කෙට්ටු වෙන්න....

Sam924

Active member
  • Oct 10, 2014
    239
    191
    43
    මචන්ලා.. මම ඉස්සර ගානට වගේ ඇගක් තිබ්බට දැන් නම් අලි පැටියෙක් වගේ. ඒ නිසා දැන් exersices කරනවා. gym යන්නේ නේ තාම. මොකද විනාඩි 10ක් වත් එක දිගට දුවන්නවත් බැ හති වැටෙනවා. ඒ නිසා ගෙදරදී Cardio කරනව මේ ටිකේ. මට කීප දෙනෙක් කිව්වා "සිදධි" , "Optifast","Naive Green " අරන් බොන්න එතකොට ඉක්මටන ඇග අඩුවේවි කියල. එත් මෙව්වා හොදද නැද්ද කියල උන් එකෙක් වත් හරියටම දන්නේ නැහැ. නෙට් එකේ බැලුවත් ලොකු idea එකක් ගන්න බැරි උන මේවා ගැන.

    එළකිරියේ doctors ල එහෙම ඉන්නවනේ.... මට කියනවද මේව හොදද නැද්ද... හොදයිනම් බොන්න හොදම එක මොකක්ද කියල... මේවා පාවිච්චි කරපු අය එහෙමත් ඉන්නවනම් උපදෙසක් දෙන්නකෝ.....

    Optifast

    Naive Green

    Siddhi
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මමත් නොසෑහෙන්න මහතායි. නමුත් කරන එක්සසයිස් එකක් නැහැ කනකොට කනවා, බොනකොට බොනවා. ෆුල් ජොලියේ ඉන්නවා. එලකිරෙයේ මගේ පිතුරෙකුත් ඇති

    ජීවිතාන් අනියතන් - මරණන් නියතන්
    එතකන් ජීවිතන් - ජොලියෙන් ගතකරන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,399
    113
    මමත් නොසෑහෙන්න මහතායි. නමුත් කරන එක්සසයිස් එකක් නැහැ කනකොට කනවා, බොනකොට බොනවා. ෆුල් ජොලියේ ඉන්නවා. එලකිරෙයේ මගේ පිතුරෙකුත් ඇති

    ජීවිතාන් අනියතන් - මරණන් නියතන්
    එතකන් ජීවිතන් - ජොලියෙන් ගතකරන්

    ඔහොම ඉදියොත් නම් හාර්ට් කේස් එකකින් බබා හම්බෙයි.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ජීවිතාන් අනියතන් - මරණන් නියතන්
    එතකන් ජීවිතන් - ජොලියෙන් ගතකරන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඕවා බොන්න එපා බන්. :eek:

    මම කරන්නේ මේ ටික.
    සතියට 3 පාරක් හරි 2 පාරක හරි. ඇග රිදෙනේවනම් කරන්නේ නැහැ.
    ඕනා තරම් රෙස්ට් කරලා වරක් අවුට් එක ඉවර කරන්න.

    මාස දෙකකින් විතර හොද රිසාලට් එකක් ගන්න පුළුවන්.
    මටනම් හොද රිසාල්ට් එකක් ආවා.
    අතුරු ආබාද වලට වග කියනු නොලැබේ. :baffled:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    dawasata paya 8kata wada nidiyapan. wathura godak beepan.

    kaama nokanta kiwwata , exercise karanta kiwwata godak un karanne nathi hinda uda deka try karala balahan.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉතින් මරු නේ

    රත්තරං;19284981 said:
    මාත් කැමතියි:)
    එපා බන් නිකන්වත් එහෙම කියන්න. :no: කියනවා වගේ නෙමෙයි.
    ඊට පස්සේ දුක් විදින්නේ උබ අවට ඉන්න මිනිස්සු. :(
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,504
    113
    නිධානයක් උඩ
    රෑට නොකා ඉදපන්..පුලුවන්නම් දවසට එක වේලක් විතරක් කන්න..සති දෙකෙන් කිලෝ 1.5-2ක් අඩු වෙනවා..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    siddi nam math biwwa bun masa dekak wage agata nam sahalui renna barat hadenawa hodata

    wade tiyene tika kalayak bonakota oka agata pattiyan wenawa biwwat ekai natat ekai

    optifast ekat hodai kiyala pharmacy kalla nam kiwwa welak kannema nati nisa effect ekak tiyei
     
    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    මමත් නොසෑහෙන්න මහතායි. නමුත් කරන එක්සසයිස් එකක් නැහැ කනකොට කනවා, බොනකොට බොනවා. ෆුල් ජොලියේ ඉන්නවා. එලකිරෙයේ මගේ පිතුරෙකුත් ඇති

    ජීවිතාන් අනියතන් - මරණන් නියතන්
    එතකන් ජීවිතන් - ජොලියෙන් ගතකරන්

    මාත් ඔහොම හිතාගෙන තම බං හිටියේ මෙච්චර කල්. එත් දැන්නම් එපා වෙලා ඉන්නේ. ඇය් බං පඩි පේලි 10ක් 12ක් නැග්ගම මරන්න වගේ... පට්ට මහන්සි :lol:
     
    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    dawasata paya 8kata wada nidiyapan. wathura godak beepan.

    kaama nokanta kiwwata , exercise karanta kiwwata godak un karanne nathi hinda uda deka try karala balahan.

    oya uda dekama kerenawa harima adui bn. kohoma hari hadaganna one.. thanks..
     
    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43

    ජීවිතාන් අනියතන් - මරණන් නියතන්
    එතකන් ජීවිතන් - ජොලියෙන් ගතකරන්

    oka karana puluwan nam bun kettu wenna behet ahanawada

    රෑට නොකා ඉදපන්..පුලුවන්නම් දවසට එක වේලක් විතරක් කන්න..සති දෙකෙන් කිලෝ 1.5-2ක් අඩු වෙනවා..

    siddi nam math biwwa bun masa dekak wage agata nam sahalui renna barat hadenawa hodata

    wade tiyene tika kalayak bonakota oka agata pattiyan wenawa biwwat ekai natat ekai

    optifast ekat hodai kiyala pharmacy kalla nam kiwwa welak kannema nati nisa effect ekak tiyei

    Dawasata payak duwapan mchn.math krnwa.prathipala thynawa.mama green tea nam bonawa

    Thanks ALL...:):):):)