මෝඩ කෙල්ලෙක් උබ එකිට කරුනු පහදල දිලා එකිගෙ ඔය ආකල්ප වෙනස් කරන්න කෙල්ලන්න වැරදුනොත් වැරදුනා තමයි.skool යනව නේද මෙකිට මොලයක් නැද්ද? දැන් මගෙ යලුවො බොනව එත් මම බොන්නෙ නැ



පාටි ගියාට ප්රශ්නයක් නෑ බීලා පිස්සු කෙලින්නෙ නැතුව. දැන්ට පොඩියට බොන එක පස්සෙ ලොකුවට වෙන්න පුලුවං. ඒ හින්දා බොන එක නවත්තගත්තා නං හරි.



kanata ekak gahala gedara inne kiyapan ban..nettam parents lata kiyapan...eyata passe therei ube eke kale eyagema hodata kiyala
ado mama dakala thiyenwa bunz kello drunk wunama wena dewal... ado try karapanz owuwata yana eka nathara karanna... naththam nangiya iwarai....![]()
තාමත් ඉස්කෝලෙ යන කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද්ද??
උඹලා හිතන විදියට කියන්න
මම දන්න නංගි කෙනෙක් ඉන්නවා
ඒකිව මට බේරගන්න ඕන ඒත් දැනටමත් පරක්කු වැඩිද මන්දා
එයා මේක සාධාරණකරනය කරන්නේ මෙහෙමයි
- හැපනින් එක්කට තමයි පාර්ටි එක්කට යන්නේ
- පොඩියට drinks ගන්නවා
- මට ඕන full fun එකේ ඉන්න
- හැමදාම යන්නෙ නෑනෙ පාර්ටි එකක් තියනකොට යන්නේ
- තනියම යන්නේ නැනෙ යාලුවො එක්ක යන්නේ
- අපෙ ඉස්කූල් එකේ girlsla හැමෝම වගේ කලබ් යනවා පාර්ටිස් වලට මං ගියෙ නැත්නම් මම නිකන්ම කොන් වෙනවා ක්ලාස් එකේ
- මගේ Dream එක තමයි Air hostress කෙනෙක් වෙන එක
උඹලා හිතන දේවල් කියපන්කෝ මෙයා තාම පොඩියි ලොකුවැඩ කලාට මට ඕන මේක හොද නෑ කියල ඒයාට කියලා දෙන්නයි![]()
උඹේ නංගි හරි අක්කා හරි මේකට ඇඩික්ට් වෙන්න යනවනම් කියලා හිතලා comment කරහල්ලා
![]()
![]()
![]()
biwwata passe kauda danne ithin 
dan dakke
dan kella hodata bonawa athi ehenam...moko danne na siraawata une kellata 


කව්ද යකොව් මේ අවරුදු ගණන් පරණ ඒවාට දැන් උත්තර දෙන්නේ![]()
දැක්කේ දැන් කියහන්කෝ...





