කෙට්ටු කෙනෙක් ඇගක් හදනකොට

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    බල්ක් කරලා කට් කරන එකෙයි
    මුල ඉදල ම ශේප් එකේ මස්ල්ස් හදාගෙන එන එකෙයි වෙනසක් හෝ වාසියක් අවාසියක් තියෙනව ද?

    මට ලොකුවට මහන්සිවෙලආ බිල්ඩ් කරන්න දෙයක් තිබුනෙ නැහ. එ් නිසා මට
    කෙට්ටු අය කරන විදිය අත්දැකීමක් නෑ.
    පොඩ්ඩක් පැහැදිලි කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බල්ක් කරලා තේරුමක් නෑ
    ජිම් නවත්තපු ගමන් බැලුම බහිනවා
    කැලිස්තනික්ස් කරපං
     
    • Love
    Reactions: itguy77

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ponnayonge monawa hadannada pons
    මම ඇග හදල කොයි කාලෙද 😂උබේ ඇග නම් මගේ ඇගෙන් බාගයක්වත් නැතුව ඇති පොන්ස්. 😂

    බල්ක් කරලා තේරුමක් නෑ
    ජිම් නවත්තපු ගමන් බැලුම බහිනවා
    කැලිස්තනික්ස් කරපං
    මට කරන්න නෙමෙ ඇහුවෙ කෙට්ටු උන් කරන විදියෙන් හැදෙන විදියෙ මොකක් හරි වෙනසක් තියෙද කියල.
    ------ Post added on Jun 18, 2025 at 6:28 PM
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    මම ඇග හදල කොයි කාලෙද 😂උබේ ඇග නම් මගේ ඇගෙන් බාගයක්වත් නැතුව ඇති පොන්ස්. 😂


    මට කරන්න නෙමෙ ඇහුවෙ කෙට්ටු උන් කරන විදියෙන් හැදෙන විදියෙ මොකක් හරි වෙනසක් තියෙද කියල.
    ------ Post added on Jun 18, 2025 at 6:28 PM
    pyya ella gatta kalemada?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    බල්ක් කරලා කට් කරන එකෙයි
    මුල ඉදල ම ශේප් එකේ මස්ල්ස් හදාගෙන එන එකෙයි වෙනසක් හෝ වාසියක් අවාසියක් තියෙනව ද?

    මට ලොකුවට මහන්සිවෙලආ බිල්ඩ් කරන්න දෙයක් තිබුනෙ නැහ. එ් නිසා මට
    කෙට්ටු අය කරන විදිය අත්දැකීමක් නෑ.
    පොඩ්ඩක් පැහැදිලි කරන්න.

    අනේ මේ පොන්නයට ඇඟ හදාගන්න කවුරුහරි උදව්වක් දෙන්නකෝ
     
    • Haha
    Reactions: codeforme

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    කෙට්ටු පයිය ලොකු කරන විදිය කියලා දෙන්නම්.

    @Chemist මුගේ පයිය නම් කපලා අයින් කළා.

    @yapa100 මුගෙත් පුක හාරලා, අනුරගේ කළු පක බස්සන්න පුළුවන් විදියට හැදුවා...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,881
    8,219
    113
    Kotahena
    Lean bulk තමයි හොඳම ක්‍රමය.
    Dirty bulk අවුල්.
    Bulk and cut කියන්නේ පරණ ක්‍රමයක්.
    Lean bulk තමයි ඔය කියන ක්‍රමය.
    ඒකට බඩ එන්නේ නැහැ. හැබැයි වියදම වැඩියි. Protein ම දෙන්න ඕන සැහෙන්න.

    වාසිය අමුතුවෙන් cut කරන්න ඕනේ නැහැ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    Lean bulk තමයි හොඳම ක්‍රමය.
    Dirty bulk අවුල්.
    Bulk and cut කියන්නේ පරණ ක්‍රමයක්.
    Lean bulk තමයි ඔය කියන ක්‍රමය.
    ඒකට බඩ එන්නේ නැහැ. හැබැයි වියදම වැඩියි. Protein ම දෙන්න ඕන සැහෙන්න.

    වාසිය අමුතුවෙන් cut කරන්න ඕනේ නැහැ
    👍👍👍 technical වචන දෙක අමතක වෙලා තිබ්බෙ.