කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

harsha.perera

Well-known member
  • මෝඩ කෙල්ලෙක් උබ එකිට කරුනු පහදල දිලා එකිගෙ ඔය ආකල්ප වෙනස් කරන්න කෙල්ලන්න වැරදුනොත් වැරදුනා තමයි.skool යනව නේද මෙකිට මොලයක් නැද්ද? දැන් මගෙ යලුවො බොනව එත් මම බොන්නෙ නැ

    :eek::eek::eek:
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    පාටි ගියාට ප්‍රශ්නයක් නෑ බීලා පිස්සු කෙලින්නෙ නැතුව. දැන්ට පොඩියට බොන එක පස්සෙ ලොකුවට වෙන්න පුලුවං. ඒ හින්දා බොන එක නවත්තගත්තා නං හරි.

    ado mama dakala thiyenwa bunz kello drunk wunama wena dewal... ado try karapanz owuwata yana eka nathara karanna... naththam nangiya iwarai.... :no::no::no:
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    තාමත් ඉස්කෝලෙ යන කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද්ද??
    උඹලා හිතන විදියට කියන්න

    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා
    ඒකිව මට බේරගන්න ඕන ඒත් දැනටමත් පරක්කු වැඩිද මන්දා

    එයා මේක සාධාරණකරනය කරන්නේ මෙහෙමයි
    - හැපනින් එක්කට තමයි පාර්ටි එක්කට යන්නේ
    - පොඩියට drinks ගන්නවා :confused:
    - මට ඕන full fun එකේ ඉන්න
    - හැමදාම යන්නෙ නෑනෙ පාර්ටි එකක් තියනකොට යන්නේ :eek:
    - තනියම යන්නේ නැනෙ යාලුවො එක්ක යන්නේ :frown:
    - අපෙ ඉස්කූල් එකේ girlsla හැමෝම වගේ කලබ් යනවා පාර්ටිස් වලට මං ගියෙ නැත්නම් මම නිකන්ම කොන් වෙනවා ක්ලාස් එකේ
    - මගේ Dream එක තමයි Air hostress කෙනෙක් වෙන එක

    උඹලා හිතන දේවල් කියපන්කෝ මෙයා තාම පොඩියි ලොකුවැඩ කලාට මට ඕන මේක හොද නෑ කියල ඒයාට කියලා දෙන්නයි :shocked::shocked:

    උඹේ නංගි හරි අක්කා හරි මේකට ඇඩික්ට් වෙන්න යනවනම් කියලා හිතලා comment කරහල්ලා :yes:




    hikkaduwa_beach_party_31st_night_2009_large_010.jpg


    Night%20party%20in%20Night%20Club%20Hikkaduwa%20Sri-Lanka-2.jpg


    qg-night-club.jpg


    ඉස්සෙල්ල කියපං උඹ ගෑණුද පිරිමිද කියල. අපිව අන්දන්නෙ නැතිව.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ai dan ubata mekiwa nawathanna one? eki oya kiyala thiyena widihata eki owa nawatthanne na ban..aniwa danatamath kollo deka thunak okiwa gahalath athi :P biwwata passe kauda danne ithin :baffled:

    Meka 2011 thread ekak neda :P dan dakke :rofl: dan kella hodata bonawa athi ehenam...moko danne na siraawata une kellata :rolleyes:
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    මම මුකුත් කියන්නෙම නෑමයි... හිත රිදෙන කතන්දර බෝමයි...
    Radical රැල්ල... End ඔෆ් the Culture...
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කව්ද යකොව් මේ අවරුදු ගණන් පරණ ඒවාට දැන් උත්තර දෙන්නේ :growl::growl::lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මං දන්න කෙල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා ඔහොම ..
    ඕකුන්ට කියනවට වඩා හොඳයි කට ගලක උලලා ගල බෙට්ටක උලන ඒක :dull:
    දැන් මේ කෙල්ල air hostess කෙනෙක් උනාද දන්නෑ :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං ගියදෙන් :dull: :dull:
    ඔහොම බැලුවාම ලඞ්කාවෙ සින්දුවකට නටන්න එකෙක් නැතුව යනවනෙ බං :sorry: :sorry:
    ලඞ්කාවෙනුත් මිලී සයිරුස් ල බිහිවෙන්න එපෑ බෝල උඩ එලුවෙන් ඉඳගෙන පැද්දෙන්න :baffled: :baffled:
    ඔහෙ ගියදෙන් :baffled: :baffled:
    උඹව ඇදං යන්නෑනෙ :dull: :dull:
    උඹට එහෙම බැලුවාම නිකං හැඟීම් පාලනය කරගන්න බෑ බෑ වගේ දැනෙනවනං නොබල ඉඳපං ඒකි දිහා :lol: :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ත්‍රෙඩ් එක ඕපන් කරල තියෙන්නෙ 2011. ඔය කියන කෙල්ල දැන් මොකද කරන්නෙ.? :nerd:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    umbe ekek nemei nam.. ekige ammai/thathai denna oka hadaa gani.. maha minissu dana ganna ona ban ova hadanna....

    thooo oya kellata kara gahanna yanava nam karuna karala pattakata weyan.. dawasak dekak adinna gihilla pau puroo gan natuwa pattakata weyan...

    umbata deela tiyana uttara anuwa eyava hadanna puluwan eya , eyaaage kiyala pili ganna kenekta vitarai... umba ehemanam okata atha gahala kellava hada ganin.. habai ekige paul parisaraya aniwaaa balapanava...

    ehema nattan umbata galapena kenek hoya ganin ban time waste karan natuwa...