කෙල්ලගෙ වයස

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    ඇත්තමද කියපන්..

    ඹව් බන්, හරියටම කියනවා නම් අවුරුදු 7 යි මාස 03ක් බාලයි. සමහර වෙලාවල් වලට කෙල්ලට ඇනලා කියලා දෙන්න ඕන. හැබැයි කෙලිලොල් :love::love::love:
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඹව් බන්, හරියටම කියනවා නම් අවුරුදු 7 යි මාස 03ක් බාලයි. සමහර වෙලාවල් වලට කෙල්ලට ඇනලා කියලා දෙන්න ඕන. හැබැයි කෙලිලොල් :love::love::love:

    ඉතින් බං මගේ කෙල්ල මට වඩා අවුරුදු 9 යි දවස් දෙකක් 2ක් බාලයිනේ ,
    (දැන්නං ගර්ල් නෙමේ වයිෆ් )
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    A. සිරියා;18645078 said:
    වයස මහාම අවුලක් නෙමේ මචං. කෙල්ල අනුව තමා ඉතිං.
    පුළුවන් නම් කෙල්ලගෙ අම්ම මොනවගේද කියලත් බලපන්.
    මොකද ගොඩක් වෙලාවට අම්මගේ අඩි පාරේ තමා දුවත් යන්නෙ (අම්ම රණ්ඩු කෙක්කක් නම් ගොඩක් වෙලාවට කෙල්ලත් රණ්ඩු කෙක්කක් තමා :rolleyes:)

    :baffled::no::baffled::no:.කෙල්ලගෙ තාත්ත no බන්.ගොඩක් දුප්පත්.අම්ම ගැන නම් නොදනී.:no::no:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ඹව් බන්, හරියටම කියනවා නම් අවුරුදු 7 යි මාස 03ක් බාලයි. සමහර වෙලාවල් වලට කෙල්ලට ඇනලා කියලා දෙන්න ඕන. හැබැයි කෙලිලොල් :love::love::love:

    :rolleyes::):rolleyes:.චූටි කෙල්ලො ෂෝයි නේද බන්:):).