කෙට්ටු අයට මහත් වෙන්න ක්‍රම.....

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
කෙට්ටු අයට මහත් වෙන්න ක්‍රම.....

***21 years old boy***

මේ දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩි උපදෙස් ටිකක් දෙන්න බැරිද....මම අඩි 6 ක් උසයි. ඒ නිසා මගේ කෙට්ටු ගතිය වැඩි වෙලා පේනවා...මට ටිකක් මහත් වෙන්න තියෙනවනම් හොඳයි....මට හාමුදුරුවො කෙනෙක් ක්‍රම 2ක් කිව්වා...

1. මී කිරි සීනි දාලා දිය කරලා බීම එකක් වගේ බොන්න (දවසට දෙසැරයක්).
2. රට ඉඳි මැදට එළඟි තෙල් දාලා කන්න.

මට ඒවා හැමදාම කෙරෙන්නෙ නැහැ...තාමනම් වෙනසක් නැහැ...කාටහරි ඒ ක්‍රම ගැන අදහසක් තියෙනවද...?

ලඟඳි ඉඳන් මම විටමින් එකකුත් ගන්නවා...
ජිම් එකට යන්නත් හිතෙනවා...ඒත් කම්මැලියිනේ...:dull::dull::dull:

ඔයගොල්ලො දන්න මොනවාහරි තියෙනවනම් පොඩි උපදෙස් ටිකක් දෙන්නකෝ...ලොකු උදව්වක්...:rolleyes::rolleyes::rolleyes:
(
සමහරවිට ගොඩාක් අයට මේ ප්‍රශ්නේ ඇතිනේ....)

Comments are warmly welcome.....!!! :yes::yes::yes:

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
hama wela wema mona hari kanna....bada enna denna epa..

හැබැයි මට බත් කද්දිනම් ටිකක් අප්පිරිය ගතියකුත් තියෙනවා...නිකන් වෙලාවට මොනවහරි බිස්කට් එකක් වගේ හොඳයිද? මට ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්නත් හිතෙනවා...ඒත් ඊට කලින් එලකිරි එකේ අහන්න හිතුවා...Thanks for the reply bro!

athe gahana eka navathpan. :P

:oo::oo::rolleyes::rolleyes::rofl::rofl: I don't think masturbation leads to health issues...
Are you sure...? But who does not do it....???:rolleyes::rolleyes::rolleyes:
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිටකෝට්ටේ පැත්තෙ තැනක් තියෙනව මහත් වෙන්න බෙහෙත් දෙන..ඩොක්ටර් කෙනෙක් දෙන්නෙ.උසයි බරයි මැනල එහෙම බෙහෙත් දෙන්නෙ. මගේ යලුවෙකුත් ගන්නව..ඉරටුව වගේ හිටපු එකා සතියට දෙකට මහත් වෙනව :eek:

    , උඹට ඕනෙම නම් මන් එතන විස්තර දෙන්නම් හෙට..
    මට PM එකක් එවල තියන්න.

    හැබැයි මම නම් ඒක අනුමත කරන්නෙ නෑ:no:..මොකෝ කෘතීමව මහත් කිරීමක් වගේ හින්ද:baffled:..හැබයි කිසි අවුලක් නම් වෙලා නෑ මගේ යාලුවට එහෙම. කැමතිනම් කියපන් මං විස්තර දෙන්නම්
    :D
     
    • Like
    Reactions: Kumara456

    Thanks a lot machan.....! Check your PMB! :D:D:D
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oyata mahath wenna oneda.. ehenam mama oyata 100%kma work karai.. sathi 2n 2ndakata oyage bara mannoth oyage bara 5kg wage wedi wela thiyey... beheth monawath nehe.. mama oyata kiala dennam.. hebei mama kiyanne mahath wenna.. muscle nemei.. one nam mata pm karanna
     
    • Like
    Reactions: RLR

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    hama wela wema mona hari kanna....bada enna denna epa..

    anna hari mamath 2008 di kettui,2008di thama mama AL iwara wela gedera innakota mage bada nikan tibbe naha monawa hari kawa,thun welatama kala iwara unama loku banana gidiyak 2kuth kawa,1month witara yankota tikak pimmbila awa,muna ahema pimbuna,,egana mama digatama tiyagatta 2010 wenakan,bt dan aith tikak kettui course1ta yana hinda....:(:(
    hamawelawema monawa hari bada pirenna kapan,biscuit wadak naha,,banana ,papw,fruits kapan...ethakota hariiii:D:D:D:D
     
    • Like
    Reactions: RLR

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    anna hari mamath 2008 di kettui,2008di thama mama AL iwara wela gedera innakota mage bada nikan tibbe naha monawa hari kawa,thun welatama kala iwara unama loku banana gidiyak 2kuth kawa,1month witara yankota tikak pimmbila awa,muna ahema pimbuna,,egana mama digatama tiyagatta 2010 wenakan,bt dan aith tikak kettui course1ta yana hinda....:(:(
    hamawelawema monawa hari bada pirenna kapan,biscuit wadak naha,,banana ,papw,fruits kapan...ethakota hariiii:D:D:D:D

    Thoo maara kamak ne kaala thiyenne,,
     
    • Like
    Reactions: RLR

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,970
    1,265
    113
    මගේ කාමරේ
    පිටකෝට්ටේ පැත්තෙ තැනක් තියෙනව මහත් වෙන්න බෙහෙත් දෙන..ඩොක්ටර් කෙනෙක් දෙන්නෙ.උසයි බරයි මැනල එහෙම බෙහෙත් දෙන්නෙ. මගේ යලුවෙකුත් ගන්නව..ඉරටුව වගේ හිටපු එකා සතියට දෙකට මහත් වෙනව :eek:

    , උඹට ඕනෙම නම් මන් එතන විස්තර දෙන්නම් හෙට..
    මට PM එකක් එවල තියන්න.

    හැබැයි මම නම් ඒක අනුමත කරන්නෙ නෑ:no:..මොකෝ කෘතීමව මහත් කිරීමක් වගේ හින්ද:baffled:..හැබයි කිසි අවුලක් නම් වෙලා නෑ මගේ යාලුවට එහෙම. කැමතිනම් කියපන් මං විස්තර දෙන්නම්
    :D

    oya sathi 2n mahath unata ekaparatama aith kettu wenawa.
     
    • Like
    Reactions: RLR

    nipunxrock

    Member
    May 4, 2008
    574
    15
    0
    http://myShopp.net
    Eat chocolate...
    Chocolate.png
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    nah it was just a joke ,forget it when you grow up well it will be alright.
    eat more(nutrition foods like chicken,more vegetable,fruits),drink water,do exercise,
    sometimes it happens due to gene troubles.

    Thanks for the advices machan....:)

    anna hari mamath 2008 di kettui,2008di thama mama AL iwara wela gedera innakota mage bada nikan tibbe naha monawa hari kawa,thun welatama kala iwara unama loku banana gidiyak 2kuth kawa,1month witara yankota tikak pimmbila awa,muna ahema pimbuna,,egana mama digatama tiyagatta 2010 wenakan,bt dan aith tikak kettui course1ta yana hinda....:(:(
    hamawelawema monawa hari bada pirenna kapan,biscuit wadak naha,,banana ,papw,fruits kapan...ethakota hariiii:D:D:D:D

    Well I'll start doing that also...:)

    @RLR

    Check this thread out.. Hope it will help you gain some Muscle!
    http://www.elakiri.com/forum/showthread.php?t=497394

    Cheers
    Iroshan

    Thanks a lot for the info....:)
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    oyata mahath wenna oneda.. ehenam mama oyata 100%kma work karai.. sathi 2n 2ndakata oyage bara mannoth oyage bara 5kg wage wedi wela thiyey... beheth monawath nehe.. mama oyata kiala dennam.. hebei mama kiyanne mahath wenna.. muscle nemei.. one nam mata pm karanna

    ඒ මොකක්ද ඒ ක්‍රමේ.......????