කෙල්ලක් ඕනේ

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ත්‍රෙඩ් දාල ඉල්ලනවා , අනාගතේ තව ත්‍රෙඩ් 10කට හේතු..!! :rofl:

    විශ්වාස කරන්න බෑ බන් ඔය කෙල්ලෝ .. මම වගේ ඕනවේලාවට පාවිච්චියට එකක් තියා ගනින්.. msg,cht, call කිසි කරදරයක් නෑ . :dull:
    අවු 5ක් ඒ දුක වින්දා .
    ambooo eeeka...................:lol::lol: . love nam matath echchara wiswasayak na eeth athal ekak gannawth kallak onene ban .... jara gon badu ekka innayi... :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,379
    113
    එකමත් එක රටක
    ambooo eeeka...................:lol::lol: . love nam matath echchara wiswasayak na eeth athal ekak gannawth kallak onene ban .... jara gon badu ekka innayi... :(

    ආතල් එකට තමයි. ගොන් බඩු නෙවෙයි.. ඒකිට දැන් බදින්න එකෙකුත් ඉන්නව.. :rolleyes2:... ඉතින් හිටපන් කෙල්ලෝ කොහොමද විශ්වාස කරන්නේ ?
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ආතල් එකට තමයි. ගොන් බඩු නෙවෙයි.. ඒකිට දැන් බදින්න එකෙකුත් ඉන්නව.. :rolleyes2:... ඉතින් හිටපන් කෙල්ලෝ කොහොමද විශ්වාස කරන්නේ ?
    ekita ona magulak koraganna kiyala ube ekenma wena ekakata bahapan ban .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,379
    113
    එකමත් එක රටක
    ekita ona magulak koraganna kiyala ube ekenma wena ekakata bahapan ban .
    :lol: නෑ නෑ බන්.. මට ඕන වෙලාවක් ok . ඒත් මම ආයිත් යන්නේ නෑ .. covid හින්ද යන්නම බැරි උනා.
    මමමයි ඒකිට කියලා දුන්නේ ගෙදරින් හොයල දුන්න එකා meet වෙන්න එන්න කිව්වොත් අම්මගෙන් අහල කියන්නම් කියලා කියන්න :lol: . නැත්නම් අරු හිතනවා මෙකි ඕන කෙනකේ එන්න කිව්වම යනවා කියලා.. ඕකනේ මම කිව්වේ මෙලෝ එකෙක්ට විස්වාස කරන්න බෑ .
     
    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    :lol: නෑ නෑ බන්.. මට ඕන වෙලාවක් ok . ඒත් මම ආයිත් යන්නේ නෑ .. covid හින්ද යන්නම බැරි උනා.
    මමමයි ඒකිට කියලා දුන්නේ ගෙදරින් හොයල දුන්න එකා meet වෙන්න එන්න කිව්වොත් අම්මගෙන් අහල කියන්නම් කියලා කියන්න :lol: . නැත්නම් අරු හිතනවා මෙකි ඕන කෙනකේ එන්න කිව්වම යනවා කියලා.. ඕකනේ මම කිව්වේ මෙලෝ එකෙක්ට විස්වාස කරන්න බෑ .
    kella sudu kenek da
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,379
    113
    එකමත් එක රටක
    kella sudu kenek da

    ඔව් බන්. කිරි සදු නෙවෙයි...
    ඇයි උබට ගෙදරින් බදින්න කෙල්ලෙක් සෙට් කරාද ?? :rofl:

    කෙල්ලෙක් නැතුව ලයිෆ් එක බෝරින් කියන්නේ නම් හෙන මනස්ගාතයක්. ඕක තියෙන්නේ හිතේ. ආතල් එකේ ඉන්න කියල කෙල්ලෝ දාගත්තම වෙන්නේ අන්තිමේ උන්ගේ ප්‍රශ්නත් අපේ කරපිටට එන එක. අන්තිමේ තිබ්බ නිදහසත් නැති වෙනවා. පැය ගණන් මල් කඩන්න. උඹ ගෙදර ඉන්නද දවසටත් ඒකි එක්ක ඇවිදින්න යන්න. හපෝ මල වද ඔව්ව. උඹේ ටාගට් එකකට යන්නත් ඔව්ව හෙන බාධාවල්. ටාගට් සේරම කම්ප්ලීට් නම් ඉතින් ඕන ලබ්බක්, :dull:

    මෙන්න මේක තමයි ඇත්ත..
     
    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    ආතල් එකට තමයි. ගොන් බඩු නෙවෙයි.. ඒකිට දැන් බදින්න එකෙකුත් ඉන්නව.. :rolleyes2:... ඉතින් හිටපන් කෙල්ලෝ කොහොමද විශ්වාස කරන්නේ ?

    ලංකාවෙ කෙල්ලො විතරද බං ඔහොම හිතේ එකක් තියන් කටින් තව එකක් කියන්නෙ....කිසිම හේතුවක් නැතුව දාල යන්නෙ පිටරට කෙල්ලොත් එහෙමද

    මමනං කියන්නෙ alfa male concept එක දැන් ලංකාවටත් ඕන වෙන කාලෙ වගේ නැත්තං වෙන්නෙ ලංකාවෙ පිරිමි ගහණය අඩුවෙලා යන එක
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,379
    113
    එකමත් එක රටක
    ලංකාවෙ කෙල්ලො විතරද බං ඔහොම හිතේ එකක් තියන් කටින් තව එකක් කියන්නෙ....කිසිම හේතුවක් නැතුව දාල යන්නෙ පිටරට කෙල්ලොත් එහෙමද

    ඔය මම කියපු එක මම ආතල් එකට තියන් හිටියේ.
    කලින් එකක් හිටිය අවු 5ක් . :rofl:. ඒකිගේ ජීවිතේම ගොඩ දාන්න මගේ කාලයයි , නිදහසයි ගියා විතරයි.. හැබැයි එකි හොදයි බන්.. අන්තිමටම අවුරුද්දක් විත‍ර මානසිකව වැටිලා හිටිය.පස්සේ සෙට් වෙච්ච එකට මුලින්ම කිව්වා බදින්නේ නම් නෑ , ඔයා බදිනකන් ආශ්‍රය කරමු කියලා. :dull:
    වෙන රටවල් කියලා වෙනසක් නෑ බන් මම නම් කියන්නේ.. :D
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Kella set unata passe thamay mage nam jeevithey goda giyee, eeta kalin mala perethaya wage hitiye wage wagak nathuwa...
    Job ekak karanna onekamak na kalath padiya gena awulak na nikan hari weda karanwa... gemak adagena as wela enawa...

    Ewwa dan na
     
    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    ඔය මම කියපු එක මම ආතල් එකට තියන් හිටියේ.
    කලින් එකක් හිටිය අවු 5ක් . :rofl:. ඒකිගේ ජීවිතේම ගොඩ දාන්න මගේ කාලයයි , නිදහසයි ගියා විතරයි.. හැබැයි එකි හොදයි බන්.. අන්තිමටම අවුරුද්දක් විත‍ර මානසිකව වැටිලා හිටිය.පස්සේ සෙට් වෙච්ච එකට මුලින්ම කිව්වා බදින්නේ නම් නෑ , ඔයා බදිනකන් ආශ්‍රය කරමු කියලා. :dull:
    වෙන රටවල් කියලා වෙනසක් නෑ බන් මම නම් කියන්නේ.. :D
    දැන් සෙට් වෙලා ඉන්න එක අවුලක් නැද්ද
    හැබැයි පිටරට උන් හේතුවනම් කියනවා ඇති බං දාලා යනවනම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,379
    113
    එකමත් එක රටක
    දැන් සෙට් වෙලා ඉන්න එක අවුලක් නැද්ද
    හැබැයි පිටරට උන් හේතුවනම් කියනවා ඇති බං දාලා යනවනම්
    දැන් කවුරුත් නෑ .. ඉන්නේ අර ඕන වෙලාවට හම්බෙන එකී විතරයි . :cautious:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඔව් බන්. කිරි සදු නෙවෙයි...
    ඇයි උබට ගෙදරින් බදින්න කෙල්ලෙක් සෙට් කරාද ?? :rofl:
    oooon gedarin set karapu kollath mekema wage...... 😂 😂 😂 😂

    මෙන්න මේක තමයි ඇත්ත..
     
    • Haha
    Reactions: dilann

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අපේ වයසේ ගෙවල් ළඟ එකෙක් උගේ වෙඩිමට එන්න කියල කාඩ් එක දීල ගියා මේ දැන්. :P

    අඩෝ අපේ ගෙවල් පැත්තෙත් එහෙමයි බන්..අපේ වයසේ සමහර උන්ට බැදලා ලමයිනුත් ඉන්නවා..කාලය තමා බන්..ඔන්න ඔහේ වෙන දෙයක් වෙයි නේ කියලා ඉන්නවා..කෙල්ලෙක් ඕනා ගාලා ඔක්කෝම වැඩ පස්සේ දාලා කෙල්ලෝ පස්සේ ගියොත් හොද දාර බඩුවක් තමා කරගහන්න වෙන්නේ..දැන් හොද කෙල්ලෝ හොයන්න අමාරුයි බන් luck එකට සෙට් උනොත් මිසක්..බලමු ඉතින් අපටත් දවසක ඉර පායයි නේ
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඒත් බන් හැම කෙල්ල එක වගේ නෑ.. කලාතුරකින් ගොඩක් හොද කෙල්ලෝ ඉන්නවා බන්. එහෙම ඒවා සෙට් වෙන්න පෙර පිනක් හා වාසනාවක් ඕනා..හොද උදාහරනයක් කියන්නම් උබ දැකල ඇති නේද පට්ට ලස්සන කෙල්ලෝ සාමාන්‍ය කොල්ලෝ එක්ක ‍යාලු වෙලා ඉදලා marry කරනවා..ඒවල ගොඩක් ඒවල ආදරය තමා තියෙන්නේ..ඒ කියන්නේ බන් ආදරයක් ඇති උනොත් කෙල්ලවත් කොල්ලවත් ලේසියෙන් ඈත් වෙන්නේ නෑ මොකද උන් ආදරය කරන්නේ ලස්සනටවත් , සල්ලිවලවත් නෙමෙයි, ඒක feeling එකක් උබ මා එක්ක එකග නොවෙන්න පුලුවන් මට හිතෙන්නේ එහෙම. එහෙම උනාම බැන්නයි කියලා රන්ඩු උනා කියලා, ජොබ් එකෙන් අයින් උනා කියලා වැරදි දාලා දාලා යන්නෙ නෑ...
    මේක නම් ඇත්ත :yes::yes::yes:
     
    • Like
    Reactions: Mr.Frank