ehema wenne uba eka hariyata hitanne nati nisa. kella amataka karanna ona deyak widiyatane eka hite tiyenne. ehema newei awankawama hitapan ganu rupaya kochchara lassana unath jarawak neda kiyala.

Gym giyama oya chemical awula hariyanawa.wena lassana kellek set unama oka hariyanawa.gym gihin spa palayan.etakota mood fix wela enawa.uba dan kellata attach wela wedi hinda body eka hitanne ubata eka nethuwa survive wenna be kiyala.body ekata pennana one tawa option tiyenawa kiyala.etakota body eka adjust wenawa.

Ane owwa baila ban. Laasana kellek daganna puluwan ekek mulin balanne lasana. Oya kalu katha kota sinhala ganiyekwa daaganne weli weli inna ekek thamai![]()
කෙල්ලගෙන් බූට් කෑවට පස්සෙ අනිත් කෙල්ලො මෙලෝ රහක් නැති වෙනවනෙ බන්.
උබලටත් එහෙම වෙනවද?
ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ලන්ගෙ පින්තුර විඩියෝ බැලුවත් උන්ගෙ මුන්වල් වල තියන අඩුපාඩුමයි පේන්නෙ. මගේ කෙල්ලගෙ අහලකින් වත් උන් නෑ වගේ.
හැබැයි යාලු වෙලා ඉන්න කාලෙ එහෙම නෑ එතකොට හැමෝම ලස්සනයි.
උබලගෙ අත්ඩැකිම් කියපල්ල..

thawa maasa 3kin withara awilla balapan me thread eka. owa tika kalayai bn![]()
dan boot kala masa 2k withara bn![]()
thama aduwak na

Thawa masayak thiyenawa![]()
Internet එකෙන් බලන්නෙ නැතුව පොඩ්ඩක් සමාජෙට බැහැල බලපන්.උම්බටම තෙරෙයි බන්..එකිට වඩා ලස්සන කෙල්ලො ඔනෙතරම් ඉන්නවා කියල...අනික ලස්සන කියන එක්ට ආදරෙ කරන්ඩ එපා බ්න්...ඉට වඩා ගතිගුන හැදියාව බලපන්..ලස්සන කියන එක ස්තිරදෙයක් නමෙ ..කොහම්ත් මෙ ඔක්කම තෙරෙන්ඩ Boot එක්කුත් කන්ඩම ඕනෙ බ්න්...



ehema unoth hodai bn..
issra kochara free eke hitiyada
mama hithuwa..Kella wena ekek giyada?mama hithuwa..