ඇයි.... පෘතුවි භිම්සර...මම දන්න නංගි කෙනෙක් ඉන්නවා නම තෙමුණි මෙතෙන්දි. අපේ මල්ලි හැමදාම විහිළු කරනවා තෙමුනෙ කොතෙන්දිද අහලා..![]()
ඇයි.... පෘතුවි භිම්සර...මම දන්න නංගි කෙනෙක් ඉන්නවා නම තෙමුණි මෙතෙන්දි. අපේ මල්ලි හැමදාම විහිළු කරනවා තෙමුනෙ කොතෙන්දිද අහලා..![]()
@SLK_sri බයි කැම්පේන් බැල්ලිගෙ පුතා උගේ ජීවිත කතාව කියනව අහන්න වරෙන්මන් අදුරන එකෙක් පුතාට නීල් ආම්ස්ඨ්රෝන් කියලා නම දාලා තිබුනා. පස්සෙ පවුලෙ අය ඒක වෙනස් කරා. හැබැයි ඩයල් එකට පිස්සු, ජීවිතේ හතරෙන් එකක් වගේ ගෙව්වෙ අංගොඩ
ඒකනම් ඇත්ත, මම ඉස්සර ගිය ගෘප් ක්ලාස් එකක කෙල්ලෙක් හිටියා ඒකිගේ නම "ගෝපති චක්රපාණි". අපි කියන්නේ ඉතින් "කක්කාපානි" කියලා...කාටවත්ම නැති නමක් තමන්ගේ ළමයට තියෙන්න ඕන කියලා හිතන දෙමව්පියන්ගේ ළමයින්ට තමයි ඔහොම බහුබූත නම් වැටෙන්නේ
මගේ යාලුවෙක් ඉන්නව උගේ නම පයස් + උගේ වාසගම. එස්කෝලෙදි මූ යන යන තැන මූට පයියස් පයියස් ගගා කොල්ලො ආතල් දෙනවා. උගේ ඇත්ත නමට වඩා පයියස් කිවුවම තමයි කොල්ලො මූව දන්නෙ. ඒක මූට කැරිම අවුලක් වෙලා තිබ්බෙ. පස්සෙ මූට වයස 18ක් ද කොහෙද පිරෙනකං ඉදල මූ උගේ නම වෙනස් කර ගත්තා, දිවුරුම් ප්රකාශ දීල, පත්තරෙත් දාලා මොකක්ද අටමගලයක් කරලා දැන් වෙන නමක් දාගෙන ඉන්නෙ. දෙමවුපියො ට්රැක් ඩයල වුනාම ලමයි තමයි විදවන්නෙ හුත්ත.ෆයාස් කියලා මගේ මුස්ලිම් යාලුවෙකුත් ඉන්නවා.........මගේ යාලුවෙක් ඉන්නව උගේ නම පයස් + උගේ වාසගම. එස්කෝලෙදි මූ යන යන තැන මූට පයියස් පයියස් ගගා කොල්ලො ආතල් දෙනවා. උගේ ඇත්ත නමට වඩා පයියස් කිවුවම තමයි කොල්ලො මූව දන්නෙ. ඒක මූට කැරිම අවුලක් වෙලා තිබ්බෙ. පස්සෙ මූට වයස 18ක් ද කොහෙද පිරෙනකං ඉදල මූ උගේ නම වෙනස් කර ගත්තා, දිවුරුම් ප්රකාශ දීල, පත්තරෙත් දාලා මොකක්ද අටමගලයක් කරලා දැන් වෙන නමක් දාගෙන ඉන්නෙ. දෙමවුපියො ට්රැක් ඩයල වුනාම ලමයි තමයි විදවන්නෙ හුත්ත.
මම දන්න නංගි කෙනෙක් ඉන්නවා නම තෙමුණි මෙතෙන්දි. අපේ මල්ලි හැමදාම විහිළු කරනවා තෙමුනෙ කොතෙන්දිද අහලා..![]()
"ගෝපති" කියන්නෙ ගවයන්ගෙ නායකය කියන එකනේද...ඒකනම් ඇත්ත, මම ඉස්සර ගිය ගෘප් ක්ලාස් එකක කෙල්ලෙක් හිටියා ඒකිගේ නම "ගෝපති චක්රපාණි". අපි කියන්නේ ඉතින් "කක්කාපානි" කියලා...![]()
![]()
මන් අදුරන එකෙක් පුතාට නීල් ආම්ස්ඨ්රෝන් කියලා නම දාලා තිබුනා. පස්සෙ පවුලෙ අය ඒක වෙනස් කරා. හැබැයි ඩයල් එකට පිස්සු, ජීවිතේ හතරෙන් එකක් වගේ ගෙව්වෙ අංගොඩ