කෙට්ටුවට ඉදලා මහත් උන උන් ඉන්නව ද

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    කෙට්ටුවට ඉදලා මහත් උන උන් ඉන්නව ද

    අනේ බම් කෙට්ටු වැඩි
    උබලගේ කෙට්ටුවට ඉදලා මහත් උන උන් ඉන්නව ද
    මහත් වෙන්නෙම නෑ නේ බන්
    කන්නත් වැඩිය බෑ
    එපා වෙලා ඉන්නේ හිත හැදෙන්න හෙල්ප් එකක් දියන්කෝ මචන්
    මොනවද කරන්න ඕන
    8ටේ ගහන එක අවුල් ද

    සාමන්‍යෙන් උබලා මහත් උනා නම් කොච්චර කල් ගියා ද
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම පට්ට කෙට්ටුවට හිටියේ, පස්සේ මට රට ජොබ් එකක් සෙට් උනා. කන්න පැලෙන්න , පලතුරුත් එහෙමයි , මස් නම් හැම ජාතියක්ම , බත් කෑවේ හැදි දෙකයි උපරිම , අයිස්ක්‍රීම් , ඩෙසර්ට් කෑවා හැමදාම , හැබැයි බිව්වේ නැහැ (බොන්න නැහැ හිටපු තැන )

    දැන් මහත වැඩි , දුවනවා , ජිම් යනවා , පට්ට ගේමක් දෙන්නේ කෙට්ටු වෙන්න
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මම පට්ට කෙට්ටුවට හිටියේ, පස්සේ මට රට ජොබ් එකක් සෙට් උනා. කන්න පැලෙන්න , පලතුරුත් එහෙමයි , මස් නම් හැම ජාතියක්ම , බත් කෑවේ හැදි දෙකයි උපරිම , අයිස්ක්‍රීම් , ඩෙසර්ට් කෑවා හැමදාම , හැබැයි බිව්වේ නැහැ (බොන්න නැහැ හිටපු තැන )

    දැන් මහත වැඩි , දුවනවා , ජිම් යනවා , පට්ට ගේමක් දෙන්නේ කෙට්ටු වෙන්න

    bath kala wedak nadda bn
    ubata wena mukuth hadune na neda owwa kanna ghin
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    patta kettuwata htye.dan me bassanna dagalanawa .bassala thiyenne dan habai.hodata kaapan.jarawama kapaan.mahath wenawa ithin.healthy paththe hodak na habai.

    mnwda uba kawe
    nidagaththe ehema kytda
    gym gyada mahath wenna
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,967
    763
    113
    මෙහෙ තමා
    mnwda uba kawe
    nidagaththe ehema kytda
    gym gyada mahath wenna

    parakku wela nidagththe.ethakoatath mahath wenawa.kawe bathmai uguren enakan,udeta pasta,macroni,parate.ratath oya wage ewa.uguren enaknma kanawa.dan nam ewa gana pasu thawenawa saha appiriyawak danenanawa.healthy widihata inna eka nathi karagaththata.
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    yako mama issara hulangatath gahagena yana size eketa hitiye, dan magula mahath wela matama epa wenawa.
    umba kiyanawa wage mukuth ma kale na.
    karapu ekama de pain bas eke giya mama bike ekak gaththa eka. dan ge athuleth puluwan nam eken yanawa.
    bike eka kaduna dawasata wadata noya innawa :P
    nikamata kiyanne iye dawasatama mama kamaren eliyata giye 5k wage eth kussiyatai, wisikiyatai witharai.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Gym + More Carbohydrates

    Udeta ALA TAMBALA + PEANUT BUTTER DALA + EGG TAMBALA - EKA ANALA KAPAN .

    GYM EKAKATA YAMAN + WEIGHT GAIN SUPPLIMENT EKAK GANIN .

    HARI WIDIYATA MAHATH WEYAN -FAT WADI WELA BADA AWOTH A WAGE NEMEI
    :baffled:
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    parakku wela nidagththe.ethakoatath mahath wenawa.kawe bathmai uguren enakan,udeta pasta,macroni,parate.ratath oya wage ewa.uguren enaknma kanawa.dan nam ewa gana pasu thawenawa saha appiriyawak danenanawa.healthy widihata inna eka nathi karagaththata.

    ah ela mcn
    eka thama awula mahath unama ithin
    kochchara kal gyada mahath wenna
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28

    ela ela

    yako mama issara hulangatath gahagena yana size eketa hitiye, dan magula mahath wela matama epa wenawa.
    umba kiyanawa wage mukuth ma kale na.
    karapu ekama de pain bas eke giya mama bike ekak gaththa eka. dan ge athuleth puluwan nam eken yanawa.
    bike eka kaduna dawasata wadata noya innawa :P
    nikamata kiyanne iye dawasatama mama kamaren eliyata giye 5k wage eth kussiyatai, wisikiyatai witharai.

    uba mnwda kawe bn
    kochchara kal gyada mahath wenna