මචන්ලා.. මම ඉස්සර ගානට වගේ ඇගක් තිබ්බට දැන් නම් අලි පැටියෙක් වගේ. ඒ නිසා දැන් exersices කරනවා. gym යන්නේ නේ තාම. මොකද විනාඩි 10ක් වත් එක දිගට දුවන්නවත් බැ හති වැටෙනවා. ඒ නිසා ගෙදරදී Cardio කරනව මේ ටිකේ. මට කීප දෙනෙක් කිව්වා "සිදධි" , "Optifast","Naive Green " අරන් බොන්න එතකොට ඉක්මටන ඇග අඩුවේවි කියල. එත් මෙව්වා හොදද නැද්ද කියල උන් එකෙක් වත් හරියටම දන්නේ නැහැ. නෙට් එකේ බැලුවත් ලොකු idea එකක් ගන්න බැරි උන මේවා ගැන.
එළකිරියේ doctors ල එහෙම ඉන්නවනේ.... මට කියනවද මේව හොදද නැද්ද... හොදයිනම් බොන්න හොදම එක මොකක්ද කියල... මේවා පාවිච්චි කරපු අය එහෙමත් ඉන්නවනම් උපදෙසක් දෙන්නකෝ.....
Optifast
Naive Green
Siddhi
එළකිරියේ doctors ල එහෙම ඉන්නවනේ.... මට කියනවද මේව හොදද නැද්ද... හොදයිනම් බොන්න හොදම එක මොකක්ද කියල... මේවා පාවිච්චි කරපු අය එහෙමත් ඉන්නවනම් උපදෙසක් දෙන්නකෝ.....
Optifast
Naive Green
Siddhi

කියනවා වගේ නෙමෙයි. 