කෙල්ලගෙන්_ලක්ෂ_දෙකක්

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොනා කරන්න ද මචන් ඉතින්.
    කවදාවත් ණය ගන්න එපා. ඒ වගේම credit cards නම් ගන්නම එපා!
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Ithin yako Genigen gaththama mak wenawada. Sahajeewanen indapalla thiyena hetiyata jeewath wela. Credit card kiyanne Maha Aparadayak. Mam nam Debit card ekak use karanawa Commercial eke.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උබේ කීමට එකගවිය නොහැක. මොකද මචන් ක්‍රෙඩිට් කාඩ් එක අවුලක් නැහැ එක පාවිච්චි කොරන එකාගේ අවුල් නිසා තමයි ක්‍රෙඩිට් කාඩ් එක මහා ලෙඩක් වගේ පෙන්නේ. නිකමට ෆූඩ් සිටියට ගිහින් බලපන් අපේ අය්යලා 150/= බිලට ගෙවන්නෙත් ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ක්‍රෙඩිට් කාඩ් එකක් තිබුන පලියට හැම ගෙවිල්ලක්ම ඕකෙන් කරන්න ගියොත් තමයි කෙලවෙන්නේ. එහෙම නැත්තන් ඉතාමත් වටිනා දෙයක් තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ.


    :yes::yes::yes:
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0

    එකනම් ඇත්ත මචන්. මම මේ කර්ඩ්ස් දෙකක් තියන් චාටර් වෙනවා. හැමදාම මිනිමම් එක ගෙවා ගෙවා ඉන්නවා. එහෙන් මගේ බෑන්ක් ලෝන් එකට හිර වෙලා.

    මිනිමම් ගාන ගෙවන වඩේ නම් කරන්න එපා බන්.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    yaku kella gen nam illa gaththata moko. e kiyanne umbala wena wenama wagene inne. hama dema katha karan ekathu wela nemeda inne. ?
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    web1_520770549_0.jpg


    මේ ටිකේ මගේ බෑන්ක් ලෝන්ස් ඔක්කොම හිර වෙලා. එහෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් කතා කරනවා. කෙල්ලගෙන් ලක්ෂ දෙකක් නයට ගන්න උනා බන්. මට විලි ලැජ්ජාව . දෑන්නම් බඩ කපන් මැරෙන්න හිතෙනවා. මගේ ස්ටේටස් කුඩු. මාව බල්ලට වැටුනා කියලා හිතෙනවා.

    මම දත කාගෙන කෙල්ලගෙන් ඉල්ලුව සල්ලි. දැන් එකවුන්ට් එකට දාන්නම් කිවා. මට කෙල්ලගේ මුණ බලන්න බහ. සල්ලි අපු ගමන් මම කෙල්ලට දීල තමයි ආයේ හම්බ වෙන්න යන්නේ.
    :(:(
    Kella kiwwe kada? Sirikothe Mongalada?
    :lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබේ කීමට එකගවිය නොහැක. මොකද මචන් ක්‍රෙඩිට් කාඩ් එක අවුලක් නැහැ එක පාවිච්චි කොරන එකාගේ අවුල් නිසා තමයි ක්‍රෙඩිට් කාඩ් එක මහා ලෙඩක් වගේ පෙන්නේ. නිකමට ෆූඩ් සිටියට ගිහින් බලපන් අපේ අය්යලා 150/= බිලට ගෙවන්නෙත් ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ක්‍රෙඩිට් කාඩ් එකක් තිබුන පලියට හැම ගෙවිල්ලක්ම ඕකෙන් කරන්න ගියොත් තමයි කෙලවෙන්නේ. එහෙම නැත්තන් ඉතාමත් වටිනා දෙයක් තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ.

    මොකක්ද බන් වටිනා කම? නිකන් ණයකාරයෙක් වෙන එක විතරනේ වෙන්නෙ ඕකෙන්?
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    mama card eka aran godak kal mama use karanne 30% 50% discount dena, mata oonama wena dewal walata witarai ( hariyata amatara aadayamak wage) koi weleth gewanna tiyena gaanata wadaa rs5000 k wadipura daanawa mai ada wenakan hira wela na a nisa

    awasana wasayen,
    credit card hariyata use karoth " lottery ekak"
    credit card hira kara gaththoth " wahak wage"