කෙට්ටු අයට මහත් වෙන්න ක්රම.....
***21 years old boy***
මේ දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩි උපදෙස් ටිකක් දෙන්න බැරිද....මම අඩි 6 ක් උසයි. ඒ නිසා මගේ කෙට්ටු ගතිය වැඩි වෙලා පේනවා...මට ටිකක් මහත් වෙන්න තියෙනවනම් හොඳයි....මට හාමුදුරුවො කෙනෙක් ක්රම 2ක් කිව්වා...
1. මී කිරි සීනි දාලා දිය කරලා බීම එකක් වගේ බොන්න (දවසට දෙසැරයක්).
2. රට ඉඳි මැදට එළඟි තෙල් දාලා කන්න.
මට ඒවා හැමදාම කෙරෙන්නෙ නැහැ...තාමනම් වෙනසක් නැහැ...කාටහරි ඒ ක්රම ගැන අදහසක් තියෙනවද...?
ලඟඳි ඉඳන් මම විටමින් එකකුත් ගන්නවා...
ජිම් එකට යන්නත් හිතෙනවා...ඒත් කම්මැලියිනේ...

ඔයගොල්ලො දන්න මොනවාහරි තියෙනවනම් පොඩි උපදෙස් ටිකක් දෙන්නකෝ...ලොකු උදව්වක්...

(සමහරවිට ගොඩාක් අයට මේ ප්රශ්නේ ඇතිනේ....)
Comments are warmly welcome.....!!!

..මොකෝ කෘතීමව මහත් කිරීමක් වගේ හින්ද
..හැබයි කිසි අවුලක් නම් වෙලා නෑ මගේ යාලුවට එහෙම. කැමතිනම් කියපන් මං විස්තර දෙන්නම්