කෙල්ලගෙ වයස

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මේ....කෙල්ලො ඉන්න උන් වරෙල්ලකො පොඩ්ඩක්:).මම මේ නිකමට වගේ අහන්නෙ.මට කියපල්ලකො උඹලගෙයි උඹලෑ කෙල්ලගෙයි(gf) වයස් අතර පරතරය(age gap 1) කීයද කියල:eek::eek::eek:.උඹල හිතන විදිහට maximum සහ minimum gap 1 කීයක් විතර වෙන 1ද හොද.:oo::oo::oo:......joke 1ට නෙමෙයි හොදේ.:no::no::no:.........ආාාාා මේ ඔය ඇන්ටිලටයි අක්කලටයි love කරන උන් එහෙම මේකෙ reply කරනව නෙමෙයි හොදේ:growl::growl::growl:.

    64njuo.jpg

    akzrf4.jpg

    2cr1wqs.jpg

    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම නම් කියන්නේ ගැප් එක උපරිම 5ක් ඇති කියල.5ට වැඩි වුනොත් කචල්:baffled:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මම නම් කියන්නේ ගැප් එක උපරිම 5ක් ඇති කියල.5ට වැඩි වුනොත් කචල්:baffled:

    අවුරැදුද මාස ද මචන්...:baffled::baffled::baffled:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අවුරැදුද මාස ද මචන්...:baffled::baffled::baffled:

    කොල්ලට වඩා කෙල්ල වයසින් දිනක් හෝ බාල විය යුතු අතර දෙදෙනා අතර වයස් පරතරය අවුරුදු 5 ඉක්මවා නොයා යුතුය.:baffled:
    එහෙත් පුරාණ කළ බමුණන් විසින් වයස් 40 දී වුවද විවාහ වී ඇත්තේ වයස අවුරුදු 16 ගැටිස්සියන්වය:baffled
    :
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    කොල්ලට වඩා කෙල්ල වයසින් දිනක් හෝ බාල විය යුතු අතර දෙදෙනා අතර වයස් පරතරය අවුරුදු 5 ඉක්මවා නොයා යුතුය.:baffled:
    එහෙත් පුරාණ කළ බමුණන් විසින් වයස් 40 දී වුවද විවාහ වී ඇත්තේ වයස අවුරුදු 16 ගැටිස්සියන්වය:baffled
    :

    :lol::lol::rofl::rofl::lol::lol: