කතාව සුපිරි.කියන්න දෙයක් නැ .එත් තුමිදු ගේ ඇක්ටින්, චරිතේ හැටියට ටිකක් ෆේක් වගේ දැනෙනවා.ප්රියන්තනම් පට්ටම නළුවා.අර තට්ට මැරය ගේ නම මොකද්ද?
අර තට්ට මැරය ගේ නම මොකද්ද?
ඉවර වෙනකන් ඉන්නේ බලන්න.![]()
Balala naha.oya mona awath issara giya teledrama wage ewa nam dan hadenne naha.
ඉස්සරනන් හොඳයි ඒත් දැන් දැන් චා වේගෙන එන්නෙ.......
අන්තිම වෙනකන් ගේම් එක ගැහුවා කිසිම clue එකක් බලන එවුන්ට නොදී... international tv series එකක වගේ quality එකක් දැනුනා 
remember him ?
![]()
![]()

mathake hatiyata thattayage nama hiran
Balala naha.oya mona awath issara giya teledrama wage ewa nam dan hadenne naha.
ඉවර වෙනකන් ඉන්නේ බලන්න.![]()
මාත් එහෙමයි. ඉවර උනාම සෙට් එකම එකතු කරලා බලනවා.
balanneth nathuwa kohomada bn ehema kiyanne
done!
වැඩිය අදින්නේ නැතුව කොටස් 50කට අඩුවෙන් ඉවර කරානම් හරි.ලෝකේ හොදම writer ලිව්වත් මෙගා වගේ ඇද්දොත් අදහස් ඉවරවෙලා චාටර් වෙනවා කතාව.ඉස්සරනන් හොඳයි ඒත් දැන් දැන් චා වේගෙන එන්නෙ.......
මාත් බැලුවේ නැ .FB eke දැකල දැකල එපාවෙලා බලන්න හිතුනේ.2ක් විතර බලද්දී පිස්සුව හැදුන .එතකොට ඕක බලන්නේ නැත්තේ මන් විතරද?
