කෙණ්ඩ පෙරලෙනවට මොක බං කරන්නෙ?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කකුලේ ඇඟිළි ඉහළට, හිස පැත්තට අදින්න එතකොට කැක්කුම අඩු වෙනවා. මසාජ් කරාම හරි යනවා. නිතරම ක්රෑම්ප්ස් එනවා නම් ඉලෙක්ට්‍රොලයිට් කවුන්ට් එක අවුල් වෙලා ඇති.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    මට තියෙනවා බන් ඇවිදගෙන යන්න බෑ ගොඩක් දුර ඔය ලෙඩේ එනවා. ,මමනම් පැනඩෝල් බොනවා එතකොට එන්නේ නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,085
    3
    118,761
    113
    Gampaha
    කකුල් දිග ඇරල සමතල තැනක වාඩි වෙන්න. දණහිස් නමන්නෙ නැතුව කොන්ද නමල අත් දෙකෙන් ක්ලෑම්ප් වෙන කකුලෙ ඇඟිලි වලින් අල්ලල ඇඟ පැත්තට අදින්න.

    ලුණු ගාන්න. කකුල උණුසුම් කරන්න.
    ලුණු කන්න.