උබේ කීමට එකගවිය නොහැක. මොකද මචන් ක්‍රෙඩිට් කාඩ් එක අවුලක් නැහැ එක පාවිච්චි කොරන එකාගේ අවුල් නිසා තමයි ක්‍රෙඩිට් කාඩ් එක මහා ලෙඩක් වගේ පෙන්නේ. නිකමට ෆූඩ් සිටියට ගිහින් බලපන් අපේ අය්යලා 150/= බිලට ගෙවන්නෙත් ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ක්‍රෙඩිට් කාඩ් එකක් තිබුන පලියට හැම ගෙවිල්ලක්ම ඕකෙන් කරන්න ගියොත් තමයි කෙලවෙන්නේ. එහෙම නැත්තන් ඉතාමත් වටිනා දෙයක් තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ.

එකනම් ඇත්ත මචන්. මම මේ කර්ඩ්ස් දෙකක් තියන් චාටර් වෙනවා. හැමදාම මිනිමම් එක ගෙවා ගෙවා ඉන්නවා. එහෙන් මගේ බෑන්ක් ලෝන් එකට හිර වෙලා.
Kella kiwwe kada? Sirikothe Mongalada?![]()
මේ ටිකේ මගේ බෑන්ක් ලෝන්ස් ඔක්කොම හිර වෙලා. එහෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් කතා කරනවා. කෙල්ලගෙන් ලක්ෂ දෙකක් නයට ගන්න උනා බන්. මට විලි ලැජ්ජාව . දෑන්නම් බඩ කපන් මැරෙන්න හිතෙනවා. මගේ ස්ටේටස් කුඩු. මාව බල්ලට වැටුනා කියලා හිතෙනවා.
මම දත කාගෙන කෙල්ලගෙන් ඉල්ලුව සල්ලි. දැන් එකවුන්ට් එකට දාන්නම් කිවා. මට කෙල්ලගේ මුණ බලන්න බහ. සල්ලි අපු ගමන් මම කෙල්ලට දීල තමයි ආයේ හම්බ වෙන්න යන්නේ.![]()