මේ....කෙල්ලො ඉන්න උන් වරෙල්ලකො පොඩ්ඩක්
.මම මේ නිකමට වගේ අහන්නෙ.මට කියපල්ලකො උඹලගෙයි උඹලෑ කෙල්ලගෙයි(gf) වයස් අතර පරතරය(age gap 1) කීයද කියල

.උඹල හිතන විදිහට maximum සහ minimum gap 1 කීයක් විතර වෙන 1ද හොද.

......joke 1ට නෙමෙයි හොදේ.

.........ආාාාා මේ ඔය ඇන්ටිලටයි අක්කලටයි love කරන උන් එහෙම මේකෙ reply කරනව නෙමෙයි හොදේ

.

Last edited:

okkoma ekai ban onna ohe drink ekak dala imu