කූබියො බැලුව.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    කතාව සුපිරි.කියන්න දෙයක් නැ .එත් තුමිදු ගේ ඇක්ටින්, චරිතේ හැටියට ටිකක් ෆේක් වගේ දැනෙනවා.ප්‍රියන්තනම් පට්ටම නළුවා.අර තට්ට මැරය ගේ නම මොකද්ද?
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    remember him ?

    22449756_1484329981648706_8046902780415032429_n.jpg


    22406429_108076719906409_510886990741100617_n.jpg
     
    Last edited:

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ඉස්සරනන් හොඳයි ඒත් දැන් දැන් චා වේගෙන එන්නෙ.......

    අද එපිසෝඩ් එකට එනකන් බැලුවද? :rolleyes: අන්තිම වෙනකන් ගේම් එක ගැහුවා කිසිම clue එකක් බලන එවුන්ට නොදී... international tv series එකක වගේ quality එකක් දැනුනා :yes:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    mathake hatiyata thattayage nama hiran

    Balala naha.oya mona awath issara giya teledrama wage ewa nam dan hadenne naha.

    ඉවර වෙනකන් ඉන්නේ බලන්න. :D

    මාත් එහෙමයි. ඉවර උනාම සෙට් එකම එකතු කරලා බලනවා.

    balanneth nathuwa kohomada bn ehema kiyanne



    elama.

    ඉස්සරනන් හොඳයි ඒත් දැන් දැන් චා වේගෙන එන්නෙ.......
    වැඩිය අදින්නේ නැතුව කොටස් 50කට අඩුවෙන් ඉවර කරානම් හරි.ලෝකේ හොදම writer ලිව්වත් මෙගා වගේ ඇද්දොත් අදහස් ඉවරවෙලා චාටර් වෙනවා කතාව.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    එතකොට ඕක බලන්නේ නැත්තේ මන් විතරද?
    මාත් බැලුවේ නැ .FB eke දැකල දැකල එපාවෙලා බලන්න හිතුනේ.2ක් විතර බලද්දී පිස්සුව හැදුන . :lol: