දිලිසෙන පාටින් අඳින ඕනෑම දෙයක් hazard sign එකක් වෙන්නේ නෑ. hazard sign එකක් කියන්නේ hazard sign එකක් නැතුව වෙන දෙයක් නෙවේ.
උඹේ තර්කෙ හැටියට වැසිකිලි වල ගහල තියන ගෑනු පිරිමි වෙන් කරන සංකේත වෙනුවට, හුත්තකුයි, පය්යකුයි අන්ද නම් ඉවරයි. මොකෝ ඕක නොදන්නා එකෙක් ඉන්නවද? අඩු ගානේ තමන්ට තියෙන්නේ මොකක්ද කියල හරි දන්නවනේ.
ඕනෑම දෙකට ගැලපෙන තැනක් තියනවා. එක තේරෙන්න බුද්ධිය ඕන. මම අදාළ පොස්ට් එකේ දැම්මෙත් එකයි බුද්ධිය ඇති උන්ට තේරේවි කියල. උඹට එක නැති විත්තිය පැහැදිලියි.
මම කියපු දේ තේරෙන්න ජෙප්පෙක් ද මොකෙක්ද කියන එක අදාළ නෑ. සාමාන්‍ය බුද්ධියක් තිබුනම ඇති.
මම ජෙප්පෙක් නෙවේ. කවදාවත් වෙලා හිටියෙත් නෑ, කවදාවත් වෙන්නෙත් නෑ. ලංකාවෙන් අයින් කරලා දාන්න ඕන පක්ෂයක් ඕක.
ලංකාවට වැඩිම හානිය කරන්නේ ඔය පක්ෂෙන්. වෙනස තියෙන්නේ ප්‍රධාන පක්ෂ දෙක වගේ පෙන්න නෙමේ එක වෙන්නේ. JVP එකෙන් කරන විනාශය සිද්ද වෙන්නේ හෙමින්, background එකේ. එක බුද්ධිය නැති උන්ට පෙන්නේ නෑ.
87-88 කාලෙත් ලංකාවේ තරුණ පරම්පරව ඉවර කලේ ජෙප්පෝ, දැනුත් කැම්පස් වලට රිංගල විනාස කරන්නෙත් ජෙප්පෝ. ලංකාවේ තරුණ පරම්පරාවේ බුද්ධිය විනාස කලට පස්සේ කොහොමත් හෙමිට රට වල පල්ලට තමා යන්නේ.
JVP එකේ මට පේන විදියට ඉන්න එකම genuine පොර සුනිල් හදුන්නෙත්ති විතරයි. (මම වැරදි වෙන්න පුළුවන්, මට පෙන විදියට කිව්වේ) අනිත් හැම එකාම hypocrite ලා. කියන්නේ එකක් කරන්නේ එකක්
රෙප් කපනවනම්, නම දාල කපපන්. මවු කිරි බීපු එකෙක් නම්.