කෙල්ලක් ඕනේ

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ubata 34 nam a kella ubata kemathi wenne ne gap eka wedi nisa. eka nisa oka hithanne nethuwa ubata hari yana ekak balapan.
    anika 34 wenakan pol gewada uba?

    මටත් ඕකම හිතුනා බන්..34 වෙනකන් කෙල්ලොනම් හිටියා..එත් මේකිව තමා දැක්ක හැටියේ බදින්නම හිතුනේ.

    chapter closed, hodama wede gedarin katha karala marry karapan, wayasa nethnam thawa tikak hitapan eth 30 paninakan inna epa

    eka hithata ganna ona challenge ekak, un apiwa dala giye ekko ape awulak nisa wenna athi, ithin unata wada hoda ekak karala un issaraha unta wada hodata innawa kiyana eka hithata ganin. ehema karala eka karala pennuwoth arunata ethakota therenawa ape important eka.

    uba oya eka ekage video balala ube life eka theerane karana epa, ewa views ganna hadana seen.

    kello epa wenna seen eka monada??
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ubata 34 nam a kella ubata kemathi wenne ne gap eka wedi nisa. eka nisa oka hithanne nethuwa ubata hari yana ekak balapan.
    anika 34 wenakan pol gewada uba?

    chapter closed, hodama wede gedarin katha karala marry karapan, wayasa nethnam thawa tikak hitapan eth 30 paninakan inna epa

    eka hithata ganna ona challenge ekak, un apiwa dala giye ekko ape awulak nisa wenna athi, ithin unata wada hoda ekak karala un issaraha unta wada hodata innawa kiyana eka hithata ganin. ehema karala eka karala pennuwoth arunata ethakota therenawa ape important eka.

    uba oya eka ekage video balala ube life eka theerane karana epa, ewa views ganna hadana seen.

    kello epa wenna seen eka monada??

    mn try kara ban godak un kiyanne passen yaman kiyala okanam man karannama asa nathi ekak. anika hari haman lassana kallak set wennema na facebook inna un iti ruupa wage eeth meet wenna giyama mala mini man ithin hi kiyala enawa aye pattha balanne na... onna eka paratama pare yaddi wage lassana kali dakinawa pare talk karanna bane bn ithin...

    kello epa wena seen eka kiwenam ban ara dates gana video 1k baluwa eken....
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    office eke nisa case wenna chance wedi, moko uba ahala be kiuwoth ita passe dennatama job eka karanna beri wenawa.
    ඔව් බන්..එකී අම්ම එක්කමයි office එක ලගට එන්නෙත්..අපරාදේ කියලත් හිතෙනවා බන්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    34 nisa ekama hithagena inne nethuwa ubata set wena ekak balapan, nethnam ubata wenne ara mangala kinkini eke thiyana ewa karaganna.
    mangala kinkini eke danne hema thenma reject wela karaganna beri ewa
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    mn try kara ban godak un kiyanne passen yaman kiyala okanam man karannama asa nathi ekak. anika hari haman lassana kallak set wennema na facebook inna un iti ruupa wage eeth meet wenna giyama mala mini man ithin hi kiyala enawa aye pattha balanne na... onna eka paratama pare yaddi wage lassana kali dakinawa pare talk karanna bane bn ithin...

    kello epa wena seen eka kiwenam ban ara dates gana video 1k baluwa eken....
    ඔය මල විකාර හිතන්න එපා බන්..උබේ අම්ම සහෝරියෝ..එයාලත් එහෙමනේ.ඕකනම් පුතේ මානසික ලෙඩක්
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඔය මල විකාර හිතන්න එපා බන්..උබේ අම්ම සහෝරියෝ..එයාලත් එහෙමනේ.ඕකනම් පුතේ මානසික ලෙඩක්
    lassana kello dakkama owwa mataka naa ban...... 😂 😂 😂 . man kiyanne lassana kello social medias wala na or inna unwa social media walin tacle karaganna amarui
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    34 nisa ekama hithagena inne nethuwa ubata set wena ekak balapan, nethnam ubata wenne ara mangala kinkini eke thiyana ewa karaganna.
    mangala kinkini eke danne hema thenma reject wela karaganna beri ewa
    මම ඉස්සර bank ෆීල්ඩ් එකේ හිටියේ , HSBC එකේ NDB එකේ කෙල්ලෝ 2ක්තමා දාගෙන හිටියේ..සිරා කරපු කෙල්ලත් පට්ට කොලිටියි බන්.
    මම ඔය සේරටම බූට් එක දුන්නා.විස්වාස කරපන් මතක ඇති කාලෙක හොද කෙල්ලක් සෙට් වෙලා නැහැ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara

    ඇයි උඹ බූට් එක දෙන්න හේතුව?
     
    • Like
    Reactions: dhanuka kumara

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම ඉස්සර bank ෆීල්ඩ් එකේ හිටියේ , HSBC එකේ NDB එකේ කෙල්ලෝ 2ක්තමා දාගෙන හිටියේ..සිරා කරපු කෙල්ලත් පට්ට කොලිටියි බන්.
    මම ඔය සේරටම බූට් එක දුන්නා.විස්වාස කරපන් මතක ඇති කාලෙක හොද කෙල්ලක් සෙට් වෙලා නැහැ

    athal gaththanam dan marry karapan
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඇයි උඹ බූට් එක දෙන්න හේතුව?
    මන් ටිකක් තදට බොන්න ඇබ්බැහි වෙලා හිටිය බන්..මන් එක එක බොරු කියල යාළුවොත් එක්ක club ගානේ
    ගිහින් බීල විනාස උනා..දැන් නම් එහෙම නැහැ ..ඒකාලේ උන්ව මහ වදයක් විදිහට පෙනුනේ

    athal gaththanam dan marry karapan
    අනේ මන්ද..මන් බූට් එක තියපු කෙල්ලක් divorce වෙලා ලංකාවට ආව..දන්න කෙනා නිසා එයා බැදපු එකත් අමතක කරලා
    ඒකිගෙන් බදින්න ඇහුව..එකිත් බැහැ කිව්ව බන්..එකිත් බැහැ කියපු එකේ එතනින් එහාට කවර කතාද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    මන් ටිකක් තදට බොන්න ඇබ්බැහි වෙලා හිටිය බන්..මන් එක එක බොරු කියල යාළුවොත් එක්ක club ගානේ
    ගිහින් බීල විනාස උනා..දැන් නම් එහෙම නැහැ ..ඒකාලේ උන්ව මහ වදයක් විදිහට පෙනුනේ
    උඹ බොන එකෙන් කෙල්ලොන්ගේ ජීවිතේ අමාරුවේ වැටෙනවා කියල හිතල උන්ගේ යහපතට බූට් එකක් තිබ්බ නම් පව් නෑ. හැබැයි උඹේ සතුටට උන්ට බූට් දුන්න නම් පව් තමයි; අපේ පැත්තේ 2001 පොඩි එකෙක් ඉන්නවා. පට්ටම බඩු සීන් එකේ ඉන්නේ. බඩු කියන්නේ සල්ලි දීල බඩු ගහන සීන් එකේ නෙමෙයි. ටෝක් කරනවා අම්බානෙකට ගෑනු. ඔක්කොටම කෙලිනවා. ඔක්කොම වයසින් වැඩි උන්. අවුරුදු 3-4-5 වගේ වැඩිමල් එව්වා, සේරම ආතල් එකට කරන්නේ. පෙට්ටි කපු සීනුත් තියෙනවලු, උට පොඩි නැඟී කෙනෙකුත් ඉන්නවා තාම පහ වසරේ වගේ. හිතපන් එව්වයේ රිටර්න් එක නංගි හරහා ආවොත්,. මට නම් ඔය වගේ දේවල් අහන්න දකින්න ලැබෙන එකත් බඳින එක ලව් කරන එක එපා වෙන්න එක හෙතුවක්.
     
    • Wow
    Reactions: dhanuka kumara

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මන් ටිකක් තදට බොන්න ඇබ්බැහි වෙලා හිටිය බන්..මන් එක එක බොරු කියල යාළුවොත් එක්ක club ගානේ
    ගිහින් බීල විනාස උනා..දැන් නම් එහෙම නැහැ ..ඒකාලේ උන්ව මහ වදයක් විදිහට පෙනුනේ

    bonnna ona ekath system ekata . boot kala bona eka moda wedak,
    අනේ මන්ද..මන් බූට් එක තියපු කෙල්ලක් divorce වෙලා ලංකාවට ආව..දන්න කෙනා නිසා එයා බැදපු එකත් අමතක කරලා
    ඒකිගෙන් බදින්න ඇහුව..එකිත් බැහැ කිව්ව බන්..එකිත් බැහැ කියපු එකේ එතනින් එහාට කවර කතාද

    owa pissu weda oi, oka atharala dapan
     
    • Haha
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උඹ බොන එකෙන් කෙල්ලොන්ගේ ජීවිතේ අමාරුවේ වැටෙනවා කියල හිතල උන්ගේ යහපතට බූට් එකක් තිබ්බ නම් පව් නෑ. හැබැයි උඹේ සතුටට උන්ට බූට් දුන්න නම් පව් තමයි; අපේ පැත්තේ 2001 පොඩි එකෙක් ඉන්නවා. පට්ටම බඩු සීන් එකේ ඉන්නේ. බඩු කියන්නේ සල්ලි දීල බඩු ගහන සීන් එකේ නෙමෙයි. ටෝක් කරනවා අම්බානෙකට ගෑනු. ඔක්කොටම කෙලිනවා. ඔක්කොම වයසින් වැඩි උන්. අවුරුදු 3-4-5 වගේ වැඩිමල් එව්වා, සේරම ආතල් එකට කරන්නේ. පෙට්ටි කපු සීනුත් තියෙනවලු, උට පොඩි නැඟී කෙනෙකුත් ඉන්නවා තාම පහ වසරේ වගේ. හිතපන් එව්වයේ රිටර්න් එක නංගි හරහා ආවොත්,. මට නම් ඔය වගේ දේවල් අහන්න දකින්න ලැබෙන එකත් බඳින එක ලව් කරන එක එපා වෙන්න එක හෙතුවක්.
    අම්මෝ කොල්ලෝ දැන් උනත් ආරාධනානම් එනව තනිකඩ නිසා..ඔහොම දේවල්නම් නම් කරලා නැහැ ..දෙන්නගෙම කෙමත්තන් උනා
    serious කරපු කෙනක්යි තව කෙනක් එක්කයි එත් දුර දිග ගියේ නැහැ .hsbc එකේ පාර්ටියක් ඉවර වෙලා මගේ එක කෙල්ලක්
    පෙට්ටිය කඩන්නම කිව්වා ..මම නැවයි එහෙම වැඩ කලේ..තාම උනත් හිටපු හැම කෙල්ලක්ම කියන්නේ ඔයාගේ බේබදුකම නැත්නම්
    ඔයා කොච්චර හොද මනුස්සයෙක්ද කියල
     
    • Sad
    Reactions: Heshan Daminda
    උඹ බොන එකෙන් කෙල්ලොන්ගේ ජීවිතේ අමාරුවේ වැටෙනවා කියල හිතල උන්ගේ යහපතට බූට් එකක් තිබ්බ නම් පව් නෑ. හැබැයි උඹේ සතුටට උන්ට බූට් දුන්න නම් පව් තමයි; අපේ පැත්තේ 2001 පොඩි එකෙක් ඉන්නවා. පට්ටම බඩු සීන් එකේ ඉන්නේ. බඩු කියන්නේ සල්ලි දීල බඩු ගහන සීන් එකේ නෙමෙයි. ටෝක් කරනවා අම්බානෙකට ගෑනු. ඔක්කොටම කෙලිනවා. ඔක්කොම වයසින් වැඩි උන්. අවුරුදු 3-4-5 වගේ වැඩිමල් එව්වා, සේරම ආතල් එකට කරන්නේ. පෙට්ටි කපු සීනුත් තියෙනවලු, උට පොඩි නැඟී කෙනෙකුත් ඉන්නවා තාම පහ වසරේ වගේ. හිතපන් එව්වයේ රිටර්න් එක නංගි හරහා ආවොත්,. මට නම් ඔය වගේ දේවල් අහන්න දකින්න ලැබෙන එකත් බඳින එක ලව් කරන එක එපා වෙන්න එක හෙතුවක්.
    Bro parana dewal amathaka karala hoda kellek hoyaganin bun
    Hama kellama eka wage na. Proposal ekak balahan. Ube prashna hariyai kellek set wunama.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Bro parana dewal amathaka karala hoda kellek hoyaganin bun
    Hama kellama eka wage na. Proposal ekak balahan. Ube prashna hariyai kellek set wunama.
    ගෙදරින් බලනවා මචන්..එත් තේරිච්ච වගේ කෙල්ලොනේ ඉන්නේ ..හරියන එකක් සෙට් උනෙම නැහැ .
    පරණ දේවල්නම් අමතක කරලා ඉන්නේ.තනියම හිටියනම් හොදයි කියලත් හිතෙනවා බන්..
     
    • Sad
    Reactions: Heshan Daminda

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ගෙදරින් බලනවා මචන්..එත් තේරිච්ච වගේ කෙල්ලොනේ ඉන්නේ ..හරියන එකක් සෙට් උනෙම නැහැ .
    පරණ දේවල්නම් අමතක කරලා ඉන්නේ.තනියම හිටියනම් හොදයි කියලත් හිතෙනවා බන්..
    ube age eka kiyada ?
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    නෑ බන්. කලින් කොල්ල එක්ක මැසේජ් කරලා කෝල් කළා කියල එකිම පිළිගත්තා මට අහුවෙලාවත් නෙමෙයි හැබැයි. ඊටත් මාස තුනකට පස්සේ ඩබල් ගේම් ගහල මාව කපල ගියා. මම දන්නේ නෑ මාව කැපුවේ වෙන එකෙක් නිසා කියල මාස තුනක් යනකන්. මොකද ආයේ ආවම මම භාරගත්ත ඒ මුකුත් නොදන්නා නිසා. ආවට පස්සෙයි කිව්වේ මෙහෙම කලේ මෙන්න මෙයා නිසයි කියල. තිත්ත වුනා එදා ඉඳන්. එදා ඉඳන් තමයි මාරම shock එකක් වුනේ මට ඒක.

    Mageth kathawa ookamai https://elakiri.com/threads/මගේ_කතාව_end-of-a-true-love-story.1873204/#post-23772088 :(:(
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    සිරා love කරන්න හොද නෑ බං මේ වෙන ඒවා එක්ක.මගේ කෙල්ලත් දාලා ගියා හරියට හෙතුවක් වත් කියන්නේ නැතුව.අන්තිම කාලේ වෙනකොට මාව ගන්ගත්වෙත් නෑ.
    කැම්පස් එකේ. එකි වෙන එකෙක් එකත් යාලු නෑ.මන් වැන්දෙ නැතීඑක විතරයි එකිට.
    එයාට මං වෙනුවෙන් කාලය වැයකරන්න්න බෑලු ඊටපස්සේ කියනවා.හිටපු කාලේ පුලුවන් හොදට බලා ගත්තා.අන්තිමට exam එක අනාගෙන මාස ගානක් පිස්සු කෙලියා.දැන් ටිකක් සේප්.
    දැන් මටත් හිතෙන්නේ සිරා love නොකර ආතල් එකට සැපක් ගන්න්න කෙල්ලා කලා නම් හොදාකියලා