උඹල කියන කතාව හොඳයි කියමුකෝ, ඇයි බන් මෙලෝ රහක් නැතුව පෝස්ටර් හැමතැනම ගහල රටේම තියන තාප්ප කනකොට එක නවත්තන්න උඹල වගේ උන් එකෙක්වත් කතා නොකළේ??? එහෙම කතාකලා නම්.....කොච්චර ෂෝක් ද උඹ![]()
![]()
![]()
පෝස්ටර් ගහල විනාස වෙලා තිබ්බ තාප්ප සුද්ද කරලා චිත්‍ර ඇඳපු එක සිරා වැඩක් කව්ද නැ කිව්වේ? ඒකෙ ඇති දේශපාලනේ කුත් නැ.
අවුල තියෙන්නේ රැල්ලට අහු උන මුල් ළමාවිය සංවර්ධන උන නැති උන් වහලේත් ගොම ගාන එක
අවුල තියෙන්නේ රැල්ලට අහු උන මුල් ළමාවිය සංවර්ධන උන නැති උන් වහලේත් ගොම ගාන එක
රනිල් ගෙ දෙහි බිව්වා කියන්නේ ආය වෙන්න දෙයක් නෑ
මූ හදන්නෙ එලකිරියෙ බය්යන්ගෙ ගැන්සිය infiltrate කරන්න.
ඔය ගාලා තියෙන්නෙ Fluorescent තීන්ත. එලිය වදිනටකොට reflect වෙනවා. රේඩියම් එක්ක වැඩ දාලා මහරගම තමා ගිහින් නවතින්න වෙන්නෙ 


