඉදලා තියෙනවා.දැන් එතකොට මෙකෙ අය කියන්න විදියට කොහොමද කුලෙන් ගති ගුන තීරනය කරන්නෙ?
    අනෙක ඕකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන්නෙ.කාලයක් ලොකු කුලේක ඉදපු කට්ටියක් රජතුමට තරහා කරගෙන අඩු කුලේක ගිය.

    දෙවනි එක

    ඉස්සර උඩරට පහත රට කියන්නෙ රටවල් දෙකක්නෙ. එතකොට ඔය සමහර මිනිස්සු මේකෙ ඓන්න හාමු වගෙ උන් කියන ලොකු කම් වලන්ගු වෙන්නෙ ඔය උඩරටට විතරනෙ.
    මොකද පහත රට ඇය උඩ රට රජවරු යටතේ හිටියෙ නෑනෙ.
    ඕක හරියට ඉන්ඩියාවේ බ්‍රහ්මන කුලේක එකෙක් ඇමරිකාවේ ගියාම ඉන්දියාවේදි උන්ට කුලේ නිසා ලැබෙන සැලකිලි ඉල්ලනවා වගේ එකක්නෙ.

    තුන
    එතකොට ඔය රදළ අය මම අහපු ඔක්කොම උඩරට.කෝට්ටේ ,සීතාවක වගේ මෑත කාලීන ඒවගේ ඉදපු ඒ පරම් පරාවල අය ඛෝ එතකොට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    උඹ දකුණේ, නුවර නැත්නම් යාපනේ, නැගෙනහිර එකෙක් නම් කතා කරලා වැඩක් නෑ. මොකද උන් ආදම් මවපු එවුන්. අනෙක් ඔක්කොම උන්ගේ වහල්ලු.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුලය කියන්නේ සමස්තයක් විදියට රැකියාව බං. රැකියාව, ප්‍රදේශය අනුව චර්යාවන් වෙනස්වෙනවා. මේකෙන් කියන්නේ නෑ හැම රොඩියම නරකයි කියලා, නමුත් බහුතරය අවුල් කියන එක හොයාගන්න හදපු ක්‍රමයක්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    brahmin-hinduism.png
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    කුල ගැන දාන්න අය පොඩ්ඩක් මේවට උත්තර දෙන්න.සමහර ඒවා ප්‍රශනම නෙමෙයි .පොයින්ට් එකක් විඩියට ඇති.
    ලනකාවේ කුල කියන්න ඒවා රජතුමට ඕනෙ නම් ඉහල පහල දාන්න පුලුවන් ඒවනේ.
    ඒ කියන්නෙ ඔය උසස් කුල කියන්න අයගෙ පරම්පරාවෙ මුල් කෙනෙක් පහල කුලේක ඉදලා තියෙනවා.දැන් එතකොට මෙකෙ අය කියන්න විදියට කොහොමද කුලෙන් ගති ගුන තීරනය කරන්නෙ?
    අනෙක ඕකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන්නෙ.කාලයක් ලොකු කුලේක ඉදපු කට්ටියක් රජතුමට තරහා කරගෙන අඩු කුලේක ගිය.

    දෙවනි එක

    ඉස්සර උඩරට පහත රට කියන්නෙ රටවල් දෙකක්නෙ. එතකොට ඔය සමහර මිනිස්සු මේකෙ ඓන්න හාමු වගෙ උන් කියන ලොකු කම් වලන්ගු වෙන්නෙ ඔය උඩරටට විතරනෙ.
    මොකද පහත රට ඇය උඩ රට රජවරු යටතේ හිටියෙ නෑනෙ.
    ඕක හරියට ඉන්ඩියාවේ බ්‍රහ්මන කුලේක එකෙක් ඇමරිකාවේ ගියාම ඉන්දියාවේදි උන්ට කුලේ නිසා ලැබෙන සැලකිලි ඉල්ලනවා වගේ එකක්නෙ.

    තුන
    එතකොට ඔය රදළ අය මම අහපු ඔක්කොම උඩරට.කෝට්ටේ ,සීතාවක වගේ මෑත කාලීන ඒවගේ ඉදපු ඒ පරම් පරාවල අය ඛෝ එතකොට

    Adeee raja t ehem kula ihala pahala dann puluwn d ... Kohomth kula kiynne kisim therumk nathi deyk ne.. Habai kulee oluwe thiyn inna ayat kiyann meeka hoda point ekak
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    උඹ දකුණේ, නුවර නැත්නම් යාපනේ, නැගෙනහිර එකෙක් නම් කතා කරලා වැඩක් නෑ. මොකද උන් ආදම් මවපු එවුන්. අනෙක් ඔක්කොම උන්ගේ වහල්ලු.

    Mee seen eka mokakda.. Mamath dakune thamai.. Meka poddk pahadili krapan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    උඹ දකුණේ, නුවර නැත්නම් යාපනේ, නැගෙනහිර එකෙක් නම් කතා කරලා වැඩක් නෑ. මොකද උන් ආදම් මවපු එවුන්. අනෙක් ඔක්කොම උන්ගේ වහල්ලු.
    උතුරෙ කැ* දෙමල්ලු ටික . උන් හිතන්නෙ උන්ට ඒ කොටස අයිති කියලා
    නැගෙනහිර ගෙරි තම්බි සෙට් එක .උන් හිතන්නෙ නැගෙනහිර අරාබිය කියලා
    දකුණෙ හෙලයො සෙට් එක. උන් හිතන් ඉන්නෙ උන්ට විතරයි සිංහල කම තියෙන්නෙ කියලා
    හැබැයි උන්ගෙ ඉන්න තරමක් ඉන්නෙ පෘථිගීසි ,ලන්දේසි කොරොස් බ්‍රිඩ් කරපු එවුන් .
    නුවර රදල ප* යලා .කුමාරිහාමිව ,දොනි ඇන්දාව වටවන්දනාවෙ යවලා තාන්න මාන්න ගත්ත උන් .

    ඔය පැති හතරෙ උන් අපෙ රටට කරා තරම් විනාසයක් වෙන කිසි පැත්තක එකෙක් කරලා නැතුව ඇති .
    හොඳ කරපු උනුත් ඉන්නවා ,නැතිවාම නෙමෙ.
    එත් කරපු දහපදුරා වැඩ එක්ක බලද්දි හොඳ කැපෙනවා .
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    යකෝ සද්ද නැතිව ඉන්න පාඩුවේ ඉන්න කියල කියන උනුත් ඉන්නවනේ.. තව අවුරුදු 10-15 තමන්ගේ ළමයෙක්ටත් වෙන්න ඕන එහෙම වුන්ට. එතකොට හරි මේවා මතක්වෙයි. මාර කැරියෝ ඉන්නේ.

    උබ මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එකත් හොදයි. අනේ මට මොකෝ වගේ ඉන්න උන් අතරේ එල මචං. මම කියන්නේ හදිස්සි නොවි , තව තොරතුරු ටිකක් වටින් පිටින් එකතු කරල ළමාරක්ෂණ අධිකාරියට ඔත්තුව දෙන්න. උබටත් පිනක්. ළමයි නොදැනුවත්ව අමාරුවේ වැටෙනවා ඇති.
    උඹ දකුණේ, නුවර නැත්නම් යාපනේ, නැගෙනහිර එකෙක් නම් කතා කරලා වැඩක් නෑ. මොකද උන් ආදම් මවපු එවුන්. අනෙක් ඔක්කොම උන්ගේ වහල්ලු.
    TO LET
    Bump bros
    අර ලාමක හිච්චිපුතයි , උබයි එක්කෙනෙක් ද , දෙන්නෙක් ද?
    Ewa adala nane
    කුලය කියන්නේ සමස්තයක් විදියට රැකියාව බං. රැකියාව, ප්‍රදේශය අනුව චර්යාවන් වෙනස්වෙනවා. මේකෙන් කියන්නේ නෑ හැම රොඩියම නරකයි කියලා, නමුත් බහුතරය අවුල් කියන එක හොයාගන්න හදපු ක්‍රමයක්.
    Mama kiyanne eka nemeyi.kawuru Hari oya loku kulekada nadda tiranaya kale rajathuma.uta hitawat Nam rodiyata unat radalakam idam ehema denawane.etakota rodiya radalakam unama uge wada usas wenawada.
    Bump
     
    • Like
    Reactions: charitha2011

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Adeee raja t ehem kula ihala pahala dann puluwn d ... Kohomth kula kiynne kisim therumk nathi deyk ne.. Habai kulee oluwe thiyn inna ayat kiyann meeka hoda point ekak

    ඒක කාලෙ රදල ගෑනුන්ට දෙන එක දඩුවමක් තමයි රොඩියෙකුට බලෙන් කසාද බන්දවන එක.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Bump bros

    Ewa adala nane

    Mama kiyanne eka nemeyi.kawuru Hari oya loku kulekada nadda tiranaya kale rajathuma.uta hitawat Nam rodiyata unat radalakam idam ehema denawane.etakota rodiya radalakam unama uge wada usas wenawada.

    Bump
    Money can't buy you class. කියන්නේ ඕකට තමයි. මොක ලැබුනත් හැසිරීම පරම්පරාවෙන් එන දෙයක්.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Money can't buy you class. කියන්නේ ඕකට තමයි. මොක ලැබුනත් හැසිරීම පරම්පරාවෙන් එන දෙයක්.
    Ithin bn Hama paramparawema mul ekek innawane. Udin pahala une nahane.dan oya bandara nayaka un nawagamuwe dewale sattara kiyapu demala paramparawema ena unne. Dan oya suddo wage hitiyata.mama kiyanne e wagema Hama paramparawema oka goda dapu ekek innawa.
    Kohomath uba kiyapu eka hariyanne mul ekata witarayi etanin passe ena lamayi high-class widiyata hasirenne.
     
    Sen-lu

    Well-known member
  • කුලේ ගැන හොයන්න එපා අපි හැමෝම මනුස්සයෝ කියල, ලැබෙන පලවෙනි අවස්ථාවෙන්ම හොඳ කුලේ උන්ට පහර ගහන එකත් .......... උන්ගෙ ලක්ෂණයක්. (මේ තෙ‍්‍රඩ් එකේම උදාහරණ තියෙනව.) අපි හැමෝම සහජීවනයෙන් ඉන්න ඕනි කියල මරක්කලයො කියන කතාවෙම අනික් එක තමයි ඔය.