කෙල්ලගේ නම අහලා මට.....

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    හික් ගෑවුනා කියපන්කො..... :baffled:

    අපෙත් එක්ක එකට ඉගෙන ගන්න කෙල්ලෙක් ඉන්නවා. අනිත් අය ඒකිට කියන නම ඇහිලා මමත් ඒකිට කතා කරන්නේ "සංචේතනා" කියලා.
    අද උවමනාවකට ඒකිට මම "සංචේතනා" කියලා කතා කෙරුවම මෙකි හිනා වෙලා කියපි ඔයා මගේ නම හැමදාම වරද්දලා කියන්නේ, මගේ නම "සංචේතනා" නෙවෙයි අනේ, මගේ නම "සංසේචනා" කියලා.
    මොන අප්පාගේ නමක්ද බෝල ඒ. නම අහලා මට හික් ගෑවුනා. මිට පස්සේ ඔයා මෙයා කියලා කතා කරනවා. මට ඔය කුණුහර්ප නම් කියන්න බැහැ මිනිස්සු මැද්දේ........
    🤐🤐🤐
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    "සංසේචනා"
    means gestation.

    Sexy You Want This GIF by Shay Mitchell
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා නම තෙමුණි මෙතෙන්දි. අපේ මල්ලි හැමදාම විහිළු කරනවා තෙමුනෙ කොතෙන්දිද අහලා.. 😂
    මම කිව්වේ සිරාවටම අක්කේ. මේ දෙමව්පියෝ හොයල බලන්නේ නැතුව ඔහේ කටට එන නමක් දාලාද කොහෙද :baffled:
     
    ඒකනෙ. පව් ඒ ළමයා. :(
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හික් ගෑවුනා කියපන්කො..... :baffled:

    අපෙත් එක්ක එකට ඉගෙන ගන්න කෙල්ලෙක් ඉන්නවා. අනිත් අය ඒකිට කියන නම ඇහිලා මමත් ඒකිට කතා කරන්නේ "සංචේතනා" කියලා.
    අද උවමනාවකට ඒකිට මම "සංචේතනා" කියලා කතා කෙරුවම මෙකි හිනා වෙලා කියපි ඔයා මගේ නම හැමදාම වරද්දලා කියන්නේ, මගේ නම "සංචේතනා" නෙවෙයි අනේ, මගේ නම "සංසේචනා" කියලා.
    මොන අප්පාගේ නමක්ද බෝල ඒ. නම අහලා මට හික් ගෑවුනා. මිට පස්සේ ඔයා මෙයා කියලා කතා කරනවා. මට ඔය කුණුහර්ප නම් කියන්න බැහැ මිනිස්සු මැද්දේ........
    🤐🤐🤐
    සංසේචනය වෙද්දි කෙල්ල ආ ආ ආ කියලා.
    ඒක එකතුකරලා දුවට දාලා😂😂
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    හික් ගෑවුනා කියපන්කො..... :baffled:

    අපෙත් එක්ක එකට ඉගෙන ගන්න කෙල්ලෙක් ඉන්නවා. අනිත් අය ඒකිට කියන නම ඇහිලා මමත් ඒකිට කතා කරන්නේ "සංචේතනා" කියලා.
    අද උවමනාවකට ඒකිට මම "සංචේතනා" කියලා කතා කෙරුවම මෙකි හිනා වෙලා කියපි ඔයා මගේ නම හැමදාම වරද්දලා කියන්නේ, මගේ නම "සංචේතනා" නෙවෙයි අනේ, මගේ නම "සංසේචනා" කියලා.
    මොන අප්පාගේ නමක්ද බෝල ඒ. නම අහලා මට හික් ගෑවුනා. මිට පස්සේ ඔයා මෙයා කියලා කතා කරනවා. මට ඔය කුණුහර්ප නම් කියන්න බැහැ මිනිස්සු මැද්දේ........
    🤐🤐🤐
    අපි සංසේචනය වෙමුද වෙලාවක කියලා අහපම් 🤣
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    මළකෙලියයි, තව ටිකක් හොයලා බැලුවොත් ප්‍රසූතිකා, ගුදනි සංසර්ගි වගේ නම් තියෙන කෙල්ලොත් හොයාගන්න පුලුවන් වෙයි.