මැදි වයසෙ අයට?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,154 1 43,683 113 යටගිය දවසැ බරණැස් නුවර Jun 17, 2022 #1 මැදි වයසෙ අයට? Reactions: Silape and Solo Rider
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Jun 17, 2022 #2 Pay advance to a funeral director Reactions: Solo Rider, stasia and Kalegana
Akasattacha Well-known member Jun 14, 2022 403 669 93 Jun 17, 2022 #3 lunu tikak kapan Reactions: Solo Rider and AnuradhaRa
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jun 17, 2022 #4 ටැක්ටර් පදින්න එපා අනුරාධ ඔයාටත් එහෙම වෙයි Reactions: Solo Rider and AnuradhaRa
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix Jun 17, 2022 #5 උනුවතුර ජොග්ගුවකට ලුනු මෙසහන්ඩක් ඩියකරලා රිඩෙන තන හොදපන් Reactions: Solo Rider and AnuradhaRa
Kodiya97 Well-known member Feb 22, 2018 10,622 22,769 113 අම්බකිස්ස Jun 17, 2022 #6 ලුනු කන්න. Reactions: AnuradhaRa
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Jun 17, 2022 #7 ලුණු තමයි කන්න ඕන.. හුජ්ජ බිව්වත් අව්ලක් නැ.. Reactions: Hasistranger, Solo Rider and AnuradhaRa
Myth Well-known member Jul 9, 2009 18,985 12,329 113 Behind u :p Jun 17, 2022 #8 Umba Wala kakkussiye indagena athee gahanawa neh.? Reactions: Solo Rider and AnuradhaRa
olu bakka Well-known member Aug 18, 2011 22,816 23,504 113 Jun 17, 2022 #9 muscle එක strong නැතුව ඇති Reactions: Solo Rider and AnuradhaRa
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Jun 17, 2022 #10 කකුලේ ඇඟිළි ඉහළට, හිස පැත්තට අදින්න එතකොට කැක්කුම අඩු වෙනවා. මසාජ් කරාම හරි යනවා. නිතරම ක්‍රෑම්ප්ස් එනවා නම් ඉලෙක්ට්‍රොලයිට් කවුන්ට් එක අවුල් වෙලා ඇති. Reactions: NRTG, Amith0424, Solo Rider and 1 other person
කකුලේ ඇඟිළි ඉහළට, හිස පැත්තට අදින්න එතකොට කැක්කුම අඩු වෙනවා. මසාජ් කරාම හරි යනවා. නිතරම ක්‍රෑම්ප්ස් එනවා නම් ඉලෙක්ට්‍රොලයිට් කවුන්ට් එක අවුල් වෙලා ඇති.
kinkon Well-known member Aug 5, 2007 115,960 2 116,067 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 17, 2022 #11 බම්ප් Reactions: Amith0424, HKavinda and Solo Rider
S srijayanath2002 Junior member Aug 25, 2012 156 22 18 Jun 17, 2022 #12 Suger check karala balanna Reactions: Solo Rider
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Jun 17, 2022 #13 @pitiye.appu Reactions: pitiye.appu
Nadun26 Well-known member Apr 27, 2015 14,172 12,713 113 38 Jun 17, 2022 #14 මට තියෙනවා බන් ඇවිදගෙන යන්න බෑ ගොඩක් දුර ඔය ලෙඩේ එනවා. ,මමනම් පැනඩෝල් බොනවා එතකොට එන්නේ නෑ
TonyMontana83 Well-known member Apr 9, 2022 9,104 19,671 113 Miami Jun 17, 2022 #15 srijayanath2002 said: Suger check karala balanna Click to expand... Sugar walai mekei sambande mokakda? Reactions: techmalli
srijayanath2002 said: Suger check karala balanna Click to expand... Sugar walai mekei sambande mokakda?
techmalli Well-known member Jul 3, 2017 459 335 63 Jun 17, 2022 #16 TonyMontana83 said: Sugar walai mekei sambande mokakda? Click to expand... ow chake karanna hethuwak thinwa
TonyMontana83 said: Sugar walai mekei sambande mokakda? Click to expand... ow chake karanna hethuwak thinwa
PHBhagya Well-known member Feb 26, 2020 25,085 3 118,761 113 Gampaha Jun 17, 2022 #17 කකුල් දිග ඇරල සමතල තැනක වාඩි වෙන්න. දණහිස් නමන්නෙ නැතුව කොන්ද නමල අත් දෙකෙන් ක්ලෑම්ප් වෙන කකුලෙ ඇඟිලි වලින් අල්ලල ඇඟ පැත්තට අදින්න. ලුණු ගාන්න. කකුල උණුසුම් කරන්න. ලුණු කන්න. Reactions: NRTG, Walter Hartwell White and Solo Rider
කකුල් දිග ඇරල සමතල තැනක වාඩි වෙන්න. දණහිස් නමන්නෙ නැතුව කොන්ද නමල අත් දෙකෙන් ක්ලෑම්ප් වෙන කකුලෙ ඇඟිලි වලින් අල්ලල ඇඟ පැත්තට අදින්න. ලුණු ගාන්න. කකුල උණුසුම් කරන්න. ලුණු කන්න.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Jun 17, 2022 #18 ස්ප්‍රියිට් එහෙකට ලුනු දාල බොන්න ඩීපන් Reactions: NRTG, Walter Hartwell White, kinkon and 1 other person
T Technic Junior member May 21, 2022 41 39 18 Jun 17, 2022 #19 Jeewani Vitamin E Reactions: Walter Hartwell White
K kingcapton Well-known member Sep 28, 2012 5,380 6,542 113 Jun 17, 2022 #20 blood supply අවුලක් වෙන්නත් පුළුවන්.