up
Yeezus Well-known member Nov 20, 2024 4,846 1 6,695 113 Jun 21, 2025 #22 Tramadol said: Lean bulk තමයි හොඳම ක්‍රමය. Dirty bulk අවුල්. Bulk and cut කියන්නේ පරණ ක්‍රමයක්. Lean bulk තමයි ඔය කියන ක්‍රමය. ඒකට බඩ එන්නේ නැහැ. හැබැයි වියදම වැඩියි. Protein ම දෙන්න ඕන සැහෙන්න. වාසිය අමුතුවෙන් cut කරන්න ඕනේ නැහැ Click to expand...
Tramadol said: Lean bulk තමයි හොඳම ක්‍රමය. Dirty bulk අවුල්. Bulk and cut කියන්නේ පරණ ක්‍රමයක්. Lean bulk තමයි ඔය කියන ක්‍රමය. ඒකට බඩ එන්නේ නැහැ. හැබැයි වියදම වැඩියි. Protein ම දෙන්න ඕන සැහෙන්න. වාසිය අමුතුවෙන් cut කරන්න ඕනේ නැහැ Click to expand...
VPS09 Well-known member Sep 13, 2014 6,730 2,139 113 maharagama Jun 21, 2025 #23 ලන්කාවෙ හොද ප්‍රෝටීන් ගන්න තැනක් නැතුව ඕව ලේසි නෑ
Tramadol Well-known member Jul 20, 2014 13,882 8,221 113 Kotahena Jun 21, 2025 #24 Yeezus said: Click to expand... Ay උඹ හිතන්නෙ අලුත් කියලද Reactions: Mr.dark and Yeezus