කෙල්ලගේ නම අහලා මට.....

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මළකෙලියයි, තව ටිකක් හොයලා බැලුවොත් ප්‍රසූතිකා, ගුදනි සංසර්ගි වගේ නම් තියෙන කෙල්ලොත් හොයාගන්න පුලුවන් වෙයි.
    සිරාවටම. මටත් හිතුනේ එකම තමයි :P
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    මම දන්න කොල්ලෙක් ඉන්නවා නම ගුරාජ් පුක්ෂණ.. අපරාදෙ කියන්න බැහැ නමට ගැලපෙන්න හැමදාම ඔන්ලයින් පුක්ෂනය වෙනවා :(
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,926
    16,913
    113
    Colombo
    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා නම තෙමුණි මෙතෙන්දි. අපේ මල්ලි හැමදාම විහිළු කරනවා තෙමුනෙ කොතෙන්දිද අහලා.. 😂
    අපේ ගෙවල් පැත්තෙ කෙල්ලෙක් ඉන්නව එයාගෙ නම වෙලුනා අතෙන්දි.
    මරු නම් බන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,927
    1
    60,913
    113
    Mother Earth
    ඉතින් අහපන්කො අපි සංසේචනය කරමුද කියල. 😍

    😻😻🥰😍🥰
    "සංසේචනා මහදේ දරා..
    මං ඉන්නෙ මුළු රැයම නොනිදා නිදා..
    පෙම් චේතනා ඇවිළී ගියා..

    දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා.."
    😘🥰🥰😍🥰😻

    දැන් ඔබ ඇය සමඟ ආදරයෙන් බැඳෙනු ඇති. ඔබගේ හද පතුලේ ඇති ආදරය ඔබගේ ඇස් දෙකෙන් ඇයට වැටහෙනු ඇත...
    56262fb2931053d40e7eaa8f8b0dd44d.gif
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේකත් ඇත්තටම වෙච්ච සිද්ධියක් ළමයෙක්ට. ඒ ලමයගෙ නම ලක්බො. ඉස්කෝලෙ ළමයි මේ ළමයට ලබ්බො ලබ්බො කියන්න අරන්. ළමය සැහෙන්න මානසිකවත් වැටිල හැමදාම අඩන්න අරන් ඉස්කෝලෙ යන්න බැ කියල. අන්තිමට ඒ ළමයගෙ දෙමව්පියන්ට ඒ ළමයගෙ නමත් වෙනස් කරල වෙන ඉස්කෝලෙකටත් දාන්න වෙලා. විහිලුවක් වගේ වුනාට ළමයෙක්ට නමක් දාද්දි සමහර දෙමව්පියො දුරදිග බලන්නෙ නැතුව කරන දේවල් නොහිතන පැත්තකට යන්න පුලුවන්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    දැන් ඔබ ඇය සමඟ ආදරයෙන් බැඳෙනු ඇති. ඔබගේ හද පතුලේ ඇති ආදරය ඔබගේ ඇස් දෙකෙන් ඇයට වැටහෙනු ඇත...
    56262fb2931053d40e7eaa8f8b0dd44d.gif
    මේ අයිටම් එක වෙන කෙල්ලෙකුට පාවිච්චි කරන්න පුළුවන් නේද මචන්..... 🥰 🥰
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මේකත් ඇත්තටම වෙච්ච සිද්ධියක් ළමයෙක්ට. ඒ ලමයගෙ නම ලක්බො. ඉස්කෝලෙ ළමයි මේ ළමයට ලබ්බො ලබ්බො කියන්න අරන්. ළමය සැහෙන්න මානසිකවත් වැටිල හැමදාම අඩන්න අරන් ඉස්කෝලෙ යන්න බැ කියල. අන්තිමට ඒ ළමයගෙ දෙමව්පියන්ට ඒ ළමයගෙ නමත් වෙනස් කරල වෙන ඉස්කෝලෙකටත් දාන්න වෙලා. විහිලුවක් වගේ වුනාට ළමයෙක්ට නමක් දාද්දි සමහර දෙමව්පියො දුරදිග බලන්නෙ නැතුව කරන දේවල් නොහිතන පැත්තකට යන්න පුලුවන්.
    ඒක තමයි මමත් සිරාවටම කිව්වේ මචන්. මාර නම් තමයි මෙව්වා ........ :baffled:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,927
    1
    60,913
    113
    Mother Earth
    මේකත් ඇත්තටම වෙච්ච සිද්ධියක් ළමයෙක්ට. ඒ ලමයගෙ නම ලක්බො. ඉස්කෝලෙ ළමයි මේ ළමයට ලබ්බො ලබ්බො කියන්න අරන්. ළමය සැහෙන්න මානසිකවත් වැටිල හැමදාම අඩන්න අරන් ඉස්කෝලෙ යන්න බැ කියල. අන්තිමට ඒ ළමයගෙ දෙමව්පියන්ට ඒ ළමයගෙ නමත් වෙනස් කරල වෙන ඉස්කෝලෙකටත් දාන්න වෙලා. විහිලුවක් වගේ වුනාට ළමයෙක්ට නමක් දාද්දි සමහර දෙමව්පියො දුරදිග බලන්නෙ නැතුව කරන දේවල් නොහිතන පැත්තකට යන්න පුලුවන්.
    නැත්තම් නමක් දානකොට ගොඩක් දේවල් බලන්න ඕන. ළමයගේ පෞර්ෂයටත් නම අනිවා බලපානවා. සමහරු නම් දෙක තුන දානවා. ඒ නම් initials එක්ක ලිව්වම කුණුහරප හැදෙන්නත් පුළුවන්. P.U.K.E. Amaris වගේ නම්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    සංචේතනා එක්ක සංසර්ගය කරන්න විදියක් නැද්ද?
    හරියන එකක් නැහැ අය්යේ කළු කොට මහත මදිවට පට්ටම දාඩිය ගදක් එනවා ලගින් ඉන්නකොට [ පව් ඉතින් ].....:(
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ඔහොම වෙලා මගේ යාලුවෙකුත් මැරුනා
    මිනිස්සු මැද්දේදී නම කියලා, පස්සේ කට්ටිය අල්ලගෙන ගහලද. ඔය බයටම තමයි මමත් ඔයා මෙයා කියලා කතා කරන්න තීරණය කෙරුවේ මචන් ......😧😧